


දවසක දුක නිවෙනා එක කැදැල්ලක වැටී
මගෙ පැටව් ටිකට අම්මා නුඹ වෙයන් සඳවතී
ගොඩක්ම හිතට වදින්නේ මේ කොටස තමයි.......
රෙප් දෙන්න බැරිලු......


ලස්සනයි +8..එත් නිසදෑස් කියන අය ගන තම බය දෑන් නම්
![]()
බය වෙන්න දෙයක් නෑ, 
මම ඉන්නේ මගේ මහත්තයත් එක්ක
ලියන්නේ research experiment කරලා මහන්සි උනාම.
ඔයාල රස විඳිනවා දකිද්දී ගොඩක් සතුටුයි.


hmm, meken kiyanne asammatha pemak gena wageda kiyala mata hithuna... arthaya gena tikak man petalila inne... himeeta balanna ona kiyawala ayeth nidahase... mama kalin kiyawapu ekata wada hithata weduna...

ලස්සන අදහස් ටිකක්..![]()
"මඟ දිගට රවන දාහක් ඇස් වල වහන් වෙවී..
ඉඳ හිටක නුඹේ සුළැඟිල්ලේ මට ඉඩක් ඇතී.."

