2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
0001.gif



0001.gif

 

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඉතිං යකෝ එහෙනම් මරලා දාන ටිකත් මමව කරන්නංකෝ :angry::angry:

    එක තමයි මාත් මේ බැලුවේ උබම ඕක ඉවරයක් කරලා දාපන් ඇ !:rolleyes::rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    එක පාරක් විඳපු ඒව ආයි විඳින්නැද්ද?
    :rofl::rofl:
    එකපාරක් බාපු ෆිල්ම් එක ආයේ බාන්නේ මොකටද බන්. ඔන්න ආයේ බැලුවට නම් කමක් නෑ. ආයේ බාන්නෙ මොකටද තියන එක.
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කමක් නැත්ද?
    තෝ වගේ මෝඩ මූසලයෙක් යකෝ...

    රේඩියෝ කණ්ඩායමේ සාමාජිකයෙක් විදියට මීට වඩා වැදගත් විදියට හැසිරෙන්න සහෝ.
    අද ශෝ එක කරන ස්ටයිල්ව ආදර්ශයට අරගන්න.
    දැන්වත් හැදියාවක් තියෙන මනුස්සයෙක් වෙන්න බලන්න ඩෙල්මර් සහෝ.
    මම මේ තරහකට නෙමේ කියන්නෙ. මනුස්සකමට
    :cool::cool::cool::cool:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මොකෝ තෝ නිකං තම්බ් හරක් දිහා බලනවා වගේ මං දිහා බලන්නේ

    තම්බ් විතරද හරක් දිහා ඔහොම බලන්නේ! :rolleyes:
    images

     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    වැදි බණ
    රේඩියෝ කණ්ඩායමේ සාමාජිකයෙක් විදියට මීට වඩා වැදගත් විදියට හැසිරෙන්න සහෝ.
    අද ශෝ එක කරන ස්ටයිල්ව ආදර්ශයට අරගන්න.
    දැන්වත් හැදියාවක් තියෙන මනුස්සයෙක් වෙන්න බලන්න ඩෙල්මර් සහෝ.
    මම මේ තරහකට නෙමේ කියන්නෙ. මනුස්සකමට
    :cool::cool::cool::cool: