NEXUS 4 for sale

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    16gb machan ) images demma :)

    මචන් ෆොන් එක නම් ආය කතා දෙකක් නෑ, උපරිම වටිනවා. ඒ වගේම උඹ ලස්සනට පාවිච්චි කරලා තියෙනවා කියලාත් පෙනවා.
    මේ වර්ගයේ Phone එකක් මචන් ඉක්මන්.එල්කේ සයිට් එකේ රු. 55,000 ට දෙනවා කියලා තිබ්බා.