කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකනන් හිතාගන්නත් අමාරුයි......:shocked:
    අපේ ගෙදර heater නෑ rice cooker නෑ විදුලි කෙතල් නෑ රෙදි හෝදන්නේ සතියකට එකපාරයි......
    එක fridge එකයි තියෙන්නේ, රෙදි මදින්නේ දවසට සැරයයි ඔක්කොම table fan තියෙන්නේ......
    ඒත් units 180 පනිනවා මාසෙට.....:baffled: :oo:
    මචෝ ෆ්‍රිජ් එක බලවපන්.......
    අනික සමහර බ්‍රෑන්ඩ්ස් කරන්ට් කනවා.......
    ඔය වර්පූල් වගේ ඒවා...........
     
    Apr 23, 2013
    72
    4
    0
    බොරුවට අහන්න එපා බන්.. වැඩක් නැ බන්.. ඔකා දන්න සොලා පැනල්.. අනික නියම හොරු ටිකක් ඉන්න තැනකින් ඔඩර් කරලා තියෙන්නෙ..
    lol
    යකෝ, ප්‍රොඩක්ෂන් වර්ග 14000+ තියෙන ග්ලෝබල් කම්පැනි එකක්, ගෝල්ඩ් වෙරිෆයිඩ් සෙට් එකක්, මම සේරම හොයලා බැලුවා.කොහොමවුනත් මේ ඉතින් මගේ සල්ලි නෙ බන්:P
     
    Apr 23, 2013
    72
    4
    0
    මේකනන් හිතාගන්නත් අමාරුයි......:shocked:
    අපේ ගෙදර heater නෑ rice cooker නෑ විදුලි කෙතල් නෑ රෙදි හෝදන්නේ සතියකට එකපාරයි......
    එක fridge එකයි තියෙන්නේ, රෙදි මදින්නේ දවසට සැරයයි ඔක්කොම table fan තියෙන්නේ......
    ඒත් units 180 පනිනවා මාසෙට.....:baffled: :oo:
    pc ekata yanna :angry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ පරයට හෙණ ගහන්න ඕන කියන බොරු වලට.චන්දෙ ලං වෙන කොට විතරයි මූට ගෑස් හම්බ වෙන්නේ..කපටි නරියෙක් මූ.:angry:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    වැඩේ නම් හොඳයි. හැබැයි ඕක සුදුසු විදුලි බිල අඩු කරගන්න මිසක්, වැඩි කරන බිල අඩු කරන්න නෙමෙයි. පාවිච්චිය උනත් අවම කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මොකද වැඩි කරන කරන විදියට විදුලි භාවිතය අඩු කරන්න ගියොත් අන්තිමේට මේන් ස්විච් එක නිවල ලාම්පු පත්තු කරන් ඉන්න වෙන්නෙ.

    :yes::yes:

    අම්මපා සහතික ඇත්ත!! විකල්ප බලශක්තියකට යන්න වෙන දවසක් එයි කියලා හිතෙනවා මේ යන විදියට.

    :oo: විකල්ප බලශක්තියකට මොකක්ද ගන්නේ....?? හැමෝටම සෝලාර් පැනල් ගන්න සල්ලි නෑ නේ....... :(
     
    Apr 23, 2013
    72
    4
    0
    මේ පරයට හෙණ ගහන්න ඕන කියන බොරු වලට.චන්දෙ ලං වෙන කොට විතරයි මූට ගෑස් හම්බ වෙන්නේ..කපටි නරියෙක් මූ.:angry:

    මූට හෙන ගැහුවම උඹට නිකන් කරන්ට් එක ලැබෙනවනෙ බන්, බලාගෙන හිටපන්:P
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Car batteryak aran 60W halogen bulb hai karala imu reta... charge karanna witharai salli yanne... tikiri marie packet dekak kewa mama ada.. eken thamai me tikiri moley paedhune mata.. mata + rep deepalla... :cool:
     
    Apr 23, 2013
    72
    4
    0
    :yes::yes:

    :oo: විකල්ප බලශක්තියකට මොකක්ද ගන්නේ....?? හැමෝටම සෝලාර් පැනල් ගන්න සල්ලි නෑ නේ....... :(
    මචන් සාමාන්‍යෙන් දැන් අපිට කොහොමත් විකල්ප දේකට යන්න තියෙනවනම් හොඳයි. ඊයෙ දවසෙම මම මේ ගැන හෙව්වා,
    මැග්නටික් ජෙනරේටර් එක තමයි හුඟක් වටින්නෙ
    ඊලඟට සුලන් මෝල
    ඊලඟට සෝලාර් පැනල්
    ඊටත් පස්සෙ ජීව වායු සිස්ටම්:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කණාමැදිරියා;14866049 said:
    මචන් සාමාන්‍යෙන් දැන් අපිට කොහොමත් විකල්ප දේකට යන්න තියෙනවනම් හොඳයි. ඊයෙ දවසෙම මම මේ ගැන හෙව්වා,
    මැග්නටික් ජෙනරේටර් එක තමයි හුඟක් වටින්නෙ
    ඊලඟට සුලන් මෝල
    ඊලඟට සෝලාර් පැනල්
    ඊටත් පස්සෙ ජීව වායු සිස්ටම්:P
    ඇයි ගොබ්බයො nuclear energy (atomic energy) reactor එකක් ඔර්ඩර් කරපන්.. එකත් හොද විසදුමක්..

    uran4.gif

    Last edited:

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    කණාමැදිරියා;14866049 said:
    මචන් සාමාන්‍යෙන් දැන් අපිට කොහොමත් විකල්ප දේකට යන්න තියෙනවනම් හොඳයි. ඊයෙ දවසෙම මම මේ ගැන හෙව්වා,
    මැග්නටික් ජෙනරේටර් එක තමයි හුඟක් වටින්නෙ
    ඊලඟට සුලන් මෝල
    ඊලඟට සෝලාර් පැනල්
    ඊටත් පස්සෙ ජීව වායු සිස්ටම්:P

    Ei Car Battery :rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කණාමැදිරියා;14866034 said:
    මූට හෙන ගැහුවම උඹට නිකන් කරන්ට් එක ලැබෙනවනෙ බන්, බලාගෙන හිටපන්:P

    පලයන් පලයන් කුලියට කහින්නේ නැතුව:P.බොට හරි අමාරුයි නේද බොගේ මහා එකා ගැන කියන කොට.මොකද ඌද බොට කන්න අදින්න දෙන්නේ?:P:P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කණාමැදිරියා;14866064 said:
    රිදිලා,:rofl:

    හහ් තොට ඉතින් රිදෙන්න හේතුවක් නැහැනේ.මහින්දගේ සරමේ එල්ලිලා හිටපන්.බත් පැකට් එකටයි රුපියල් පන්සීයටයි.:frown:
     
    Apr 23, 2013
    72
    4
    0
    හහ් තොට ඉතින් රිදෙන්න හේතුවක් නැහැනේ.මහින්දගේ සරමේ එල්ලිලා හිටපන්.බත් පැකට් එකටයි රුපියල් පන්සීයටයි.:frown:
    ෆොනියට ඉතින් එකවත් දෙන්න බෑ කියලා මම මක් කොරන්නද
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මුගේ ගෙදර වහලේ ඉඩ ඇති වේද බන් මේක අටවන්න..

    කනාමැදිරියාට Ms. Batty Yuan ඇරලා වගේ.. තො western union වලින්ද ගෙව්වෙ..

    laksha 5k withara yanawa ban yantham solar system ekak atawagannath ... mu eka 32,000 ta order karala :rofl: :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    http://www.alibaba.com/product-gs/815243780/1kw_solar_panel_system.html

    :D බලපන්කෝ මචන් මේ ලින්ක් එක එකම මොඩල් නම්බර් එක ,එකම බැන්ඩ් එක Model Number: BPS-1000W,BESTSUN ගානේ වෙනස බලපන්කෝ FOB Price: US $941 - 1,584 / Unit Get Latest Price පව් බන් මුගේ දවල් හිනේ ‍‍200$ සොලාර් පැනල් ගහලා ගෙදරටම ලයිට් දිලත් ඉවරයි :lol:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හහ් තොට ඉතින් රිදෙන්න හේතුවක් නැහැනේ.මහින්දගේ සරමේ එල්ලිලා හිටපන්.බත් පැකට් එකටයි රුපියල් පන්සීයටයි.:frown:
    තාත්තලා පුතාලා එකට මුන්ගෙ අම්මලට අරින්නෙ.. එකනෙ ඔය.. මහින්ද දෙයියා.. අපේ ජාතියේ පිනට පහල උන යකා..