DJ Console Help ????????????

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    machanla mea vage 1k ganna koheda thiyenne ? site 1ka link 1k hari dipallako
    nathnam bump 1k vath dapn..pls

    fancy_ddj_wego_red_s1.jpg

    fancy_ddj_wego_red_s3.jpg

    pioneerddjwegojtjs.jpg
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් මේ කන්සෝල් නෙමේ මේකට කියන්නෙ කන්ට්‍රෝල කියල මේක වෑඩකරන්නෙ කන්සෝල් එක වගේ සී ඩීස් එක්ක නෙමේ මිඩි වලින් ලෑප් එකත් එක්ක වර්චුවල්, ට්‍රෑකර් සොෆ්ට්වෙයාස් එක්ක..

    දර්ම පාල මාවතේ ස්වඩිශ් මාර්කටින්, තව බ්‍රිටිශ් කවුන්සිල් එක ගාව තියන තෑන (මට නම මතක නෑ) ගන්න පුලුවන්
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    :yes::yes:
    poddak gihin balanna macha,

    මචන් මේ කන්සෝල් නෙමේ මේකට කියන්නෙ කන්ට්‍රෝල කියල මේක වෑඩකරන්නෙ කන්සෝල් එක වගේ සී ඩීස් එක්ක නෙමේ මිඩි වලින් ලෑප් එකත් එක්ක වර්චුවල්, ට්‍රෑකර් සොෆ්ට්වෙයාස් එක්ක..

    දර්ම පාල මාවතේ ස්වඩිශ් මාර්කටින්, තව බ්‍රිටිශ් කවුන්සිල් එක ගාව තියන තෑන (මට නම මතක නෑ) ගන්න පුලුවන්

    ela, eka thama machan mata kerennath ona...oka gana visthara tikak kiyapanko