Lancer 'Tube light' 'Flat light' 'L light' ???

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1400 එක ගියර් 4 නෙ.. ? :dull:
    :dull: ඔව් නෙහ්..
    1500 එක ගියර් 5 :yes:
    11.gif
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    16'' විතර ෝවීල් දාන්න බෑ පුතා ඕකට.. 13 තමා ගාන..
    අරවා ොකු වැඩියි මං දන්න තරමින්...
    ඔය වේ වැඩකට ගන්නවා නං ගන්න නිසාන් B211 ේ එකක්...
    ොඩි
    Muscle ගතියක් තියෙනවා නිකංම ොකු ෝවිල් සෙට් එකක් දැම්මමත් :yes::rofl: මාත් එකක් ගත්තා කියහං:rofl:

    15'' withara low profile tyres ekka daana puluwan wei mama hithanne... ekath berida? :(

    B211 eke moona kethayi ban.. Lancer eke nickel shell ekata mama asai..

    Umba thama wade patan gaththe nedda?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Okkoma tika 2 Lax walata aduwen karaganna puluwan wei mata hithena hatiyata.. poddak kiyapan balanna umba hithaha widiyata ganan..
    ලක්ස 2ක් නං ඇති... ඒත් ඉතිං මෙහෙ බාස්ලා වට්ටක්කා ගෙඩි කරපු කාර් නං අරං හදලා වැඩක් නෑ බං...
    :rolleyes::baffled: ගොඩක් මෙහෙ තියෙන්නෙ ඒ වගේ ඒවා දැං.. පරණ වැඩියි නෙහ් වාහනේ..
    :yes: හොදට හොයලා හොයලා ගනිං
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    15'' withara low profile tyres ekka daana puluwan wei mama hithanne... ekath berida? :(

    B211 eke moona kethayi ban.. Lancer eke nickel shell ekata mama asai..

    Umba thama wade patan gaththe nedda?
    එක එක්කෙනා ආස විදිහ තමා ඉතිං..
    B211 එක ගොඩාක්ම ගහලා තියෙන්නෙ ෆෝඩ් ඇන්ග්ලියා වගේ කාර් වල කොපිය... පිටිපස්ස ඩිෆරන්සල්, බ්‍රේක් සිස්ටම් ඔක්කොම අරකට ගොඩාක් සමානයි... ජපනා මුල් කාලෙ ගහපු කාර් නෙහ්...:dull:

    තාම නං නෑ අගෝස්තු නිවාඩුවට පටං ගන්නවා
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Okkoma tika 2 Lax walata aduwen karaganna puluwan wei mata hithena hatiyata.. poddak kiyapan balanna umba hithaha widiyata ganan..
    2k පේන්ට් එකටම 80 විතර යිනේ බන්. එකත් ටින්කරින් නැත්තං. ටින්කරින් තිබ්බොත් නම් ඉතින් ලක්ස 2කම එතනම ඉවර වෙන්න පුළුවන්.
    AC එහෙන්පිටින්ම හදන්න 35-50 අතර යන්න පුළුවන්
    ඉන්ටිරියර් අලුතෙන් දාන්න 40ක් වත් යනවා.
    ඇලෝයි විල් 4ටත් 30 වගේ යයි..
    එකට අලුත් ටයර් දානවා නං තව 30 වගේ යයි දැන් ගණන් වල හැටියට..
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    :dull: ඔව් නෙහ්..
    1500 එක ගියර් 5 :yes:
    11.gif

    මතක හැටියට ෆ්ලැට් ලයිට් 1.5 එක තමයි ගියර් 5 ආවේ..

    කෝ බන්.. කොහෙවත් නෑනේ 1.5 එකක් හොයාගන්න.. ඔක්කොම තියෙන්නේ 1400 හෑබෑයි ගියර් 5 1400cc ඒවත් තියෙනවා.. :confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹට ඔච්චරටම පරණ කාර් අරන් මසල් කාර් පෙනුම දෙන්න ඕනේ නං ගනින් ford capri mark 2 හරි mark 3 එකක් හරි . අරන් හදපන් mustang shelby 67 එක වගේ පෙනුම එන්න.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    උඹට ඔච්චරටම පරණ කාර් අරන් මසල් කාර් පෙනුම දෙන්න ඕනේ නං ගනින් ford capri mark 2 හරි mark 3 එකක් හරි . අරන් හදපන් mustang shelby 67 එක වගේ පෙනුම එන්න.

    cortina, celeste ehemath poddak mucular look ekata hadala ganna piliwan.. eth ban owa parana badu ne.. parts anan manam.. body condition ehema nam ithin tikak upset.. Lancer ekath ithin ohomama thamai.. :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    cortina, celeste ehemath poddak mucular look ekata hadala ganna piliwan.. eth ban owa parana badu ne.. parts anan manam.. body condition ehema nam ithin tikak upset.. Lancer ekath ithin ohomama thamai.. :D
    cortina නං mark 3 තමයි ඔහොම හදන්න හොඳ. celest එකක් මම දැක්ක කාලෙකට ඉස්සර කොට්ටාව පැත්තේ තියනවා..
    පොඩ්ඩක් හෙව්වොත් අමෙරිකන් කාර් එකක්ම ගන්න පුලුවන් වෙයි. දොර 2, 32- christler එකක් දැකල තියනවා නිතරම කිරුලපන - නුගේගොඩ පැත්තේ යනවා.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මට හිතෙනවා ඕකක් අරන් .. ෆුල් BLACK gloss 2K paint එකක් ගහලා... නිකල් කෑලි ටිල Shell එක එහෙම හොදට දිලිසෙන්න පොලිශ් කරලා.. 16'' විතර polished BLACK alloy rim සෙට් එකක් දාලා දාලා.. ඈතිල ඔක්කොම BLACK leather ඒලින් සීට් upholstery එහෙම කරලා කාපට් කරලා මීටර් ඒසී හදලා.. American Muscle cඅර් එකක් වගේ හදලා ගන්න.. පට්ට නේ.. :D

    අදහස නම් නියමයි ලොක්කා..මොලෙන් ගේම ගැහුවොත් ලොකු වියදමක් යන්නේ නෑ..:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;14873411 said:
    අදහස නම් නියමයි ලොක්කා..මොලෙන් ගේම ගැහුවොත් ලොකු වියදමක් යන්නේ නෑ..:yes:
    ටිංකර් පේන්ට් නං මොලෙන් කරන්න බෑ බං.. ගැරේජ් එකකට දාන්න වෙනවා :yes::rofl:;)