16'' විතර ඇලෝවීල් දාන්න බෑ පුතා ඕකට.. 13 තමා ගාන..
අරවා ලොකු වැඩියි මං දන්න තරමින්...
ඔය වගේ වැඩකට ගන්නවා නං ගන්න නිසාන් B211 වගේ එකක්...
පොඩි Muscle ගතියක් තියෙනවා නිකංම බොකු ඇලෝවිල් සෙට් එකක් දැම්මමත්මාත් එකක් ගත්තා කියහංකො
![]()

ලක්ස 2ක් නං ඇති... ඒත් ඉතිං මෙහෙ බාස්ලා වට්ටක්කා ගෙඩි කරපු කාර් නං අරං හදලා වැඩක් නෑ බං...Okkoma tika 2 Lax walata aduwen karaganna puluwan wei mata hithena hatiyata.. poddak kiyapan balanna umba hithaha widiyata ganan..

ගොඩක් මෙහෙ තියෙන්නෙ ඒ වගේ ඒවා දැං.. පරණ වැඩියි නෙහ් වාහනේ..
හොදට හොයලා හොයලා ගනිංඑක එක්කෙනා ආස විදිහ තමා ඉතිං..15'' withara low profile tyres ekka daana puluwan wei mama hithanne... ekath berida?
B211 eke moona kethayi ban.. Lancer eke nickel shell ekata mama asai..
Umba thama wade patan gaththe nedda?

2k පේන්ට් එකටම 80 විතර යිනේ බන්. එකත් ටින්කරින් නැත්තං. ටින්කරින් තිබ්බොත් නම් ඉතින් ලක්ස 2කම එතනම ඉවර වෙන්න පුළුවන්.Okkoma tika 2 Lax walata aduwen karaganna puluwan wei mata hithena hatiyata.. poddak kiyapan balanna umba hithaha widiyata ganan..
ඔව් නෙහ්..
1500 එක ගියර් 5![]()
![]()
මතක හැටියට ෆ්ලැට් ලයිට් 1.5 එක තමයි ගියර් 5 ආවේ..

උඹට ඔච්චරටම පරණ කාර් අරන් මසල් කාර් පෙනුම දෙන්න ඕනේ නං ගනින් ford capri mark 2 හරි mark 3 එකක් හරි . අරන් හදපන් mustang shelby 67 එක වගේ පෙනුම එන්න.

cortina නං mark 3 තමයි ඔහොම හදන්න හොඳ. celest එකක් මම දැක්ක කාලෙකට ඉස්සර කොට්ටාව පැත්තේ තියනවා..cortina, celeste ehemath poddak mucular look ekata hadala ganna piliwan.. eth ban owa parana badu ne.. parts anan manam.. body condition ehema nam ithin tikak upset.. Lancer ekath ithin ohomama thamai..![]()
මේ තියෙන්නෙ ඒ වගේ හදපු 1ක්...
ඔය වගේ හදාගන්න තමා මාත් ඉන්නෙ
![]()

සුපිරි නෙහ් ?
මාත් හදනවා බලපංකො![]()
me wage kabalak aran hodata hadagana thiye nam ela ban...![]()


මට හිතෙනවා ඕකක් අරන් .. ෆුල් BLACK gloss 2K paint එකක් ගහලා... නිකල් කෑලි ටිල Shell එක එහෙම හොදට දිලිසෙන්න පොලිශ් කරලා.. 16'' විතර polished BLACK alloy rim සෙට් එකක් දාලා දාලා.. ඈතිල ඔක්කොම BLACK leather ඒලින් සීට් upholstery එහෙම කරලා කාපට් කරලා මීටර් ඒසී හදලා.. American Muscle cඅර් එකක් වගේ හදලා ගන්න.. පට්ට නේ..![]()

ටිංකර් පේන්ට් නං මොලෙන් කරන්න බෑ බං.. ගැරේජ් එකකට දාන්න වෙනවාජන්තු අයියා;14873411 said:අදහස නම් නියමයි ලොක්කා..මොලෙන් ගේම ගැහුවොත් ලොකු වියදමක් යන්නේ නෑ..![]()


