මෙතන බලන්න....... http://www.chandrasenanayake.com/STAudio/index.asp
crown eke thiyanawa..
mechchara hoda eva thiyei da ban ? un gava thiyenne japan vala used eva neada?


machan un gava thiyana product balanna ba nea

poddak gihin balanna macha,
උඹ උන්ට කතා කරලා බලපන් එතකොට උන් කියිනේ මේවා තියෙනවා මේවා නෑ කියලා.......![]()
poddak gihin balanna macha,
මචන් මේ කන්සෝල් නෙමේ මේකට කියන්නෙ කන්ට්රෝල කියල මේක වෑඩකරන්නෙ කන්සෝල් එක වගේ සී ඩීස් එක්ක නෙමේ මිඩි වලින් ලෑප් එකත් එක්ක වර්චුවල්, ට්‍රෑකර් සොෆ්ට්වෙයාස් එක්ක..
දර්ම පාල මාවතේ ස්වඩිශ් මාර්කටින්, තව බ්‍රිටිශ් කවුන්සිල් එක ගාව තියන තෑන (මට නම මතක නෑ) ගන්න පුලුවන්