2013 Apr 22 - ElaKiri Radio ! - Sarisara with kandyan

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    547336_452506331499364_1011118001_n.jpg
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඇයි දෙයියනේ අවූරුදු ඉවර වෙලා තවත් අවූරුදු කෑම ගැන කියනවනේ ..... හෙලා දකිනවා .... :angry::angry::angry::angry:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඈ හත්තිලව්වේ.....
    අර 130 රයිස් ඉස්මුරුත්තාවටම කාලා නේද මේ ඉන්නවා කිව්වෙ...
    අවුරුදු කෑම මේසෙත් ඉවර කලා ලු :baffled:
    මේවා බඩවල්මයි කියලා ශුවර්ද බං ? :baffled::dull:

    ඔකුන් මෙහෙ සතියක් විතර නොකා නොබී ඉඳල ගිහින් තියෙන්නෙ
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඈ හත්තිලව්වේ.....
    අර 130 රයිස් ඉස්මුරුත්තාවටම කාලා නේද මේ ඉන්නවා කිව්වෙ...
    අවුරුදු කෑම මේසෙත් ඉවර කලා ලු :baffled:
    මේවා බඩවල්මයි කියලා ශුවර්ද බං ? :baffled::dull:
    යටින් හිල් වෙලා ඇති බන් !:baffled::rofl::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔකුන් මෙහෙ සතියක් විතර නොකා නොබී ඉඳල ගිහින් තියෙන්නෙ
    සතියක් විතර නොකා නොබී ඉඳල + බඩ විේක ේත් ේල් 3ක් බීලා.... ගිහිං තියෙන්නෙ :baffled:

     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඇ මු කිව්වේ බලන්ගොඩ පැත්තේ මාමණ්ඩියෙක් නැ කියල කිව්වේ අනිත් පැති වල මාමණ්ඩිල 7ක්
    8ක් ඉන්නවා වගේ :angry: :angry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය කාපූ බීපු ඒවා කියලා
    හෙට බඩ් අප්සට් උනාම
    අපිව එහෙම හොයන් එන්න එපා..
    :frown::frown::frown: