ධෛර්යය_සහ_තාත්තා

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ධෛර්යය_සහ_තාත්තා

    ධෛර්යය සහ තාත්තා
    දහසක් බලාපොරොත්තු තියාගෙන පිටියට ගියා
    ඇත්තෙන්ම ඔහු දක්ෂ ධාවන ශූරයෙක්
    නමුත් අවාසනාවකට දෛවය ඔහුට හරස් වුණා.
    ඔහුට හදිසියේ පාදයේ ආබාධයක් ඇති වුණා.
    ඒ වුණත් ඔහු නැවතුනේ නෑ.
    හිතට ධෛර්යය ගත්තා
    ඔහු නැවතත් දිවීම ආරම්භ කලා.
    ඔහුගේ සදාදර පියා ඔහු සමග එකතු වුණා.
    "තාත්තේ මට දුවන්න අමාරැයි.ඒත් මට දුවන්න ඕනා......."

    "කමක් නෑ මගෙ පුතේ.අපි දෙන්නම දුවමු."

    යාලුවනේ මේ වගේ ‍‍ධෛර්යයක් අපේ හිතටත් ගන්න පුලුවන් නම් අපි අපේ ජීවිතයෙන් කවදාවත් පරදියිද?




    source : mage parana thread ekakin

    පසු සටහන - ජීවිතේ අපිව කවුරු දාලා ගියත් අම්මයි තාත්තයි අපේ ළග ඉන්නවා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    math oka dalaka thiyanawa
    sirawatama bokkata wadina siddiyak :(
    ඔව් මචං...
    ඇස් වලට කදුලු එනවා මේක බලද්දි
    :D
    :D
    next time oka gold eka dinnalu ne?
    අහ්..සිරාවටම?
    එළනේ
    yea...good call back
    :D
    ජීවිතේ අපිව කවුරු දාලා ගියත් අම්මයි තාත්තයි අපේ ළග ඉන්නවා...:yes: 4+
    අනිවා අක්කේ
    :D
     
    • Like
    Reactions: Dinushasankalpa

    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    මට විතරද ඇඩෙන්නේ බං...

    ජීවිතේ අපිව කවුරු දාලා ගියත් අම්මයි තාත්තයි අපේ ළග ඉන්නවා..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජීවිතේ අපිව කවුරු දාලා ගියත් අම්මයි තාත්තයි අපේ ළග ඉන්නවා

    සිරාවටම ඇත්ත කථාවක්...
    ොඩාක් ස්තූතියි වටිනා දෙයක් අපිත් එක්ක බෙදා ගත්තට..
    12+
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    great personality... parajaya unath tharagakareewa baraganna shakthiya tiyenawa... ada me rate nettema okane... podda eha meha unoth atherala danawa, samahara vita jeevithayama..
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    danna kenek kiyanawada youtube eke buffer wuna tike passata gattath buffer una okkoma nathi wela yanne ai kiyala?
    ane manda ban
    මට විතරද ඇඩෙන්නේ බං...

    ජීවිතේ අපිව කවුරු දාලා ගියත් අම්මයි තාත්තයි අපේ ළග ඉන්නවා..
    ai mata....
    ජීවිතේ අපිව කවුරු දාලා ගියත් අම්මයි තාත්තයි අපේ ළග ඉන්නවා

    සිරාවටම ඇත්ත කථාවක්...
    ොඩාක් ස්තූතියි වටිනා දෙයක් අපිත් එක්ක බෙදා ගත්තට..
    12+
    ela machan
    mama meka balala tiyenawa machan' aduna... rep added
    elaz
    great personality... parajaya unath tharagakareewa baraganna shakthiya tiyenawa... ada me rate nettema okane... podda eha meha unoth atherala danawa, samahara vita jeevithayama..
    aniwa
    ela
    thanks weewa
    දෙමාපියො තමා අපිට මේ ලොව පෙනෙනා දෙවියන්..:love:
    aniwa :)
    wow wow

    :yes::yes::yes:
    ඇත්තටම ඇඩේනවා...

    රේප් ++++
    ow machan
    HTML 5 videos walata ehema wenawa
    :rolleyes: