මෙහෙ ඉන්න එවුන් යන්නෙන් අර්තකතනය කලේ ශ්රි ලාන්කිකයොද බ්රිතාන්යොද? තව එක ප්රශ්නයක්, මේකෙ උත්තරේ අනුව මම උබත් එක්ක කතා කරනවද නැද්ද කියලා තීරනය කරන්නම්.. උබ මට කියපන්.. උබ එන්ගලන්තෙ ඉන්නෙ ලන්කාවෙ පාස්පොර්ට් එකකින් ශ්රි ලාන්කිකයෙකු හැටියටද නැත්තම් British citizen කෙනෙක් හැටියටද කියලා.. මොඅද උබේ අඩවැඩියාව අනුව මට තෙරෙනවා, උබ මෙහෙන් ගිහින් කාමරේක part time job කට්ටක් කරගෙන college යන පොඩි එකෙක් කියලා..
අනේ උකපන් උත්තෝ. මට උඹට මේකේ කියන්න බෑ, නැත්තම් දෙකක් තුනක් නෙමෙයි හයක් හතක් හරි කියනවා.
අහපු ප්රශ්න වලට පිළිවෙලට උත්තර ටික ලියන්නම්, එත් උඹ මොන කබ්බ ප%ක්ද කියල හිතෙනවා.
මෙහෙ ඉන්න එවුන් කිව්වේ එංගලන්තේ ජීවත් වෙන මිනිස්සු. නැතුව ජාති, වර්ග, කුලමල බේදේන් නෙමෙයි.
මම residence permit තියන ශ්රී ලාංකිකකයෙක්. ඇත්ද? ඕනනම් PR page එක scan කරලා දාන්නද? නිකන් පල ඩෝ යන්ඩ.

අනික මන් ඉන්නේ මගේ wife, එයාගේ අම්මා, තාත්තා එක්ක. ඔක්කොම ශ්රී ලාංකිකයෝ.
Last edited: