PAKISTHAN/CHINA JF-17

virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
jf-17_disp01.jpgad71d105-bd0b-4d1e-bbe2-77163b09426dLarger.jpg

පකිස්තානයේ හා චීන ජනරජයේ සහයොගිතවෙන් නිපද වු PAC JF-17 "තන්ඩර්" / CAC FC-1 Xiaolong (චින නාමය) යානය ගෑන විස්තර පහත පරදි වේ.චිනයෙChengdu Aircraft Industry Group ආයතනය හා පකිස්තානයෙ Pakistan Aeronautical Complex ආයතනයෙ සමුහික නිශ්පාදනයක් වන මෙම යානයෙ ප්‍රදාන සතුරු යානය ලෙස සෑලකෙන්නෙ ඉන්දියාවෙ නිශපදනයක් වන HAC "tejas" යානය වෙ.Multirole combat aircraft යන කාණ්ඩයට අයත් මෙම PAC JF- 17 "thunder"යානය FC-1 Xiaolong ලෙසද හෑදින්වෙ(එහි චින අරුත වන්නෙ Fierce Dragon/ කෲර මකරා)ලෙසය. මක්-1.6 (1910kmh)උපරිම වෙගයකට ලගාවිය හෑක. මෙම යානයෙ විශෙශත්වයක් වන්නෙ එකම යානයට රුසියාවෙ නිශ්පදිත Klimov RD-93 එන්ජිමකින් බලගෑන්වෙන අතරම අතෑම් යානා වලට චිනයේ නිශපාදිත Guizhou WS-13 ටර්බො ෆෑන් එන්ජිමකින් බලගෑන්වෙ. 6411kg බරින් යුක්ත යානයේ 12474kg උපරිම ටෙක් ඔෆ්ෆ් වෙයිට් එකක් සහිතව ගුවන් ගතවිය හෑක.2,268kg ක බරකින් යුතු තෙල් ප්‍රමානයක් සහිතව ගුවන්ගත වියහෑක. ගුවනෙ සිට ගුවනට ප්‍රහාර එල්ල කල හෑකි මිසයිල හා ගුවනෙ සිට පොලොවෙ ඈති නිශ්චල හා චන්චල ඉලක්ක වෙත එල්ල කලහෑකි මිසයිල වලින් සමන්විතය. නියමු පුරුව සම්පුර්නයෙන්ම ග්ලාස් කොක්පිට් එකක් වන අතර Smart Multifunction Color Display (SMFCD) විශෙෂ වර්ණ තිරයකින් සමන්විතය, හෙඩ් අප් ඩිස්ප්ලේ එකක් සහිත යනය 4 වන ජෙට් පරම්පරාවෙ යානයක් ලෙසද හෑදින්විය හෑක.රෙඩාර් පද්දතිය ලෙස එක වරකට ඉලක්ක 40කට වඩා වෑඩි ඉලක්ක ගණනක් ගෑන අවදනයෙන් සිටිය හෑකි චිනයෙ නිශ්පාදිත KLJ-7 රේඩාර් පද්දතියක් භාවිතාකර ඈත. රෙඩාර් පද්දතියේ හා cockpit හි පින්තුර පහත දෑක්වෙ.

klj7-300x216.jpg


cockpit3-300x199.jpg


cockpit4-300x199.jpg



අයත් කාන්ඩය - බහුකාර්ය ප්‍රහාරක යානාවකි
නිශ්පාදකයා -Chengdu Aircraft Industry Group/Pakistan Aeronautical Complex
නියමුවන්- 1
සෙවාකාලය- චිනයෙ 2007 වසරේ සිටද පකිස්තානයේ 2008 වසරේ සිට ද සෙවයේ නියතවෙ තවද තවද 2015 වන විට යානා 250ක් පමන සේවයට එක් කිරිමට සුදානම් වෙ.
එන්ජිම - Klimov RD-93 / Guizhou WS-13ටර්බෝෆෑන් එන්ජිමකි
වේගය - මක් 1.6(1910kmph)
තුවක්කු -23/30 mm GSh-23-2 twin-barrel autocannon මැෂින් තුවක්කු 1.
බෝම්බ -කිලෝග්‍රෑම් 4000ක මිසයිල හා බෝම්බ



3000km අසන්න ගුවන් පරාසයක් ඈති අතර 2007 වසරෙදි හදුන්වදුන් මෙම යානය දෑනට පකිස්තාන ගුවන් හමුදාව සතු A-5C, Mirage-III, Mirage-V, F-7P/PG යන යානා වෙනුවට 2015 වසරෙදි සේවයට එක්කිරිමට බලපොරොත්තුවේ.තවද වෙනිසියුලව,ඉරානය ඊජිප්තුව යන රටවල්ද මෙම යානය මිලදි ගෑනිමට කෑමෑත්ත ප්‍රකශකර ඈත.

2222222222.jpg


මගෙ පුද්ගලික අදහසනම් ඈමරිකානු ගුවන් හමුදාව සතුF-16 fighting falcon ඉන්දියාව මෑතකදි නිපදවු HAC-tejas යානයටත් ඉතා ඉහල අබියොගයක් දිය හෑකි සම්පුර්න චින තාක්ශනය යටතේ නිපද වු කොම්බෑට් යානයක් බවයි. dog-fighting වලදි tejas යානයට සපෙක්ශව ඉතා ඉහල දස්කම් දෑක්විමට සමත් චිනයෙන් ඉන්දියාවට එල්ල වු තවත් තර්ජනයක් ලෙසද හෑදින්වියහෑක.දකුනු අසියාතික ගුවන් කලාපයේ චින අදිපත්ය්ය තහවුරු කිරිමට මෙම යානය මහත් රුකුලක් බව නිසෑකයි.

චින ගුවන් සන්දර්ශනයකදි දෑක්වු දස්කම්



-අන්තර්ජාලය ඈසුරෙන් මා විසින් සකසන ලද ලිපියකි-
 
Last edited:
  • Like
Reactions: sacrox and niko111

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඕක ඇත්තටම උඩ යන එකක් නං දැනට හොඳටෝම ඇති