Nokia808~Black Hard Cover

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    01

    12774539.jpg



    මේ වගේ Cover එකක් හොයා ගන්න පුලුවන් වෙයි ද ලංකාවේ.
    මම Phone කඩවල් හැම එකටම වගේ ගියා, ඒත් ආසාවට වත් එකෙක් ලග වත් නෑ, මේ වගේ Cover ගන්න තැනක් දන්න කියන අය කියන්න කෝ බලන්න.

    ( නුවරින්ම ගන්න පුලුවන් නම් ලොකු දෙයක් )

    අනික Nokia 808 එකට කිව්වාම ඒ ෆොන් එක ගැනවත් හරි දැනුමක් නැති අයයි හැම තැනම හිටියේ.



    02

    nokia_808_purview_hard_cover_cc3046_1.jpeg



    2 වෙනි රුපයේ තියෙන කවර් එකට නම් මගේ ඒ තරම් ලොකු කැමැත්තක් නෑ. හේතුව Phone එකේ ආරක්ෂාවට හොද වුනත්
    ෆොන් එක තවත් ලොකුවට වගේම Phone එකේ පෙනුමටත් හානියක් වෙන හින්දා ඒ තරම් මගේ කැමැත්තක් නෑ. :no:


    03

    Amzer-Case-808-02.jpg



    මේ වගේ පෙනුමක් තියෙන බැක් කවර් එකක් තිබ්බාත් කමක් නෑ, කොහොමත් මම හොයන්නේ 1 වෙනි පින්තුරයේ තියෙන කවර් එකක්,
    එහෙම හොයා ගන්න බැරි වුනා නම් 3 වෙනි පින්තුරයේ තියෙන කවර් එකක් වුනත් කමක් නෑ.

    මේවා ගන්න පුලුවන් තැන් ගැන දැනුවත් කරන්න, ඒ වගේම මිළ ගණන් වුනත් මෙතන සදහන් කරනවා නම් ලොකු උදව්වක් වෙයි.


    Amzer-Case-808-07.jpg


    නොදන්න අය Bump කිරිමෙන් සහයෝගයක් දක්වයි කියලා මම හිතනවා.



     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    mama nam hithanne na dan thiyei kiyala owata... thibboth Lumia or Asha ewata thama...

    ඔව්, ඒක තමයි බලන බලන හැම තැනම නෑ, කවුරු හරි පිට රට ඉදලා එන එකෙක් ට වත් අරන් එන්න කියන්න වෙයි වගේ. හොයා ගන්නම බැරි වුනොතින්.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපෝ ඔය මගුල ගැන නම් මතක් කරන්න එපා.මම ගත්ත චාම ෆෝන් එක තමා ඕක.ඕක විකුණා ගත්තේ මාරම ගේමක් දීල.ඒකත් අඩු ගානට:frown:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අලුත් වර්ගයේ ෆොන් එකක් නේ බං ඇයි දන්නේ නෑ, මේවාට උපාංග ගෙනත් තියා ගන්නේ නැත්තේ.

    ඔය ෆෝන් එක famous නැති හින්දා cover එකක්වත් හොයාගන්න අමාරුයි.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අපෝ ඔය මගුල ගැන නම් මතක් කරන්න එපා.මම ගත්ත චාම ෆෝන් එක තමා ඕක.ඕක විකුණා ගත්තේ මාරම ගේමක් දීල.ඒකත් අඩු ගානට:frown:

    nariyo uoo 4n eka wikunanna hadanne naa,uoo cover ekak hoyannne,,uba gona kiyala hamathanama dagalannna epa ban:no::no::no:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    nariyo uoo 4n eka wikunanna hadanne naa,uoo cover ekak hoyannne,,uba gona kiyala hamathanama dagalannna epa ban:no::no::no:

    මේක හරි කෙලියක් නේ.nokia ෆෝන් එකකට මොනා හරි කිව්වොත් මේ ගස් ගෙම්බට ඩෝන් යනවා.nokia company එක උබේ තාත්තගෙද ගෙම්බෝ?මම කිව්වේ ඌටනේ .උබ නිකන් නොදී පල අනාථ ගෙම්බා.:rofl: