මමත් කිව්වේ ඕකම තමා......
හැබැයි බඩු මාට්ටු වෙලා වගේ ගයියට.....
![]()
එකා නම කියන්නේ නැහැනේ
කිවුවනම් වෙනම ආතල් එකක් ගන්න තිබ්බා



මමත් කිව්වේ ඕකම තමා......
හැබැයි බඩු මාට්ටු වෙලා වගේ ගයියට.....
![]()



පිස්සු පුසා;14867508 said:එකා නම කියන්නේ නැහැනේ
කිවුවනම් වෙනම ආතල් එකක් ගන්න තිබ්බා![]()
ඒක තමා......
ආතල් ලෝකයක් ඕයි මේක නම්...... 
අපරාදේ රෑ වෙලා මේක ඇදුනේ දැන් මම හට වැඩට ගිහින් හවස් වෙලා එනකොට ආතල් සේඅම ඉවර වෙලා තියෙයිඒක තමා......
![]()
ආතල් ලෝකයක් ඕයි මේක නම්......
![]()

කණාමැදිරියා;14865866 said:යකෝ නිකන් කරන්ට් එක ගන්න හදන එකටත් මුන් කියන්නෙ මහින්දයට දෙනව කියලා, තොපි වගේ උන් ඉන්නකම් මේ රට නියමෙට තියෙයි.![]()
කෙනෙක් තමන්ගෙ සල්ලි දීල සෝල පැනල් එකක් ගන්න යනකොට මූ කියනව ආන්ඩුවට කඩෙ ගියපු නිසා නිකන් දෙනවලු. නැත්තන් කියනව 30 000 ට ගන්න බැහැලු.
සල්ලි තියනවනම් ලක්ෂ 10 ක් දීල ගත්තත් මොකෝ. උඹේ පෝස්ට් වලින් පැහැදිලිවම පේනව සෝල පැනල් එකක් ගන්නව කිවුවහම රිදිල කියල.
ලයිට් බිල වැඩි කරහම වෙඩි වැදිල වගේ දඟලන්නෙ උඹ අනිවාර්යයෙන්ම හිඟන්නෙක්. ඒක නිසා අනික් අයට ඉරිසියා කරන්න එපා. උඹ හිගන්නෙක් වෙච්ච එක උඹේ වරද. උඹෙ දෙමවුපියන්ගෙ හෝ ආණ්ඩුවේ වරද නෙමෙයි

ඒක තමා යතාර්ථය!!!දෙගොල්ලම නිකං කෑ ගහන්න එපා මචංලා........
විදුලිබිල මෙයාකාරයට උඩ තියපු එක උහුලන්න අන්තිම අමාරු තමා.......
ශ්‍රීෘ අයියා දාල තියෙන්නේ කාට හරි කරන්න පුළුවන් දෙයක්........හරි දේ කියන එක පක්ෂ පාට වලට දාල කිරන එක නවත්තමු මචංලා.....
අපි ගන්න තියන දේ ගනිමු........
මේ විදුලි බිල ඔරොත්තු දෙන්නේ නෑ ඒක තමා ඇත්ත.........විකල්පයක් විදියට දෙයක් දෙන්න හදන එකෙක් ගේ ඔළුව කන්න එපා බන්ස්ලා.....
අනික උගේ ගෙදර සෝලාර් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරන දවස්වල මේකා හැම තැනම දිව්ව හැටි මම දන්නවා..ඒ නිසා කියන්නේ බොරුවක් නෙවෙයි කියලත් මම දන්නවා......
පිස්සු පුසා;14867633 said:අපරාදේ රෑ වෙලා මේක ඇදුනේ දැන් මම හට වැඩට ගිහින් හවස් වෙලා එනකොට ආතල් සේඅම ඉවර වෙලා තියෙයි![]()
ඔෆිස් එකේ ඉන්න ගමනුත් මේකට ඔලුව දාලා බලපන් අපි වගේ...... 
මේකනන් හිතාගන්නත් අමාරුයි......
අපේ ගෙදර heater නෑ rice cooker නෑ විදුලි කෙතල් නෑ රෙදි හෝදන්නේ සතියකට එකපාරයි......
එක fridge එකයි තියෙන්නේ, රෙදි මදින්නේ දවසට සැරයයි ඔක්කොම table fan තියෙන්නේ......
ඒත් units 180 පනිනවා මාසෙට.....![]()
![]()
ඒක තමා යතාර්ථය!!!
ආ ඈති ඈති මේ ත්‍රෙඩ් එක පැත්තකින් තියලා, අර සෝලාර් පැනල් ගැන ත්‍රෙඩ් එක දැම්මොත් මොකද වෙන්නේ.....?? හැබැයි දරන්න පුලුවන් එකක් කියපන් මාමේ.......

සෝලා පැනල් දැන් ටික ටික ගණන් අඩු වෙනවා. efficiency එකත් ටික ටික දැන් වැඩි වෙනවා.
විකල්ප බලශක්තියකට මොකක්ද ගන්නේ....?? හැමෝටම සෝලාර් පැනල් ගන්න සල්ලි නෑ නේ.......
![]()
උඹ කොහොම ගණන් හැදුවද දන්නෙ නෑ.
අපේ දොර දෙකේ ෆ්‍රිජ් එක 135 Watts අනෙක ඊට අඩුයි.
අනෙක ෆ්‍රිජ් එකේ කොම්ප්‍රෙෂර් එක හැම වෙලේම වැඩ කරන්නෙ නෑ.
පැය 24ම ඔන් කරලා තිබුණත් කොම්ප්‍රෙෂරයේ රනින් ටයිම් එක එයින් 1/3කටත් අඩුයි.
තර්මොස්ටැට් එකත් අවම සලකුණට සෙට් කරලා තියෙන්නෙ.
ශිතකරණයේ දොර අරින එක සීමා කරලයි තියෙනනේ. වරක් දොර ඇරියාම වේලක් උයන්න අවශ්‍ය සියලුදේ එකවර එළියෙන් තබා ගන්නවා.
අයිස් වතුර බොන පුරුදුදක් නැති නිසා නිතර දොර අරින එක සීමා වෙනවා.
යුනිට් 100ක් කියන්නේ කිලෝ වොට් පැය 100ක්.
ඒ කියන්නෙ watts පැය (100 x 1000) ලක්ෂයක්.



කාලෙකින් ඇති වෙන්න හිනා උනා මචං thnxසෝලා පැනල් දැන් ටික ටික ගණන් අඩු වෙනවා. efficiency එකත් ටික ටික දැන් වැඩි වෙනවා.
දැන්මම අත්හදා බැලීම් කරගෙන යන්නේ අනාගත අභියෝගයට මුහුණදීමට තමා.
මීට අමතරව ගුරුත්ව සහ ෆ්‍රී වීල් සංකලනයකින් යමක් කල හැකි දෙයක් පර්යේෂණ මට්ටමේ තියෙනවා.
හරි හරි Sri මාමාගේ සෝලාර් සිස්ටම් එක ගැනයි, අර LED සීන් එක ගැනයි දාන්නකෝ...... 

kohomada bila adu karaganne? gedara aya freezer eka ain karanna yanne 
aiyye meter wala aulak tibila wadi pura current yanna puluvanda?
mokada ape gedaea CFL bulb thamai tiyenne hamatanama evath danne havasa 6n passe 11 weddi okkoma nivala gedara aya nidagannava.
Mama dan pc eka danneth 7n passe ekath 1am vitara weddi off karanava.
Water motor eka dawasata desarayak vage gahanava.
Freezer eka dawasata paya 4~6 off karanava.
TV ekath LED eke ptipasse gahala tiyeneva 20W kiyala okath paya 3k vage thamai balanne.
Table fan 2k tiyenava eva dawasata paya 10k vage wada.
Kohoma kalath dawasata units 6k vage yanava ne? ai a???
Freezer - 120W
PC- 400W PSU
Monitor - 20W
CFL 11W*7
mokadda me aula?![]()
kohomada bila adu karaganne? gedara aya freezer eka ain karanna yanne
![]()
හරි හරි Sri මාමාගේ සෝලාර් සිස්ටම් එක ගැනයි, අර LED සීන් එක ගැනයි දාන්නකෝ......
![]()