01
මේ වගේ Cover එකක් හොයා ගන්න පුලුවන් වෙයි ද ලංකාවේ.
මම Phone කඩවල් හැම එකටම වගේ ගියා, ඒත් ආසාවට වත් එකෙක් ලග වත් නෑ, මේ වගේ Cover ගන්න තැනක් දන්න කියන අය කියන්න කෝ බලන්න.
( නුවරින්ම ගන්න පුලුවන් නම් ලොකු දෙයක් )
අනික Nokia 808 එකට කිව්වාම ඒ ෆොන් එක ගැනවත් හරි දැනුමක් නැති අයයි හැම තැනම හිටියේ.
02
2 වෙනි රුපයේ තියෙන කවර් එකට නම් මගේ ඒ තරම් ලොකු කැමැත්තක් නෑ. හේතුව Phone එකේ ආරක්ෂාවට හොද වුනත්
ෆොන් එක තවත් ලොකුවට වගේම Phone එකේ පෙනුමටත් හානියක් වෙන හින්දා ඒ තරම් මගේ කැමැත්තක් නෑ.
03
මේ වගේ පෙනුමක් තියෙන බැක් කවර් එකක් තිබ්බාත් කමක් නෑ, කොහොමත් මම හොයන්නේ 1 වෙනි පින්තුරයේ තියෙන කවර් එකක්,
එහෙම හොයා ගන්න බැරි වුනා නම් 3 වෙනි පින්තුරයේ තියෙන කවර් එකක් වුනත් කමක් නෑ.
මේවා ගන්න පුලුවන් තැන් ගැන දැනුවත් කරන්න, ඒ වගේම මිළ ගණන් වුනත් මෙතන සදහන් කරනවා නම් ලොකු උදව්වක් වෙයි.
නොදන්න අය Bump කිරිමෙන් සහයෝගයක් දක්වයි කියලා මම හිතනවා.

mamath hoyala tiyenawa ambaneta lankawe .. na bn ..