කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මෙහෙ ඉන්න එවුන් යන්නෙන් අර්තකතනය කලේ ශ්‍රි ලාන්කිකයොද බ්‍රිතාන්යොද? තව එක ප්‍රශ්නයක්, මේකෙ උත්තරේ අනුව මම උබත් එක්ක කතා කරනවද නැද්ද කියලා තීරනය කරන්නම්.. උබ මට කියපන්.. උ එන්ගලන්තෙ ඉන්නෙ ලන්කාවෙ පාස්පොර්ට් එකකින් ශ්‍රි ලාන්කිකයෙකු හැටියටද නැත්තම් British citizen කෙනෙක් හැටියටද කියලා.. මොඅද උබේ අඩවැඩියාව අනුව මට තෙරෙනවා, උබ මෙහෙන් ගිහින් කාමරේක part time job කට්ටක් කරගෙන college යන පොඩි එකෙක් කියලා..

    අනේ උකපන් උත්තෝ. මට උඹට මේකේ කියන්න බෑ, නැත්තම් දෙකක් තුනක් නෙමෙයි හයක් හතක් හරි කියනවා.

    අහපු ප්‍රශ්න වලට පිළිවෙලට උත්තර ටික ලියන්නම්, එත් උඹ මොන කබ්බ ප%ක්ද කියල හිතෙනවා.

    මෙහෙ ඉන්න එවුන් කිව්වේ එංගලන්තේ ජීවත් වෙන මිනිස්සු. නැතුව ජාති, වර්ග, කුලමල බේදේන් නෙමෙයි.
    මම residence permit තියන ශ්‍රී ලාංකිකකයෙක්. ඇත්ද? ඕනනම් PR page එක scan කරලා දාන්නද? නිකන් පල ඩෝ යන්ඩ.

    අනික මන් ඉන්නේ මගේ wife, එයාගේ අම්මා, තාත්තා එක්ක. ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ.

    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බන්ටු;14871897 said:
    උඹ ගැන අනුකම්පාවක් සිතේ. යටියන්තොට සිටින ඔබ එංගලන්තය ගැන දන්නා දේ බොහෝ අගනේය. :rofl:
    තොට මම කියලා වැඩක් නැති හින්දා කියන්නෙ නැ. මගෙ ගම මම ඉන්නෙ යටියන්තොට තමා.. ඒත් තොට කලින් මම යුරොපෙ පස් පැගුවෙ.. ගොටා dual ඉල්ලන්න කලින් අපි dual ඉල්ලුවෙ.. තියන දේ හැමතැනම කියවන්න මට පුකේ අමාරුවක් නැ.. සයිවර් කඩේ කොත්තු කොල්ලා එක්ක මම පැරිස් හොටල් ගැන කියවන්නෙ නැ.. ඒ වගේම හිල්ටන් ගිහින් මක්කැයි කොරන්නෙ කියන්නෙත් නැ.. වන්සෙ කබල් ගාන්න ඔනා නම් වරෙන් වෙලාවක.. නිවාඩුව අඩියක් පුඩියක් ගහලා කතා කරමු..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බන්ටු;14871970 said:
    අනේ උකපන් උත්තෝ. මට උඹට මේකේ කියන්න බෑ, නැත්තම් දෙකක් තුනක් නෙමෙයි හයක් හතක් හරි කියනවා.

    අහපු ප්‍රශ්න වලට පිළිවෙලට උත්තර ටික ලියන්නම්, එත් උඹ මොන කබ්බ ප%ක්ද කියල හිතෙනවා.

    මෙහෙ ඉන්න එවුන් කිව්වේ එංගලන්තේ ජීවත් වෙන මිනිස්සු. නැතුව ජාති, වර්ග, කුලමල බේදේන් නෙමෙයි.
    මම residence permit තියන ශ්‍රී ලාංකිකකයෙක්. ඇත්ද? ඕනනම් PR page එක scan කරලා දාන්නද? නිකන් පල ඩෝ යන්ඩ.

    රිදිච්ච තරම වචනවල අන්තර්ගතයෙන් තෙරෙනවා.. මීට වඩා තොත් එක්ක කතා නැ.. ඔව්.. ලන්කාවෙ ජීවත් වීම ලෙසියි.. එන්ගලන්තෙ අමරුයි..
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    තොට මම කියලා වැඩක් නැති හින්දා කියන්නෙ නැ. මගෙ ගම මම ඉන්නෙ යටියන්තොට තමා.. ඒත් තොට කලින් මම යුරොපෙ පස් පැගුවෙ.. ගොටා dual ඉල්ලන්න කලින් අපි dual ඉල්ලුවෙ.. තියන දේ හැමතැනම කියවන්න මට පුකේ අමාරුවක් නැ.. සයිවර් කඩේ කොත්තු කොල්ලා එක්ක මම පැරිස් හොටල් ගැන කියවන්නෙ නැ.. ඒ වගේම හිල්ටන් ගිහින් මක්කැයි කොරන්නෙ කියන්නෙත් නැ.. වන්සෙ කබල් ගාන්න ඔනා නම් වරෙන් වෙලාවක.. නිවාඩුව අඩියක් පුඩියක් ගහලා කතා කරමු..

    නෑ අවශ්‍ය නෑ. කබ්බෝ අශ්‍රය කරන්නේ නෑ, sorry. බලාගෙන නයා පෙනේ පුප්පයි. :rolleyes:
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    බන්ටු;14871970 said:
    අනේ උකපන් උත්තෝ. මට උඹට මේකේ කියන්න බෑ, නැත්තම් දෙකක් තුනක් නෙමෙයි හයක් හතක් හරි කියනවා.

    අහපු ප්‍රශ්න වලට පිළිවෙලට උත්තර ටික ලියන්නම්, එත් උඹ මොන කබ්බ ප%ක්ද කියල හිතෙනවා.

    මෙහෙ ඉන්න එවුන් කිව්වේ එංගලන්තේ ජීවත් වෙන මිනිස්සු. නැතුව ජාති, වර්ග, කුලමල බේදේන් නෙමෙයි.
    මම residence permit තියන ශ්‍රී ලාංකිකකයෙක්. ඇත්ද? ඕනනම් PR page එක scan කරලා දාන්නද? නිකන් පල ඩෝ යන්ඩ.

    අනික මන් ඉන්නේ මගේ wife, එයාගේ අම්මා, තාත්තා එක්ක. ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ.

    Ube London life eka ube wachana walinma penawa.:no::no::no::no::no:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    Ube London life eka ube wachana walinma penawa.:no::no::no::no::no:

    ඒ ඒ තැනට ඔබින විදියට කතා කරන්න ගියපු ඉස්කෝලෙදි ඉගෙන්නුව. අනික උඹ හිතුවද ලන්ඩන් හිටිය කියල ලඳ වගේ ඉන්න නියමයක් තියනවා කියල?? මාර කෙළියක්නේ??
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    රිදිච්ච තරම වචනවල අන්තර්ගතයෙන් තෙරෙනවා.. මීට වඩා තොත් එක්ක කතා නැ.. ඔව්.. ලන්කාවෙ ජීවත් වීම ලෙසියි.. එන්ගලන්තෙ අමරුයි..

    ඔව් ඔව් ගොඩක් රිදුනා, දැන් සන්තොසයිනේ? :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ube London life eka ube wachana walinma penawa.:no::no::no::no::no:
    මම අදුරන කෙනෙක් ඉන්නව මචන්, කෙල්ලගේ පිහිටෙන් PR අරගෙන එන්ගලන්තෙ ඉන්නෙ.. හරියට ටොක් කරන්නෙ තාත්තගේ තාත්තා බකින්හැම් වල වගේ.. අපි ඌට කියන්නෙ අනාත නිගන්ට කියලා.. කෙල්ලො මොඩයො කොරගෙන බැදලා රට යන උන් පිරිමිද බන්.. දෙන්නෙ ලොකු ටොක්..
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    බන්ටු;14872009 said:
    ඒ ඒ තැනට ඔබින විදියට කතා කරන්න ගියපු ඉස්කෝලෙදි ඉගෙන්නුව. අනික උඹ හිතුවද ලන්ඩන් හිටිය කියල ලඳ වගේ ඉන්න නියමයක් තියනවා කියල?? මාර කෙළියක්නේ??
    Na landa nimi ubata ridila tiyena hati lesatama penawa :lol::lol::lol::lol:.
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඇයි ඌ පාරේ හම්බ වෙද්දි අපිට සුලු දිය යන්න ඌ අපේ ජනාදිපතිද? ඔක්කොටම කලින් කියපන්, කොයි පාරෙද මූ යන්නෙ කියලා.. ගිහින් හම්බවෙන්න..

    ඔහොම කියන එවුන් තමයි pc කෙනෙක් දැක්කත් මහත්තයෝ කියාගෙන දෙකට නැමෙන්නේ :P
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    මම අදුරන කෙනෙක් ඉන්නව මචන්, කෙල්ලගේ පිහිටෙන් PR අරගෙන එන්ගලන්තෙ ඉන්නෙ.. හරියට ටොක් කරන්නෙ තාත්තගේ තාත්තා බකින්හැම් වල වගේ.. අපි ඌට කියන්නෙ අනාත නිගන්ට කියලා.. කෙල්ලො මොඩයො කොරගෙන බැදලා රට යන උන් පිරිමිද බන්.. දෙන්නෙ ලොකු ටොක්..
    Aniwa mcn okata tamai kiyanne gaanige pahanen eliya gannawa kiyala :lol::lol::lol::lol::lol:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මම අදුරන කෙනෙක් ඉන්නව මචන්, කෙල්ලගේ පිහිටෙන් PR අරගෙන එන්ගලන්තෙ ඉන්නෙ.. හරියට ටොක් කරන්නෙ තාත්තගේ තාත්තා බකින්හැම් වල වගේ.. අපි ඌට කියන්නෙ අනාත නිගන්ට කියලා.. කෙල්ලො මොඩයො කොරගෙන බැදලා රට යන උන් පිරිමිද බන්.. දෙන්නෙ ලොකු ටොක්..

    ඒ උඹ අඳුරන එවුන්. අපි අඳුරන එහෙම කවුරුත් නෑ. කසාදයක් බඳින්නේ ගෑනිට කන්න බොන්න නඩත්තු කරන්න පුලුවන්නම් විතරයි. එහෙම නැතුව නෑ. ඔන්න ඕකයි උඹල සහ උඹලගේ යාලුවන්ගෙයි අපි සහ අපේ යාලුවන්ගෙයි අතර තියන වෙනස.
     
    බන්ටු;14871722 said:
    පැහැදිලියිනෙ මචන් මෙතන කියල තියෙන්නේ විදුලි බිල අඩු කරගන්න අරපිරිමැස්මෙන් සහ පොඩි පොඩි උපාය වලින් ගොඩ යන විදියක් ගැන මිසක් ආණ්ඩු හෝ දේශපාලනේ ගැන නෙමෙයි කියල??
    පිස්සු පුසා, උඹනේ මචන් මුලින්ම දේශපාලන කතාවක් පටලවල තියෙන්නේ??

    මේ විදියට බිල මේ තරමට අඩු නොවනව වෙන්න පුළුවන්. අත්හදා බලලම කියමුකෝ? වැඩේ ඉවරනේ? ගොඩක් නැතත් කීයක්හරි අඩු වෙයිනෙ??

    අනික මචන් ආණ්ඩුවේ සන්දර්ශනයි, දුෂණ වංචා ගැනයි කියෙව්වා කියල මොකෝ උන් ඒවා කරන එක නවත්තනවද? රට බල්ලට උන් පෙරට අපි වලට. ඔච්චර කෑ ගහන්නේ ලංකාවේ ජීවත් වෙන්න බැරිනම් තමන්ගේ සුදුසුකම් පාවිච්චි කරලා සුදුසුයි කියල හිතෙන රටකට යන්න උත්සහ කරානම් ඉවරනේ? එහෙමත් බැරිනම් මේ තමයි ලංකාවේ system එක කියල අවබෝධ කරගෙන
    ජීවත් වෙන එකයි තියෙන්නේ. මහින්ද ආවත් එකයි, රනිල් හෝ වෙන කෙනෙක් ආවත් එකයි. දෙගොල්ලොම කරන්නේ එකම දේ. අපි කරන්නේ අරුන් ඇති උනහම මුට බලය පවරනවා, මුන් ඇති උනහම අරුන්ට බලය පවරනවා.

    (අනේ ඉතින් උඹට ඇති තරමක් විදුලිය පාවිච්චි කරහන් මලේ , කව්රුහරි එපා කියනවනම් මට පෙන්නහන් දෙකක් අනින්න.ඔය කෙහෙල්මල් මීටර් ගලවල විසි කරලා දාපන්. වැඩේ ඉවරනේ.)

    හරි ඔයා රටේ වෙන වංචා දුෂණ ගැන කතා නොකර ඉන්න, එතකොට උන් ඒවා නවත්තන්නේ නැතුව ඉඳියි,
    මෙය ගහල තියෙන කෙබර සේරමත් හිස් මුදුනින් පිළිගන්න , මම කියන්න ඕන දේ කිවුවා
    දේශපාලනයක් අදාල ගත්තේ මම මොකෝ මෙතන තියෙන්නෙත් දේශපාලනික අරමුණක් මිසක් උඹලට අපිට ආදරයක් නෙවෙයි
    ඉස්සර වෙලාම ඇස ඇරලා බලල හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් පුරුදු වෙයන් ඊට පස්සේ පුළුවන් අනෙක් ඒවා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    935717_10151419710513149_575036298_n.jpg

    :rofl::rofl:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    පිස්සු පුසා;14872069 said:

    හරි ඔයා රටේ වෙන වංචා දුෂණ ගැන කතා නොකර ඉන්න, එතකොට උන් ඒවා නවත්තන්නේ නැතුව ඉඳියි,
    මෙය ගහල තියෙන කෙබර සේරමත් හිස් මුදුනින් පිළිගන්න , මම කියන්න ඕන දේ කිවුවා
    දේශපාලනයක් අදාල ගත්තේ මම මොකෝ මෙතන තියෙන්නෙත් දේශපාලනික අරමුණක් මිසක් උඹලට අපිට ආදරයක් නෙවෙයි
    ඉස්සර වෙලාම ඇස ඇරලා බලල හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් පුරුදු වෙයන් ඊට පස්සේ පුළුවන් අනෙක් ඒවා

    වංචා දුෂණ ගැන උඹ මම කතා කරා කියල ඒවා නතර වෙනවද මචන්? Politics කරලා යම් තැනකට ඇවිල්ල බලය අරගෙන නතර කරන්න බලපන්. එහෙම කරපු එවුනුත් ඇතිනේ? මේ online forum එකක කෑ ගැහුවා කියල වැඩක් වෙන්නේ නෑනේ මචන්??
    අනික් එක කියන ඒවා ඒ විදියමයි කියල පිළිගන්න තරම් මිනිස්සු මෝඩ නෑනේ නේද? අනික් ඒවාට හරි වැරදි කියන්න කලින් අපි හරි වෙලා ඉමුකො.