මගෙ පැටව් ටිකට අම්මා නුඹ වෙයන්.....

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මගෙ පැටව් ටිකට අම්මා නුඹ වෙයන්.....

    57212206.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දවසක දුක නිවෙනා එක කැදැල්ලක වැටී
    මගෙ පැටව් ටිකට අම්මා නුඹ වෙ‍යන් සඳවතී


    ගොඩක්ම හිතට වදින්නේ මේ කොටස තම‍යි.......:dull::dull::dull:

    රෙප් දෙන්න බැරිලු....
    ..
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    දවසක දුක නිවෙනා එක කැදැල්ලක වැටී
    මගෙ පැටව් ටිකට අම්මා නුඹ වෙ‍යන් සඳවතී


    ගොඩක්ම හිතට වදින්නේ මේ කොටස තම‍යි.......:dull::dull::dull:

    රෙප් දෙන්න බැරිලු....
    ..

    හැමදාමත් වගේ ඔයාලගෙන් තමයි මුල්ම අගය කිරීම මල්ලියේ.රෙප් නැති උනාට කමක් නෑ. comment එකට ගොඩක් ස්තුතියි.:cool::cool::cool:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ලස්සනයි +8 :cool:..එත් නිසදෑස් කියන අය ගන තම බය දෑන් නම්:angry:

    බොහොම ස්තුතියි.:D බය වෙන්න දෙයක් නෑ, :cool::cool:මම ඉන්නේ මගේ මහත්තයත් එක්ක:love: ලියන්නේ research experiment කරලා මහන්සි උනාම.:nerd: ඔයාල රස විඳිනවා දකිද්දී ගොඩක් සතුටුයි.:yes::yes::yes:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    hmm, meken kiyanne asammatha pemak gena wageda kiyala mata hithuna... arthaya gena tikak man petalila inne... himeeta balanna ona kiyawala ayeth nidahase... mama kalin kiyawapu ekata wada hithata weduna...
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    hmm, meken kiyanne asammatha pemak gena wageda kiyala mata hithuna... arthaya gena tikak man petalila inne... himeeta balanna ona kiyawala ayeth nidahase... mama kalin kiyawapu ekata wada hithata weduna...

    අසම්මත ආදරයක් නෙවේ. ගෙදරට හොරා එක මොහොතකට තමන්ව මුණ ගැහෙන්න එන්න තමන්ගේ පෙම්වතිය ගැන තරුණයෙක්ට දැනෙන දේවල්. (හැබැයි ඉතින් අද කාලේ ලංකාවේ මෙහෙම couples ඉන්නවද දන්නේ නැහැ) :D
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලස්සන අදහස් ටිකක්..
    11.gif


    "මඟ දිගට රවන දාහක් ඇස් වල වහන් වෙවී..
    ඉඳ හිටක නුඹේ සුළැඟිල්ලේ මට ඉඩක් ඇතී.."
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ලස්සන අදහස් ටිකක්..
    11.gif


    "මඟ දිගට රවන දාහක් ඇස් වල වහන් වෙවී..
    ඉඳ හිටක නුඹේ සුළැඟිල්ලේ මට ඉඩක් ඇතී.."



    ගොඩක් ස්තුතියි..:yes::yes: