finch ගේ captaincy එක වැඩක් නෑ උගේ බෝල් selection අවුල් ඒ දෙයින් උපරිම වාසිය ගත්තා Gayle
මොන cap ද Mitchell Marsh වගේ අලුත් අය Ishwar Pandey Ali Murtaza වගේ First-class විතරක් ගහපු
උන්ට power play එකේ බෝල් කරන්න දෙන්නේ![]()


හැබැයි ගහන එක ගැහුවා බෝල නැති වෙන්න..



