Lancer 'Tube light' 'Flat light' 'L light' ???

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
මචන්ලා 78' 79' Lancer වල 'Tube light' 'Flat light' 'L light' මොඩල් වල වෙනස් මොනවද බන්? ලන්කාවේ කාර් වලට මාර ලකේ පුයිට් නම් තමයි තියෙන්නේ...:confused:

5075402386_948df0ced5_z.jpg
 
TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Umba oya dala tiyana car eke machan Flat light, "L" light dekama ava. ovaye options and engine caacity anuwa modals wenas wenne. loku vistarayak dan naha.
     
    • Like
    Reactions: amilaxp

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලාන්සර් එල් ලයිට්.. ෆ්ලැට් ලයිට් ...ටෙන් ලයිට්...
    ඔය වගේ අපේ අය නම් දාගත්තෙ පිටිපස්සෙ ලයිට් පිහිටන විදිහ අනූව...
    ඔය ලාන්සර් ෆ්ලැට් ලයිට් එකෙත් වර්ග කීපයක් ඇවිත් තියෙනවා....
    එක මොඩ්ල් එකක් ගියර් 5, ආර් පී එම් මීටර්.. තියෙනවා...ඒසී ත් තියෙනවා...
    ගියර් 4 මොඩ්ල් එක ඒසී නෑ...
     
    • Like
    Reactions: amilaxp

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    me dekama eka nemeida ban? :confused:

    Dan oya flat tube L light walin normally hondai kiyanne mokakda? :D
    ලයිට් සෙට් එක දෙකේ වෙනස්. :P

    කොහොමත් ඔය මොඩල් 3නෙම ලයිට් වලට ඇරෙන්න එන්ජින් capacity, type එකෙන් වෙනස්.
    පාවිච්චියට ගන්න නම් ෆ්ලැට් ලයිට්, ඔරියන් එන්ජින් තියන එකක් ගනින්.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    me dekama eka nemeida ban? :confused:

    Dan oya flat tube L light walin normally hondai kiyanne mokakda? :D
    ෆ්ලට් ලයිට් එක ලස්සනයි මචං.. අනික ස්පෝටි කාර් එක...
    ගානත් ලක්ස 3ක් 3.5ක් වගේ වෙන්නෙ...
    (පහුගිය දවස් වල නං ඊටත් අඩුවට ගියා - දැං නං ඒ ගානට නෑ වගේ ) :baffled:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මට හිතෙනවා ඕකක් අරන් .. ෆුල් BLACK gloss 2K paint එකක් ගහලා... නිකල් කෑලි ටිල Shell එක එහෙම හොදට දිලිසෙන්න පොලිශ් කරලා.. 16'' විතර polished BLACK alloy rim සෙට් එකක් දාලා දාලා.. ඈතිල ඔක්කොම BLACK leather ඒලින් සීට් upholstery එහෙම කරලා කාපට් කරලා මීටර් ඒසී හදලා.. American Muscle cඅර් එකක් වගේ හදලා ගන්න.. පට්ට නේ.. :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Anna e model eka mokakda kiyapa kiyapanko... :D
    ලාන්සර් ෆ්ලැට් ලයිට් ම තමයි.. ඔරියට් එන්ජිම (1400) එන්නෙ මං හිතන්නෙ
    පොඩ්ඩක් ලහිපිට කියවලා බලන්න:yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට හිතෙනවා ඕකක් අරන් .. ෆුල් BLACK gloss 2K paint එකක් ගහලා... නිකල් කෑලි ටිල Shell එක එහෙම හොදට දිලිසෙන්න පොලිශ් කරලා.. 16'' විතර polished BLACK alloy rim සෙට් එකක් දාලා දාලා.. ඈතිල ඔක්කොම BLACK leather ඒලින් සීට් upholstery එහෙම කරලා කාපට් කරලා මීටර් ඒසී හදලා.. American Muscle cඅර් එකක් වගේ හදලා ගන්න.. පට්ට නේ.. :D
    කරන්න යන වියදමේ හැටියට ඇමෙරිකන් මස්ල් කාර් එකක් ගන්න එක ලාබ වෙයි..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලාන්සර් ෆ්ලැට් ලයිට් ම තමයි.. ඔරියට් එන්ජිම (1400) එන්නෙ මං හිතන්නෙ
    පොඩ්ඩක් ලහිපිට කියවලා බලන්න:yes:
    1400 එක ගියර් 4 නෙ.. ? :dull:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    කරන්න යන වියදමේ හැටියට ඇමෙරිකන් මස්ල් කාර් එකක් ගන්න එක ලාබ වෙයි..

    Okkoma tika 2 Lax walata aduwen karaganna puluwan wei mata hithena hatiyata.. poddak kiyapan balanna umba hithaha widiyata ganan..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට හිතෙනවා ඕකක් අරන් .. ෆුල් BLACK gloss 2K paint එකක් ගහලා... නිකල් කෑලි ටිල Shell එක එහෙම හොදට දිලිසෙන්න පොලිශ් කරලා.. 16'' විතර polished BLACK alloy rim සෙට් එකක් දාලා දාලා.. ඈතිල ඔක්කොම BLACK leather ඒලින් සීට් upholstery එහෙම කරලා කාපට් කරලා මීටර් ඒසී හදලා.. American Muscle cඅර් එකක් වගේ හදලා ගන්න.. පට්ට නේ.. :D
    16'' විතර ෝවීල් දාන්න බෑ පුතා ඕකට.. 13 තමා ගාන..
    අරවා ොකු වැඩියි මං දන්න තරමින්...
    ඔය වේ වැඩකට ගන්නවා නං ගන්න නිසාන් B211 ේ එකක්...
    ොඩි
    Muscle ගතියක් තියෙනවා නිකංම ොකු ෝවිල් සෙට් එකක් දැම්මමත් :yes::rofl: මාත් එකක් ගත්තා කියහං:rofl: