කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රිදෙන්න ඔනා කට්ටියට නියමෙට රිදිලා.. හරියට ගැරඩියට බූමිතෙල් වක් කලා වගේ දගලනවා පිස්සුවෙන්..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රිදෙන්න ඔනා කට්ටියට නියමෙට රිදිලා.. හරියට ගැරඩියට බූමිතෙල් වක් කලා වගේ දගලනවා පිස්සුවෙන්..

    :rofl:

    මහින්දගේ සරම අස්සේ ඉන්න උන් එන්නේ ඔය එකා දෙන්නා එළියට.
     
    බන්ටු;14872087 said:
    වංචා දුෂණ ගැන උඹ මම කතා කරා කියල ඒවා නතර වෙනවද මචන්? Politics කරලා යම් තැනකට ඇවිල්ල බලය අරගෙන නතර කරන්න බලපන්. එහෙම කරපු එවුනුත් ඇතිනේ? මේ online forum එකක කෑ ගැහුවා කියල වැඩක් වෙන්නේ නෑනේ මචන්??
    අනික් එක කියන ඒවා ඒ විදියමයි කියල පිළිගන්න තරම් මිනිස්සු මෝඩ නෑනේ නේද? අනික් ඒවාට හරි වැරදි කියන්න කලින් අපි හරි වෙලා ඉමුකො.
    එහෙම නතර වෙනවනම් මම මෙතන කතා කරන්නේ නැහැ සේරම එවුන් පිට්ටනියකට ගෙනත් පය දෙක තුනක් කතා කරනවා,
    අනිවාර්යෙන් පොලිට්ක්ස් කරලා බලයට එන්න පුලුවන්න එනවා,ඔන්ලයින් ෆෝරම් වල මේවා කියන්නේ දන්නා එකෙක්ට හරි ඇත්ත තේරුම් කරලා දෙන්න,ඒවා ඒ විදිහමයි කියල පිළිගන්න මෝඩ මිනිස්සු ඕන තරම් ඉන්නවා , මෙයාගේ වැඩ කෑල්ලේ ඕනෑම ටික තාම නැහැ,
    අයි ඒ
    11 පිටුවේ මම අහපුවාට උත්තර තාම නැහැ
    ඒක පැහැදිලිවම නොමග යැවීමක්
    මම 100 හරි නැහැ , මොකද එහෙමනම් මම පෘතග්ජන මනුස්සයෙක් නෙවෙයිනේ හැබැයි මෙතැනදී උඹලට වඩා මම හරි කියල මම විශ්වාස කරනවා සහ මම එක දන්නවා
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ලදකගේ පිහිටෙන් රට ගිය එකෙක් ලද ගැන කතා කිරීම, අනේ මන්දා බන්...

    උඹ ඕක කිව්වේ මට කියල මන් හිතනවා. මොකද දැන් මෙතන වෙන කව්රුත් නෑනේ abroad ඉඳන් මේ thread එක continue කරන. කුහක ගති පෙන්නන්න එපා මෝලො. මන් කවුද කියල දන්නවද? නිකන් මිනිස්සුන්ට මඩ ගහන්න එපා. එකෙන් පේන්නේ උඹලගේ හෙළුව. මේ thread එක මුල ඉඳන්ම බැලුවා. උඹල මහා කැත විදියට මේ thread එකට දේශපාලනේ ගාවගෙන අනාගෙන තියෙන්නේ. එකයි involve වෙන්න හිතුනේ. online ගේම ඉල්ලලා වැඩක් නෑ, ඔන්න face to face නම් කමක් නෑ. අනික online ගේම ඉල්ලන්න අවශ්‍යතාවකුත් නෑ , තේරුමක් නෑ .

    මගේ පුද්ගලිකත්වය open forum එකක ලියන්න ආස නෑ. එත් උඹේ කුප්ප කතාවට යමක් කියන්න ඕන. මන් අද එංගලන්තේ ජීවත් වෙන්නේ මගේ උත්සාහයෙන්. මන් ආවේ tier 1 HSMP එක යටතේ, තිබ්බ සුදුසුකම් අනුව. මත එක්ක මගේ නෝනත් ආව. මීට අවුරුද්දකට විතර කලින් එයාගේ දෙමව්පියොත් ගෙන්න ගත්තා. දැන් මෙහෙ ස්ථිර පදිංචිය තියනවා.

    ඔය වගේ බලු කතා කියල උඹලගේ ඇතුලාන්තය එලියට දාන්න එපා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මෝඩ මූසලයො
    උඹ මුල ඉඳන්ම ආන්ඩුවට කඩේ යන එකෙක්.ඇයි අපි ලයිට් නිවාගෙන ෆ්‍රිජ් නිවාගෙන පිස්සු කෙලින්නේ. මුන් හොරකම් කරලා දූෂන කරලා ආයතන විනාස කරනවා.ඒකට වන්දිගෙවන්න අපි ලයිට් නිවාගෙන ඉන්න ‍තෝ වගේ හිඟන්නෙක් කියන්න ඕන නෑ බොල.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෝඩ මූසලයො
    උඹ මුල ඉඳන්ම ආන්ඩුවට කඩේ යන එකෙක්.ඇයි අපි ලයිට් නිවාගෙන ෆ්‍රිජ් නිවාගෙන පිස්සු කෙලින්නේ. මුන් හොරකම් කරලා දූෂන කරලා ආයතන විනාස කරනවා.ඒකට වන්දිගෙවන්න අපි ලයිට් නිවාගෙන ඉන්න ‍තෝ වගේ හිඟන්නෙක් කියන්න ඕන නෑ බොල.

    එකට කමක් නෑ බන් සොලාර් පැනල් එකක් ගහගනින් ලයිට් බිල සුටුස් ගාලා අඩුවෙයි:rofl:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    පිස්සු පුසා;14872134 said:
    එහෙම නතර වෙනවනම් මම මෙතන කතා කරන්නේ නැහැ සේරම එවුන් පිට්ටනියකට ගෙනත් පය දෙක තුනක් කතා කරනවා,
    අනිවාර්යෙන් පොලිට්ක්ස් කරලා බලයට එන්න පුලුවන්න එනවා,ඔන්ලයින් ෆෝරම් වල මේවා කියන්නේ දන්නා එකෙක්ට හරි ඇත්ත තේරුම් කරලා දෙන්න,ඒවා ඒ විදිහමයි කියල පිළිගන්න මෝඩ මිනිස්සු ඕන තරම් ඉන්නවා , මෙයාගේ වැඩ කෑල්ලේ ඕනෑම ටික තාම නැහැ,
    අයි ඒ
    11 පිටුවේ මම අහපුවාට උත්තර තාම නැහැ
    ඒක පැහැදිලිවම නොමග යැවීමක්
    මම 100 හරි නැහැ , මොකද එහෙමනම් මම පෘතග්ජන මනුස්සයෙක් නෙවෙයිනේ හැබැයි මෙතැනදී උඹලට වඩා මම හරි කියල මම විශ්වාස කරනවා සහ මම එක දන්නවා

    එල එල සුහදත්වයෙන් ප්‍රශ්න විසඳගමු. sriboy ගේත් විවිධ අඩුපාඩුකම් ඇති. අපි කව්රුත් සම්පුර්ණ මිනිස්සු නෙමෙයිනේ. sriboy ට හිතෙන්න ඇති මේකේ මොකක්හරි පලක් ප්‍රයෝජනයක් තියනවනම් එයා එක ගනියි, අනික් කෙනා අහකට විසි කරයි කියල. තර්ක විතර්ක වලට උත්තර දීමෙන් පලක් නෑ කියල. කොටින්ම මට උනානම් මමත් කරන්නේ ඒ දේ (සමහරවිට).එහෙම උනා කියල ආණ්ඩුවේ ගොට්ටෙක් කියල කියන එක තේරුමක් නැනේ මචන්??
     
    කෙටියෙන් මුන් කියන්නෙ මේකයි මචන්.. බලය නැත්තම් කතා කරන්න එප කියන එක.. උන්ට බලේ තියන නිසා ඔනා එකක් කරන්න පුලුවන්, ජනතාව දැනගන්න ඔනත් නැ.. අපි පුලුවන් ප්‍රමානයෙන් open forum එකක, ඒක පැහැදිලි කරලා ජනතාවගෙන් 0.01%කට හරි සත්ය අවබොද කරන එක උන්ට දරාගන්න බැ.. මහින්දට කහිනවා නම් අන්න open forum එකක උනත් වීරයා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සු පුසා;14872141 said:
    තාමත් වැරදි වොට් අගයන්ට පිළිතුරු නොමැත
    මිනිහා ගියාද දන්නෙ නැ පි.බී ජයසුන්දර හම්බවෙන්න.. මිනිහා ඔය වගේ වහල ගහන්න දක්ශයා..
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඕවා පෙන්නුවට වැඩක් නැහැ බන්.ආණ්ඩුවට කුලියට කහින උන් ඕන තරම් ඉන්නවා.පේනවනේ.ලංකාවේ කරන්ට් බිල ගැන කතාකරහම ලන්ඩන් වල bus fair එක ගැන කතා කරනවා.:rofl:උන් එහෙම කතා කරන්නේ උන්ට මොකක්හරි වාසියක් ආණ්ඩුවෙන් තියෙන හින්දනේ.මට දුක ලංකාවේ අහිංසක දුප්පත් මිනිස්සු ගැන.උන් ගැන කතා කරන්න එකෙක්වත් නැහැ.

    අනේ බන් උඹලගේ මොල මුන් ඇටේ වගේ ඇති නේ??
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බන්ටු;14872210 said:
    අනේ බන් උඹලගේ මොල මුන් ඇටේ වගේ ඇති නේ??

    අපෝ නැහැ ඒ කුඩු දුමින්දගේ..ඒකනේ ඔලුවට වෙඩි වැදිලත් මැරුණේ නැත්තේ.:rofl:
     
    බන්ටු;14872161 said:
    එල එල සුහදත්වයෙන් ප්‍රශ්න විසඳගමු. sriboy ගේත් විවිධ අඩුපාඩුකම් ඇති. අපි කව්රුත් සම්පුර්ණ මිනිස්සු නෙමෙයිනේ. sriboy ට හිතෙන්න ඇති මේකේ මොකක්හරි පලක් ප්‍රයෝජනයක් තියනවනම් එයා එක ගනියි, අනික් කෙනා අහකට විසි කරයි කියල. තර්ක විතර්ක වලට උත්තර දීමෙන් පලක් නෑ කියල. කොටින්ම මට උනානම් මමත් කරන්නේ ඒ දේ (සමහරවිට).එහෙම උනා කියල ආණ්ඩුවේ ගොට්ටෙක් කියල කියන එක තේරුමක් නැනේ මචන්??
    සුහදත්වය කියන වචනෙට මම ගොඩක් ගරු කරනවා,
    එහෙම බැලුවොත් මගෙත් කට හොඳ නැහැ,
    මුල්ම පොස්ට් එකේ මම කතා කරලා තියන විදිහත් හොඳ මදි,
    පලක් ප්රෝයෝජනයක් ගන්නේ කොහොමද මචන් ඔය වගේ අහින්දාස් කතන්දර වලින්,
    අනෙක ඕනෑම එකෙක් අද වෙනකොට සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් කරන ප්‍රචාරණ ගැන පොඩි හරි අවබෝදයක් තියෙන උන්,
    උන්ට අමුතුවෙන් කියන්න ඕන නැහැ, TV standby තියන්න එපා යනකොට ලයිට් off කරගෙන පලයන්,CFL දාපන් වගේ ඒවා
    ඒ දේවල් අපි දැනටත් කරනවනේ
    එහෙම කරලත් සාමාන්ය් මධ්‍යම පන්තික ගෙදරක් වෙන අපේ ගෙදර unit 125 විතර යනවා,
    ඔය තමයි අවම පිරිමැස්ම
    මම දැනටත් ඔය සොලර් පැනල වැඩේට බැහැල තියෙන්නේ, කොච්චර සාර්ථකද කියන්න දැන්ම බැහැ
    තව පොල් කටු යන් එකක් තමයි තියෙන විසඳුම
    මේ පාරට ඔහොම පිරිමහ ගත්ත කියමු, ඒ කරලත් රුපියල් 2500 බිලක් ගෙවුව කියමු
    මේ හු$%ගේ පුතාලගේ නාස්තිය පිරිමහ ගන්න ආයේ වැඩි කරොත්
     
    • Like
    Reactions: WICKILEAKS

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේකේ කොමෙන්ට් කරලා තියෙන ගොඩක් එවුන් හරියට කතා කරන්නවත් දන්නේ නැති එවුන් ටිකක්.....අන්‍ය මත විවේචනය කරන විධි තියෙනවා..අපි අකැමති දේවල් සිිහයෙන් බුද්ධියෙන් විචේචනය කරහල්ලා...මම දැන් ගොඩ වෙලාවක් තිස්සේ බලාගෙනයි හිටියේ...හරියට අවුරුදු 8-10 එවුන් වගේ...:dull::dull:
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    අපෝ නැහැ ඒ කුඩු දුමින්දගේ..ඒකනේ ඔලුවට වෙඩි වැදිලත් මැරුණේ නැත්තේ.:rofl:
    Sira kathawa mcn. Anna ekata dan Haskamakin Suwaya Lablilalu. Heta uwa hospital eken gedara geniyanawalu.:rofl::rofl::rofl: Haskama karanna atte mahindaya wenna ati
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    කියන්නෙ කාටද බන්.. ලන්කාවෙන් එහෙ ගිහින් ඉදන් කියනවා එහෙ ජීවත් වෙන එක අමරුයිලු ලන්කාවට වඩා.. කසනවටනෙ ලන්කාවෙ උන් එන්ගලන්තෙ ඉතාලියෙ කබුරන්නෙ.. කිචිද උන්ට එහෙ වැඩ කරන්න ජිවත් වෙන්න අමාරු නම්.. ඔනම රටක ස්වදේශිකයට වඩා විදේශිකයන්ට ජිවත් වීම අමාරුයි තමා.. එහෙම කියලා බස් හොල්ට් දෙක අතර ගානෙන් මනිනවා ජීවන වියදම.. මගෙ හිතේ හෙට අනිද්දා ඔක්කොම සුද්දො ලන්කාවට එයි වගේ එහෙ ජිවත් වීම අමාරුයි කියලා..

    කවුද බන් එහෙම දෙයක් කිව්වේ? උඹ තම ඉස්කෝලේ යන පොඩි මල්ලියෙක්ද? එහෙම එවුන් තමයි මේකේ වැඩි එකයි ඇහුවේ. වැඩක් නෑ උඹල වගේ මෝඩයොත් එක්ක කතා කරලා, වචන ටික අපතේ. මන් කිව්වද එංගලන්තේ ජීවත් වෙන්න අමාරුයි කියල?? මෝඩකම පෙන්නන්න එපා බන්. උඹ කියල තිබ්බේ එංගලන්තේ එක පුද්ගල ආදායමයි තව මොඅනවද අප්‍රබන්ස වගේයකුයි ගැන? අන්න එකට තමයි උත්තර දුන්නේ. අය්යෝ කලකිරෙනවා උඹල වගේ ගොබ්බ පැටව් ගැන.
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    දැන් උබ හිතන් ඉන්නෙ මම රෙප් කැපුවා කියලා නම් තොගෙ ඔනම පොස්ට් එකකට මම් දැන් දෙන්නම් රෙප්.. පජාත වැඩ මගේ ලග නැ.. කිව්වොත් මූනට කිව්වා..

    මට දිවැස් නෑ රෙප් කැපුවේ කවුද කියන්න. උඹ කැපුවා කියල කිව්වේ නෑනේ ? තොප්පිය හරිනම් දා ගනින්.