13GB බාන්නේ ඕක. මොකද්දබන් ටොරන්ට් එක. අපි නම් පොඩි සයිස් වලින් තමා බාන්නේ. උඹට මාසයක්වත් යයි SLT නම්.my nigga. savoy 3D බලල official release එක වෙනකන් හිටියෙ මාර්තු 19.13GB බෑවෙමින් පවතී
. ආශ්චර්යේ පිහිටෙන්
![]()
13GB?? ඒ මොකක්ද යකෝ 13GB ක?my nigga. savoy 3D බලල official release එක වෙනකන් හිටියෙ මාර්තු 19.13GB බෑවෙමින් පවතී
. ආශ්චර්යේ පිහිටෙන්
![]()
අපි බාලා ඉවරයිනේ. උඹ බෑවේ නැති උනාට දැන් සෑහෙන කලින්නේ ඕක ඇවිත්.
ඩෙල්මා ස්ටයිගේ
කකුලා පාගලා...
රෙඩියෝ එක අස්සේ
නේ ඉන්නේ..


මම බෑවේ 720 එක.
![]()
කොච්චර size ද