කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    :oo: ආ ඈති ඈති මේ ත්‍රෙඩ් එක පැත්තකින් තියලා, අර සෝලාර් පැනල් ගැන ත්‍රෙඩ් එක දැම්මොත් මොකද වෙන්නේ.....?? හැබැයි දරන්න පුලුවන් එකක් කියපන් මාමේ....... :D :yes:

    රත්නෙට මේක සුලුදෙයක්!!
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    වතුර මොටර් ගහන අයටනම් වතුර බිලත් ගෙවන්න වෙන්නේ ලයිට් බිලෙන්නේ. අනෙක PC- 400W PSU කොච්චර වෙලා දුවනවද?
    මීටර් වල අවුල් කලාතුරකින් එනවා!! මණ්ඩලෙන් චෙක් කරවා ගන්න පුදුවනි. 750/=ක් ගන්නවා. වරදක් තිබුණොත් සල්ලි ආපහු දෙනවා!!
    eka vitarak daala tibbama meter eka a taram wegen yanne naha... :no: mama bill eka wadi karanna kalin nam 24 hours dagena hitiya eth a kaleth dawasata units 7k vage giye..200 units per month..dan paya 4k vage thamai danne... eth units 6k vage yanava :dull::dull::dull:
    ow motor ekata nam hugak yanava dakka :yes::baffled:
    kohomada check karanna kiyanne?
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අපේ ගෙදරට හෙන පත නයෙක් ආවා බන් :baffled:ඒ නයාටත් කරන්ට් වැදුනේ නෑ.ඉතින් බලපල්ලකෝ නයා ගිය විදිහ:rolleyes:

    යමක් පැහැදිළි කරණකොට ඊට අදාල සත්‍ය උදාහරණ දැක්වීම මගේ සිරිතයි. නමුත් ඒ ගැන ද්වේශ සහගතව සහ අසුබවාදීව බලන අයෙකුට එය වැරදියට පේන එක උන්ගේ පව්කාර කමය.
    ඒ කෙසේ වෙතත් මේත්‍රෙඩ් එක දැමුවේ ඉන් ප්‍ර‍යෝජනයක් ගතහැකි අයගේ පහන් සංවේගය උදෙසා මිස හදට බුරන බල්ලන්ගේ අසහනය දුරුකරගැනීමට පිටිවහලක් වශයෙන් නොවන බව සැලකුව මනාය. කෙනෙකුට යහපතක් කිරීමේ පරම චේතනාවෙන් කටයුතු කිරීමේදී බුරන බල්ලන්ගේ හඩට හෝ කුනුගදට මගේ අභිප්‍රාය අත්නොහරින බවද තම තම නැණ පමණින් දැනගත යුතුය!!!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    eka vitarak daala tibbama meter eka a taram wegen yanne naha... :no: mama bill eka wadi karanna kalin nam 24 hours dagena hitiya eth a kaleth dawasata units 7k vage giye..200 units per month..dan paya 4k vage thamai danne... eth units 6k vage yanava :dull::dull::dull:
    ow motor ekata nam hugak yanava dakka :yes::baffled:
    kohomada check karanna kiyanne?

    සීඊබී එකට කිවවාම උන් කරලා දෙනවා. මම හිතන්නෙ වතුර මොටර් කේස් එක තමා ඔය!!
     
    • Like
    Reactions: krizta

    Kuchuwa

    Member
    Apr 6, 2013
    59
    7
    0
    යමක් පැහැදිළි කරණකොට ඊට අදාල සත්‍ය උදාහරණ දැක්වීම මගේ සිරිතයි. නමුත් ඒ ගැන ද්වේශ සහගතව සහ අසුබවාදීව බලන අයෙකුට එය වැරදියට පේන එක උන්ගේ පව්කාර කමය.
    ඒ කෙසේ වෙතත් මේත්‍රෙඩ් එක දැමුවේ ඉන් ප්‍ර‍යෝජනයක් ගතහැකි අයගේ පහන් සංවේගය උදෙසා මිස හදට බුරන බල්ලන්ගේ අසහනය දුරුකරගැනීමට පිටිවහලක් වශයෙන් නොවන බව සැලකුව මනාය. කෙනෙකුට යහපතක් කිරීමේ පරම චේතනාවෙන් කටයුතු කිරීමේදී බුරන බල්ලන්ගේ හඩට හෝ කුනුගදට මගේ අභිප්‍රාය අත්නොහරින බවද තම තම නැණ පමණින් දැනගත යුතුය!!!

    wathura moter eka danne nethuwa pare paippen wathura ara gaththama a wathura bila gewanne ubada?:lol:

    solar system eke mila ru 12000 + for 2 years.led bulb walata 800+
    awurudu 2kata yana light bilaie oya wiyadam karana milaie athara wasiya pennapan .wasiyak na:lol:

    net metering nam hodaie 10+ bill walata.eth 7laks for 10 years :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    43031857674419236045916.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :baffled::dull: ඕවා තමා මෙහේ වෙන්නේ...... :angry:
    හෙට අනිද්දට වෙනවා සිකුරුයි..:D
    ආශ්චර්ය අන්න එදාට බලාගන්න පුළුවන්..:yes:

    මේකෙ උන්ට උදේ ඉදන් කියනවා බන්.. තෙරෙන්නෙ නැ වගේ ඉන්නවා මහින්දට බය නිසා..
    මහින්දයා රට කාලම දැම්මා බං.. ඌ යුද්ධෙ නවත්තපු එක විතරයි හොඳ දේකට කලේ.. අර රනිල් පොන්සියා කොටියට පු# දිදී හිටියා.. දැන් නම් මොන යකා මහ පුටුවට ආවත් මේ රට ගොඩ ගන්නවා බොරු.. උන් නම් ගොඩ යනවා.. හැබැයි රටත් ඉවරයි රටේ ජනතාවත් ඉවරයි..

    සිරාවටම ඇත්ත මචන්.. ඔන්න බලපන් තව දවස් 2,3 කින් ජනාධිපති තුමා මේ ගැන සලකා බලලා light
    බිල වැඩිවීම 10% පමණ අඩු කරාවී. ඊට පස්සේ කට්ටිය ඔක්කොම Light බිල අඩු කරපු ජනාධිපති තුමා ගේ පැත්තේ. ඔක්කොගෙම කටවල් වැහෙයි ඊට පස්සේ. මම මේ දාපු පොස්ට් එක එදාට අයෙත් දාන්නම් උඹලට බලන්න. :D:D:D:D:D:yes::yes::yes::yes::yes:
    ඒක තමා බං.. හැම එකාම කරන්නෙ ජනතාව මෝඩයා කරන එක තමා.. එදා ඉඳන් වුණේ ඒකනේ.. උන් දන්නවා අපි හරිම ලේසියෙන් අන්දන්න පුළුවන් කියලා..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,045
    5,792
    113
    canada
    එළකිරි හැමෝම එක වගේ නෙවි. මේතන ඉන්න සමහර keyboard වීරවරු ගේමම ඉල්ලනව. හැමෝම ඔයගොල්ලෝ වගේ සුපිරි අබීත වීර ධීර පුද්ගලයෝ නෙවි (හැබැයි මහින්ද පාරේදී හම්බුනොත් හුජ්ජ යාවි...).
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,045
    5,792
    113
    canada
    මචං කරුණාකර මේ thread එක කන්න එපා. මේක වැදගත් කට්ටියකට. උබලට politics debate ක‍රන ඕනේ නම් වෙන thread දාපල්ලා (ඔය ඕනෑතරම් තියෙන්නේ).
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,045
    5,792
    113
    canada
    හැමෝටම උබල වගේ මහින්දට ගේම ඉල්ලලා light bill අඩු කරගන්න බැහැ. අහිංසක අපිට පුලුවන් දේවල් මේ thread එකේ තියෙන්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හැමෝටම උබල වගේ මහින්දට ගේම ඉල්ලලා light bill අඩු කරගන්න බැහැ. අහිංසක අපිට පුලුවන් දේවල් මේ thread එකේ තියෙන්නේ
    අහිංසක නිසා තමා මහින්ද මාමි අපිට අරින්නෙ මේ වගේ..:yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අහිංසක නිසා තමා මහින්ද මාමි අපිට අරින්නෙ මේ වගේ..:yes:

    අහින්සක තමයි අන්ගුලිමාල උනෙත් ඈ................ ................
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :D:D:D
    දැන් අංගුලිමාල වෙලා වැඩක් නැහැ බං.. පරක්කුයි..

    :(
    [/දැන් අන්ගුලිමාල උනත් මාම සුදු වෑන් එක එවයි එක්කන් යන්න :P:P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දැන් අන්ගුලිමාල උනත් මාම සුදු වෑන් එක එවයි එක්කන් යන්න :P:P:P
    මෙන්න මේ සිංදුව අහල නැත්තං අහලා බලපං..:D

    okkoma off karala balapan meter eka... samahara welawata eth meter eka wada... meter eke hari wena kohe hari awulak wenna puluwan
    එහෙම වෙනවා නම් උන්ට කියපන්..