අනේ සර් මේ ලැප් එක දෙන්න...
අනං මනං මට ඇත දොඩවන්න.....
හැකි උනත් බිල වැඩියිනේ මල් කඩන්න.......
මාස්ට සර් ඇගෙ ලැප් එක දැං දෙන්න.....
අනේ සර් අනුකම්පා සලකන්න......
මට මතක් වෙනවා ස්කයිප් ලොග් වුන හැටී.....
අපි කථා කලේ පැය ගානක් උම්මා දිදී.......
මාස්ට සර් ඇගෙ ලැප් එක දැං දෙන්න.....
අනේ සර් අනුකම්පා සලකන්න......
අප අතරේ වොරන්ටියද කරුමේ මේ.........
අළුත් හාඩ් තව කල් යයිදෝ............
අනේ සර් ඇය ජීවත් වෙයිදෝ......
මාව නොදැක කෑම කාවිදෝ.................
අනං මනං මට ඇත දොඩවන්න.....
මට මතක් වෙනවා අකුනක් බැට දුන් හැටී.....
රේඩියෝ එකත් කෙලවී ගියෙ ලොවෙත් නැතී.....
ලැප්ටොප් එක අනෙ මාමේ මෙහෙ දෙන්න.....
අනේ සර් මා ලිදකින් ගොඩ ගන්න......
අප අතරේ වොරන්ටියද කරුමේ මේ.........
අළුත් හාඩ් තව කල් යයිදෝ............
අනේ සර් ඇය ජීවත් වෙයිදෝ......
මාව නොදැක කෑම කාවිදෝ.................
පෙම්වතියගේ පිච්චුන හාඩ් ඩිස්ක් එකකට වොරන්ටි එනකං රැදී සිටින ප්‍රේමවන්තයෙකුගේ ශෝකාලාපය
අනං මනං මට ඇත දොඩවන්න.....
හැකි උනත් බිල වැඩියිනේ මල් කඩන්න.......
මාස්ට සර් ඇගෙ ලැප් එක දැං දෙන්න.....
අනේ සර් අනුකම්පා සලකන්න......
මට මතක් වෙනවා ස්කයිප් ලොග් වුන හැටී.....
අපි කථා කලේ පැය ගානක් උම්මා දිදී.......
මාස්ට සර් ඇගෙ ලැප් එක දැං දෙන්න.....
අනේ සර් අනුකම්පා සලකන්න......
අප අතරේ වොරන්ටියද කරුමේ මේ.........
අළුත් හාඩ් තව කල් යයිදෝ............
අනේ සර් ඇය ජීවත් වෙයිදෝ......
මාව නොදැක කෑම කාවිදෝ.................
අනං මනං මට ඇත දොඩවන්න.....
මට මතක් වෙනවා අකුනක් බැට දුන් හැටී.....
රේඩියෝ එකත් කෙලවී ගියෙ ලොවෙත් නැතී.....
ලැප්ටොප් එක අනෙ මාමේ මෙහෙ දෙන්න.....
අනේ සර් මා ලිදකින් ගොඩ ගන්න......
අප අතරේ වොරන්ටියද කරුමේ මේ.........
අළුත් හාඩ් තව කල් යයිදෝ............
අනේ සර් ඇය ජීවත් වෙයිදෝ......
මාව නොදැක කෑම කාවිදෝ.................
පෙම්වතියගේ පිච්චුන හාඩ් ඩිස්ක් එකකට වොරන්ටි එනකං රැදී සිටින ප්‍රේමවන්තයෙකුගේ ශෝකාලාපය

හොද වැඩේ ඔය

yako 


