ඈ හත්තිලව්වේ.....
අර 130 රයිස් ඉස්මුරුත්තාවටම කාලා නේද මේ ඉන්නවා කිව්වෙ...
අවුරුදු කෑම මේසෙත් ඉවර කලා ලු
මේවා බඩවල්මයි කියලා ශුවර්ද බං ?![]()
යටින් හිල් වෙලා ඇති බන් !ඈ හත්තිලව්වේ.....
අර 130 රයිස් ඉස්මුරුත්තාවටම කාලා නේද මේ ඉන්නවා කිව්වෙ...
අවුරුදු කෑම මේසෙත් ඉවර කලා ලු
මේවා බඩවල්මයි කියලා ශුවර්ද බං ?![]()



සතියක් විතර නොකා නොබී ඉඳල + බඩ විරේක බේත් වේල් 3ක් බීලා.... ගිහිං තියෙන්නෙඔකුන් මෙහෙ සතියක් විතර නොකා නොබී ඉඳල ගිහින් තියෙන්නෙ


හා හා දැන් එහෙමවත් කියල හිත හදා ගන්නකො ..... ලිඳට යන්න ඕන නෑ ... එන්න අපි යමු tripඔයා කොල්ලෙක් නේද...!!!



ඇයි දෙයියනේ අවූරුදු ඉවර වෙලා තවත් අවූරුදු කෑම ගැන කියනවනේ ..... හෙලා දකිනවා ....![]()

ඔය කාපූ බීපු ඒවා කියලා
හෙට බඩ් අප්සට් උනාම
අපිව එහෙම හොයන් එන්න එපා..