Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

vihangaboy

Member
Dec 9, 2010
421
12
0
මේ දාල තියෙන එක බලන්න. මගෙනම් නෙමේ හරිද. "ඇයි අනේ" :D:D
මචන් කියපල්ලකෝ සින්දුවක තනුව (Melody) ඇහෙන්නේ නැහැ නේ.?:confused: මම ගොඩක්
සින්දු අහනවා. ඒ උනාට තනුවක් (Melody) ඇහෙන්නේ නැහැ. ඒ ගැන පැහැදිලි කරන්න
පුළුවන් නම් ලොකු දෙයක්. මම ඉතින් දන්නේ තනුවටයි (Melody) සින්දුව කියන්නේ
කියල. :yes::baffled:

♪~*RuZza*~♫

Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    මචන් අපි ඉදිරි‍යේ මේ ත්‍රෙඩ් එකේ ඉන්න මේම්බරස්ලාගේ ට්‍රැක්ස් වලට ප්‍රොමොශන් එක්ක අරන්දෙන් වැඩ පිළිවෙලක් යෙදුවොත් මොකද?:Dමොකද මේ ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කම මේමබ්රස්ලා හරිම දක්‍ෂයි..:yes::D.....සමහර අය අඩුම දෙවල් හරි පාවිච්ච කරලා උසස් මට්ටමට ට්‍රැකස් කරන කට්ටිය.....අපේ කට්ටියගේ නිර්මාණයන් කොච්චර තිබ්බත් එක ගොඩක් කට්ටිය අතර‍ට යෑම අඩු විම කණගාඩුවට හෙතුවක්............අපිම එකතු වෙලා ප්‍රෙමොශන් එකක් දිලා එ ට්‍රැක් එකට සධාරනයක් කරන්න වැඩ පිළීවෙලක් යෙදුවොත් මොකද?

    අමිල මල්ලියා,අරොෂ් මල්ලි,තිළිණ අම‍රසේන සහෝදරයා, Ruzza , රුචිර ,අමිල බණ්ඩාර,Dj ice cold තව මම දැකපු නැති කට්ටිය ගොඩක් ඉන්නවා...මේ අයට ලංකාවේ ලොකු ගෙමක් ගහන්න පුළුවන් කට්ටියක්.ලංකාවේ විතරක් නොවෙයි ලංකාවේ පිටදිත් මේ අයට ලොකු ගේමක් ගහන්න පුළුවන්:yes::D:cool:.....එ වාගේම මේ අය‍ට සධාරණයක් විය යුතුයි.......:D මම කියන්නේ.....ට්‍රැක්ස්වලට....

    මොකද කියන්නේ ජයමාල්,අසිත්.....අනිකුත් මේමබර්සලා.......:D
    අනික් කාරණේ තමයි....මියුසික් කොම්පොර්සලාට කවදාවත් ඉවෙන්ට් එකක තිබ්ලා නැහැ....එ අයටත් ඉවෙන්ට් එකක් තිබොත් මොකද?:Dමේ ෆෙස් බුක් එක හරහා යන විදිහේ...එකියන්නේ ෆෙස් බුක් එකෙන් වොට්ස් ගන්න.......අර එක සැරයක් තිබ්බේ ෆෙස් බුක් එකේ මිසි ‍ශ්‍රි ලංකා එකක්....අන්න ඒ වාගේ........:D:yes:........මම හිතන්නේ කරන්න පුළුවන් වෙයි.
    අදහසක් කිව්වේ.!!!

    Aniwa machan...api enawa ona dekata..;)
    Skype group ekakuth hadala Me thread eke hadana ewa play karanna online radio ekak tibba nam fatta neda...EK radio eke wunath kamak na api hadana cover versions,instrumental ehema play karanawanam
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මචන්ලා මම කැමති ස්ටයිල් එකක් තියෙනවා. එක මට කරගන්න ඕන විදිහ තේරෙන්නේ නැහැ. කවුරු හරි පින්වත් වැඩ කාරයෙක් මට හෙල්ප් කරන්න ඕනේ ... පුලුවන්ද ? මම ඕන විදිහ කියන්නම්, මම පියානෝ එකෙන් මට ඕනේ , මම කැමති ස්ටයිල් එකේ මෙලඩි එකක් FL STUDIO එකෙන් ප්‍රොජෙක්ට් ෆයිල් එක දෙන්නම් . මට අනිත් ඒවා ෆිල් කරලා ඕනේ ... මේක අමාරු වෙන එකක් නැහැ මේකේ වැඩ දන්න අය ඉන්නවා....

    ලොකු ලොකු දේවල් නම් නැහැ මම ගාව. මට දැනගන්න ඕනේ PSRE 423 කීබෝඩ් එක ඕඩියෝ ඉන්ටෆෙස් නැතුව කෙලින්ම කොම්පුටර් එකට සම්බන්ද කරන්න පුලුවන්ද කියලත්. උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මචන් පි එම එකක් දන්නා මම ප්‍රොජෙක්ට් ෆයිල් එක දෙන්නම්.
     
    ztnap

    Member
    Jul 16, 2007
    405
    14
    0
    securedownload.png
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Cubase use karana aya innawanam help karanna :yes:

    me problem eka wena kenek forum ekaka dala thibba ekak. me problem ekama matath thiyenawa machan. mama cubase 5 iye install kare.

    ==================================================

    I'm trying to add a track in cubase 5
    project > add track > audio
    but when the thing pops up, there's no "OK" button

    ngbbs4cc1c814551b8.jpg

    10248d1327882065-ok-probleem.jpg
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Cubase use karana aya innawanam help karanna :yes:

    me problem eka wena kenek forum ekaka dala thibba ekak. me problem ekama matath thiyenawa machan. mama cubase 5 iye install kare.

    ==================================================

    I'm trying to add a track in cubase 5
    project > add track > audio
    but when the thing pops up, there's no "OK" button

    Make sure u r using a latest version of Cubase 5. I have 5.1.1 and there are no such problems. But maybe following method will fix this:
    1. close cubase
    2. Go to Cubase5 install folder (the one with the Cubase5.exe on it)
    3. Right click the file "audiochannel.opt" and choose properties-->Open with --> Cubase5.exe
    4. Start Cubase and see.
     
    ztnap

    Member
    Jul 16, 2007
    405
    14
    0
    Wow never heard of that problem before!! That's a bit strange.
    Like DJVodka said, try installing the 5.1.1 version.

    Here're steps to optimize win7 for cubase. (not related to your issue)

    1. Control panel > system > advanced > performance > background programs

    2. Control panel > system > advanced > Fata execution protection Add Cubase

    3. Make cubase run as admin all the time (right click icon --> properties -->shortcut Tab -- > Advance)
     
    • Like
    Reactions: nelik

    mama thamai mulama meka prob ekak karagena thiyenne. mama patch file eka install karala naha :D dan hariii ...

    kohomada machanla meka crack karala kiyala hoyaganne???
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    man com eka format karala balanna yanne. pahathin dila thiyenne verson eka. mchnn ....

    oyala use karana virus grd eka mokakda?

    puduma wadak machan la mekanam. machan oyala use karanne original da crack da? mama MC eken gaththe. 2 DVDs thibba. Crack karapu ekak da ahanakotanam ow kiuwe :(

    Machan man kalin kiyapu widihata karaata harigiye nedda? Com eka format karanna epa aparaade. Cubase uninstall karala re-install paaraka daala balanna. Cubase folder eke thiyena .opt files tika open with eka Cubase5 ekata wenas karaama hariyanawa kiyala net eke thibuna.
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Machan man kalin kiyapu widihata karaata harigiye nedda? Com eka format karanna epa aparaade. Cubase uninstall karala re-install paaraka daala balanna. Cubase folder eke thiyena .opt files tika open with eka Cubase5 ekata wenas karaama hariyanawa kiyala net eke thibuna.

    affooo athi yanthan wade goda machan dan thama hari giye .... thanks machan Thank u machoooo ! rep nam bahalu denna :( ok

    mama thamai mulama meka prob ekak karagena thiyenne. mama patch file eka install karala naha :D dan hariii ...

    kohomada machanla meka crack karala kiyala hoyaganne???
     
    Last edited:

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ÆSP kiwwa wagema wenama card ekak gahanna wenawa machan.,e wagema Audigy Sound Blaster sound card ekata fire wire port eka enawa.,e sound card ekak gaththoth Sound card ekai firewire port ekai dekama ekama card eken apita ganna puluwan.
    Creative_SBAudigy(SB0090).jpg

    kiyak withara wenada me card eka ban :confused:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන්ලා උපදේශයක් ඕන අපේ studio වැඩකාරයන්ගෙන් . මට මගේ සිදුවක් කොම්පෝස් කරන්න ඕන. මට ඉතින් තියෙන්නේ මගේ dell ලැප්ටොප් එකයි මගේ Roland xp 60 එකයි guitar එකයි තමයි. external sound card එකක් ගහල studio software එකක් ලැප්ටොප් එකට දාගෙන මට පොඩියට කොම්පෝස් කරගන්න අදහසක් දෙනවද? usb mixer එකකින් මේ වැඩේ කරන්න පුලුවන්ද? keyboard , guitar instrument වලින් කෙරෙන සියල්ල මට තනියම කරගන්න පුළුවන්. drum beat ඇතුලෙන් අරන් අනික් instrument එළියෙන් ගහල අවම පහසුකම් යටතේ මේ වැඩේ කරගන්න මට අදහසක් දෙනවද? voice කරන එක studio එකකට ගෙවල කරගන්නවා. tracks ටික mix කරගන්නයි ඕන මට ඕන විදිහට.
     
    radical_j

    Active member
  • Dec 19, 2008
    226
    30
    28
    Colombo

    Lap eken karanawanam wade ata arala dapan.. oka karana ekena ube "WATINA" kalaya nasti wena ekai wenne... :no::no::no: