මැට්ටා සමඟ මම එළකියෙන් සමුගනිමි ....!

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Ane ithin Palayanko ponz! Tho wage kalisame chuu karaganna tutto hitiyath wedak nene.
    Kage hari Huyannak hoya hoya wena weda nethi hinda pora wennamai yanne.
    Belle welak dagena merenawa yako mama nam! Den thota kohomath EK enna bene redi eadagena! :dull:
    Redi galawala fake ekak hadan waren. :D
    PS: Aniwa muu adu wayasin ipadila.... Paramparaawe wisee thamai :lol:

    :lol::lol::lol:
    ෆේක් කියල මාට්ටු උනහමත් ෆේක් දෙකෙන් log වෙන්න ලැජ්ජාවක් නැති එකා.. ආයෙ එන්නෙ නැතුව ඉදීද බන්.. අපි හාවොනෙ.. හා ඈ..

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේ ආණ්ඩුවට එරෙහිව තියෙන එකම විකල්පය රනිල් ,ජෙප්පො විතරයි. මේ පක්ෂ දෙක හැරෙන්න වෙන බලවේගයක් නැත.ඇතිවෙන්නෙත් නැත.අන්න ඒක තේරුම්ගන්න බැරි ගොං හරකෙක් නේ උඹ.දැන් ඔයාලගේ තර්කය වෙන විකල්පයක් නැති නිසා තියෙන එකම විසදුම මේ ආන්ඩුව දිගටම තියාගැනීම විතරයි.ඕය තර්කය ඉරෝෂන් සහ සුනිමල් සෑහෙන්න දුරට ගෙනියනවා.ඔව් තමුසේ කැමතිනම් ඕක දිගටම තියාගෙන ඇරගන්නවා.කොහොම වුනත් මීට වඩා මිනිසුන්ට කරන්ට් වදින්න ඕන පුකට බැහලා තියෙන මොලය නියමිත තැනට ගන්න.විපක්ෂය වශයෙන් රනිල් හෝ ජේවීපී එකට කරන්න තියෙන දෙය අවමයි.මොකද හැම ඉලෙක්ෂන් එකම මිනිස්සු ගිහිල්ල ආන්ඩුවට 65%ක් වෙන්න කතිරේ ගහනවා.මේක අඩුම ගානේ 52%කට ආසන්න ගානක්නම් ආන්ඩුව ගේමක් නැතිව දනගස්වන්න පුලුවන්.විපක්ෂයට 48%කවත් බලයක් නැත්නම් රනිල් නෙමෙයි මොකා ආවත් කරන්න දෙයක් නෑ.මට හිතෙන විදිහට මේ ආන්ඩුව එලවන්න නම් 50%ක්වත් ආන්ඩුවට දැඩිලෙස එරෙහි වෙන්න ඕන.එහෙම නැත්නම් යම් ජන බලයක් තියෙන ආන්ඩුවක් වට්ටන්න බෑ.ආන්ඩුවට ජන බලයක් තියෙනවා.ඒක නිසා විපක්ෂය පාරට බැස්සට ඒකෙන් වැඩක් නෑ.විපක්ෂයක් දැඩි ලෙස පහර දුන්නා කියලා ආන්ඩුවක් වැටෙන්නේ නෑ. ජනතාව එයාලගේ කොටස කරන්නේ නැත්නම් විපක්ෂයකට කරන්න තියෙන දෙය අවම
     
    සදහටම අපි ඔබගෙන් සමු ගන්නෙමු ..
    අනුජ සහ මැට්ටා යන දෙන්නම මිට පසුව ඔබ හට එලකිරියෙහි දක්නට නොලැබෙනු ඇත .

    මෙච්චර කල් මාත් එක්ක ඉදපු ඔක්කොටම ස්තුතියි ..
    මම ආපහු කවදාවත් එළකිරි එන්නේ නැහැ .
    උබල හිතයි තව fake එකක් හදන එවි කියලා .
    අඩුම තරමේ එහෙම වත් එන්නේ නැහැ මම ආයේ ..

    මම එළකිරි එකට ගොඩක් ආදරෙයි ..
    GT තමයි ලෝකේ ඉන්න හොදම Site ඇඩ්මින් ..

    මම කාත් එක්කවත් තරහා නැහැ .. සත්තයි ... !
    නමුත් මට තවත් ඉන්න බැහැ ..

    මට වයිර කරපු කිසි කෙනෙකුට මම වයිර කරන්නේ නැහැ ..

    ගයන් කුවෙයිට් ,LKS007 ,පිස්සු පුසා , Screw SL ,~Hansel~ ,පැටියා ,Sadun Buwa ...

    මන් උබලත් එක්ක තරහා නැහැ .

    ඇත්තටම මම මැට්ටා හැදුවේ ජොලියට ..
    ඒත් පස්සේ මම මැට්ටා එකත් අනුජත් දෙන්නම පාවිච්චි කරන්න පුරුදු උනා ..

    සමාවෙන්න මට .. මන් අද ඔය හැමෝගෙන්ම සමාව ඉල්ලන්නේ මම අද මෙහෙන් යන නිසා ..

    ඒ වගේම මන් කියන්න කැමතියි ..
    මම එළකිරි එකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා .
    රණ්ඩු උනා .. බැනගත්තා .. මන් දන්නවා මම සමහර තැන් වලදී වැරදියි ..
    මට ආයෙත් සමා වෙයල්ලා ඒකට ..

    නවෝද් අයියේ ... ඔයා තමයි මට එළකිරි එකේ හමු උන හොදම යාළුවා ..
    අපේ යාළුකම අපි ජිවත් වෙලා ඉන්න තුරාවට තියනවා නම් මම කැමතියි අයියේ ..

    ෂෙනාල් ... මට ඔයාවත් අමතක කරන්න බැහැ ..
    මන් දැකපු ආතල් ම කොල්ලා ඔයා තමයි ෂෙනාල් ..
    ඒත් මන් අද යනවා .. බායි මචං ..

    ක්‍රේසි බඩී .... උබ අනුජගේ වගේම මට්ටාගේත් යාලුවෙක් .. උබ එල කොල්ලෙක් ..

    මට හැමෝම නම් වශයෙන් කියන්න බැහැ බං ...

    උබල හැමෝටම බුදුසරණයි ..! ජේසු පිහිටයි ...!

    ඒ වගේම කියන්න ඕනා .. මමත් නවෝද් අයියත් පටි රෝල් කරනවා නේ .. ?
    එකත් අද ඉදන් නවෝද් ගේ එහේ රටේ ඉන්න යාලුවෙක් කරනවා .
    ඒක නැවතෙන්නේ නැහැ මම ගියයි කියලා ..

    ඇත්තටම මට දුකයි බං .. ඒත් මේ වෙලාවේ මම අසරණයි ..
    මම යනවා ..

    GTRZ ඔයාට සුබ පැතුම් ... !
    එළකිරි . com දකුණු ආසියාවේ හොදම open form site එක කරන්න ඔයාට පුළුවන් ..
    ආපහු කියන්න කැමතියි .. ඔයා තමයි මම දකින විදියට ලෝකේ ඉන්න හොදම ඇඩ්මින් ..

    කොහොම උනත් උබල හැමෝටම බුදුසරණයි ..!
    මම යනවා .. ආපහු නොඑන්නම ....
    අනිත් ආගම් වලට අපහාස කරන්න එපා ..
    සතුටින් ඉන්න ..

    අදින් පස්සේ උබලට මැට්ටා වත් අනුජ වත් දකින්න ලැබෙන්නේ නැහැ ....

    BYE ....................!

    long-walk-alone.jpg

    යන්න ඕනෑමනම් පලයන් , ඉන්න ඕනනම් හිටපන්,
    උඹ උන්නත් එකයි ගියත් එකයි,
    නියම පිරිමියෙක් නම් වෙච්ච වැරදි හදාගෙන අපිත් එක්ක සහයෝගයෙන් ඉඳපන්,:D:yes::yes::yes:
    උඹ ඔය ටික දැම්මේ අවන්කව කියල මම අන්තිම වතාවට විශ්වාස කරනවා (මාවත් මතක් වෙලා තියෙන්නේ):P
    උඹ ගියයි කියල වෙන්නේ මේකට මෙම්බෙර්සලා දෙන්නෙක්(ඇත්තටම එක්කෙනක් )අඩු වෙන එක විතරයි බන්
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මේකට කියන්නේ Dissociative identity disorder එක කියලයි. දෙබිඩි චරිත කියලා සිංහලෙන් කියන්නේ මේකටයි. ගොඩක් අය ලග මේ තත්වය තියෙනවා. මේක මානසික ලෙඩක්.
    මේකේ රෝග ලක්ෂණ තමයි. පුද්ගලයා ලග විවිධ චරිත එකකට වඩා තියෙන එක. අනෙක් එක තමන්ගේ තමන්ගේ අතවශ්‍යය දින , පෞද්ගලික දේවල් අමතක වෙන ගතිය. ලංකාවේ මානසික රෝග තියෙන අය ප්‍රතිශතයක් වශයෙන් වැඩියි.

    DID.jpg
    :P:P:P:P:P:baffled::baffled::baffled::rofl::rofl:
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ලොකු දෙයක් බන්.. කියන දෙයක් රියල් account එකෙන් ඇවිත් කියන්න කොන්ද පන නැති උබල වගේ පැටව් අහු උනාමත් මෙච්චර කල් ගොන් ආතල් ගත්ත උබ තමා ලැජ්ජ වෙන්න ඕන.. මම නම් එදාමයි යන්නෙ...

    ඒකනේ බං. එක එකාගේ තාත්තලා එවන ලියුං මේකේ දාන්න ගිහින් කොරගත්ත වින්නැහියක් :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගියාට කමක් නෑ මල්ලි... ආපහු එන්න... ඔය වගේ දේවල් ඕන තරම් වෙනවා... අනුජ මෙත්සර ඔච්චරවත් ප්‍රසිද්ධ වුනේ එලකිරිය නිසා... ඉතිං එලකිරිය දාලා යන්න එපා...
     
    Status
    Not open for further replies.