Tube Light :Flat Light
![]()
*******************************************
L light
![]()
Flat Light
L light
![]()

Tube Light :
![]()
Flat Light
![]()


me wage kabalak aran hodata hadagana thiye nam ela ban...![]()

ලයිට් සෙට් එක දෙකේ වෙනස්.me dekama eka nemeida ban?
Dan oya flat tube L light walin normally hondai kiyanne mokakda?![]()
ෆ්ලට් ලයිට් එක ලස්සනයි මචං.. අනික ස්පෝටි කාර් එක...me dekama eka nemeida ban?
Dan oya flat tube L light walin normally hondai kiyanne mokakda?![]()

එක මොඩ්ල් එකක් ගියර් 5, ආර් පී එම් මීටර්.. තියෙනවා...ඒසී ත් තියෙනවා...

මතක හැටියට ෆ්ලැට් ලයිට් 1.5 එක තමයි ගියර් 5 ආවේ..Anna e model eka mokakda kiyapa kiyapanko...![]()

ලාන්සර් ෆ්ලැට් ලයිට් ම තමයි.. ඔරියට් එන්ජිම (1400) එන්නෙ මං හිතන්නෙAnna e model eka mokakda kiyapa kiyapanko...![]()

කරන්න යන වියදමේ හැටියට ඇමෙරිකන් මස්ල් කාර් එකක් ගන්න එක ලාබ වෙයි..මට හිතෙනවා ඕකක් අරන් .. ෆුල් BLACK gloss 2K paint එකක් ගහලා... නිකල් කෑලි ටිල Shell එක එහෙම හොදට දිලිසෙන්න පොලිශ් කරලා.. 16'' විතර polished BLACK alloy rim සෙට් එකක් දාලා දාලා.. ඈතිල ඔක්කොම BLACK leather ඒලින් සීට් upholstery එහෙම කරලා කාපට් කරලා මීටර් ඒසී හදලා.. American Muscle cඅර් එකක් වගේ හදලා ගන්න.. පට්ට නේ..![]()
Flat Light
![]()
*******************************************
L light
![]()
Tube Light :
![]()

1400 එක ගියර් 4 නෙ.. ?ලාන්සර් ෆ්ලැට් ලයිට් ම තමයි.. ඔරියට් එන්ජිම (1400) එන්නෙ මං හිතන්නෙ
පොඩ්ඩක් ලහිපිට කියවලා බලන්න![]()

කරන්න යන වියදමේ හැටියට ඇමෙරිකන් මස්ල් කාර් එකක් ගන්න එක ලාබ වෙයි..
16'' විතර ඇලෝවීල් දාන්න බෑ පුතා ඕකට.. 13 තමා ගාන..මට හිතෙනවා ඕකක් අරන් .. ෆුල් BLACK gloss 2K paint එකක් ගහලා... නිකල් කෑලි ටිල Shell එක එහෙම හොදට දිලිසෙන්න පොලිශ් කරලා.. 16'' විතර polished BLACK alloy rim සෙට් එකක් දාලා දාලා.. ඈතිල ඔක්කොම BLACK leather ඒලින් සීට් upholstery එහෙම කරලා කාපට් කරලා මීටර් ඒසී හදලා.. American Muscle cඅර් එකක් වගේ හදලා ගන්න.. පට්ට නේ..![]()

මාත් එකක් ගත්තා කියහංකො 