මන් මේ මැට්ටා ගේ කෙස් ඔක්කොම වගේ බලන් හටිය. එත් කවදාවත් මගේ අදහසක් නම් දාල නැහැ. මුකුත් කියලත් නැහැ.
අනුජ මෙහ්සර සාමානයෙන් ගොඩක් හොද චරිතයක්. මුලිකලේ ගොඩක් වැදගත් ප්රයෝජනවත් තේර්ඩ් දාපු කෙනෙක්. ඩොන්ගල් අන්ලොක් කරන ඒවා කට්ටියට මතක ඇති.
එත් මැට්ටා නමින් හැසිරුණ විදිය නම් මහා නපුන්සක රංගනයක්, බුදාගම විවේචනය කරා. තව නිකන් අද එයේ කුණුහරප ඉගනගත්ත වගේ කුණුහරප දානවා..කොලින්ම බුස් එකේ ජැක ගහපු එකත්...
ඒ වගේම මැට්ටා අනුජ කියල මට්ටු උනාට පස්සේ අනුජ නමත් මැට්ටාට සමානම උනා. ඒ නමින් කරෙත් අර වගේ දේවල් තමයි. ගොඩක් පොඩි ළමයෙක් නිසා දොස් කියන එක තේරුමක් නැහැ එතින්. එත් මිනිසුන් මෙහෙමෙ වෙන්නේ අයි???? තමන්ගේ තියන අසහනය, මානසික පීඩනය, කගේ හරි අඩත්තේට්ටම දරාගන්න බැරි උනාම මිනිස්සු ඒවා එක එක විදියට පිට කරනවා..මට්ටගෙන් උනෙත් එකම තමයි. ඒ අතරේ තමන්ගේ නම හද ගැනීමේ පොඩි උවමනාවකුත් තිබුනා කියන්න පුළුවන්( පොර වෙන්න හදනවා කියන්නේ). එත් මෙහම උනාම වෙන්නේ තවත් තමන්ගේ තත්වේ බාල්දු වෙවෙක පහතට වැටෙන එක , තම අනිත් යට විහිළුවක් පමණක් උන එක . තමයි. එම චරිතය බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැහැ.
කොහොමත් යනවා කියන අය යන්නේ නැහැ. ෆේක් නමකින් එනවා. නැත්තම තව ටිඅක කාලෙකින් .......එනවා.... එතෙම කරන්නෙත් කැපී පෙනීමේ ආශාව මිදුන්පත් කර ගැනීමට. සැබෑ සමාජය තමාට නොලැබෙන ගරුත්වය සැලකිල්ල සයිබර් සමාජයෙන් හෝ ලබා ගැනීම මෙහෙම අයගේ හැටියක්. කොහොම උනත් අනුජ නැත්තම් මැට්ටා එළකිරි එක දාල යන්නේ නැහැ......... එය නැවත නැවත එවි. ෆෙකේ වලින් හරි