රිදෙන්න ඔනා කට්ටියට නියමෙට රිදිලා.. හරියට ගැරඩියට බූමිතෙල් වක් කලා වගේ දගලනවා පිස්සුවෙන්..

එහෙම නතර වෙනවනම් මම මෙතන කතා කරන්නේ නැහැ සේරම එවුන් පිට්ටනියකට ගෙනත් පය දෙක තුනක් කතා කරනවා,බන්ටු;14872087 said:වංචා දුෂණ ගැන උඹ මම කතා කරා කියල ඒවා නතර වෙනවද මචන්? Politics කරලා යම් තැනකට ඇවිල්ල බලය අරගෙන නතර කරන්න බලපන්. එහෙම කරපු එවුනුත් ඇතිනේ? මේ online forum එකක කෑ ගැහුවා කියල වැඩක් වෙන්නේ නෑනේ මචන්??
අනික් එක කියන ඒවා ඒ විදියමයි කියල පිළිගන්න තරම් මිනිස්සු මෝඩ නෑනේ නේද? අනික් ඒවාට හරි වැරදි කියන්න කලින් අපි හරි වෙලා ඉමුකො.
ලදකගේ පිහිටෙන් රට ගිය එකෙක් ලද ගැන කතා කිරීම, අනේ මන්දා බන්...
තාමත් වැරදි වොට් අගයන්ට පිළිතුරු නොමැතරිදෙන්න ඔනා කට්ටියට නියමෙට රිදිලා.. හරියට ගැරඩියට බූමිතෙල් වක් කලා වගේ දගලනවා පිස්සුවෙන්..
මෝඩ මූසලයො
උඹ මුල ඉඳන්ම ආන්ඩුවට කඩේ යන එකෙක්.ඇයි අපි ලයිට් නිවාගෙන ෆ්‍රිජ් නිවාගෙන පිස්සු කෙලින්නේ. මුන් හොරකම් කරලා දූෂන කරලා ආයතන විනාස කරනවා.ඒකට වන්දිගෙවන්න අපි ලයිට් නිවාගෙන ඉන්න තෝ වගේ හිඟන්නෙක් කියන්න ඕන නෑ බොල.

පිස්සු පුසා;14872134 said:එහෙම නතර වෙනවනම් මම මෙතන කතා කරන්නේ නැහැ සේරම එවුන් පිට්ටනියකට ගෙනත් පය දෙක තුනක් කතා කරනවා,
අනිවාර්යෙන් පොලිට්ක්ස් කරලා බලයට එන්න පුලුවන්න එනවා,ඔන්ලයින් ෆෝරම් වල මේවා කියන්නේ දන්නා එකෙක්ට හරි ඇත්ත තේරුම් කරලා දෙන්න,ඒවා ඒ විදිහමයි කියල පිළිගන්න මෝඩ මිනිස්සු ඕන තරම් ඉන්නවා , මෙයාගේ වැඩ කෑල්ලේ ඕනෑම ටික තාම නැහැ,
අයි ඒ
11 පිටුවේ මම අහපුවාට උත්තර තාම නැහැ
ඒක පැහැදිලිවම නොමග යැවීමක්
මම 100 හරි නැහැ , මොකද එහෙමනම් මම පෘතග්ජන මනුස්සයෙක් නෙවෙයිනේ හැබැයි මෙතැනදී උඹලට වඩා මම හරි කියල මම විශ්වාස කරනවා සහ මම එක දන්නවා
කෙටියෙන් මුන් කියන්නෙ මේකයි මචන්.. බලය නැත්තම් කතා කරන්න එප කියන එක.. උන්ට බලේ තියන නිසා ඔනා එකක් කරන්න පුලුවන්, ජනතාව දැනගන්න ඔනත් නැ.. අපි පුලුවන් ප්‍රමානයෙන් open forum එකක, ඒක පැහැදිලි කරලා ජනතාවගෙන් 0.01%කට හරි සත්‍ය අවබොද කරන එක උන්ට දරාගන්න බැ.. මහින්දට කහිනවා නම් අන්න open forum එකක උනත් වීරයා..පිස්සු පුසා;14872134 said:එහෙම නතර වෙනවනම් මම මෙතන කතා කරන්නේ නැහැ සේරම එවුන් පිට්ටනියකට ගෙනත් පය දෙක තුනක් කතා කරනවා,
අනිවාර්යෙන් පොලිට්ක්ස් කරලා බලයට එන්න පුලුවන්න එනවා,ඔන්ලයින් ෆෝරම් වල මේවා කියන්නේ දන්නා එකෙක්ට හරි ඇත්ත තේරුම් කරලා දෙන්න,ඒවා ඒ විදිහමයි කියල පිළිගන්න මෝඩ මිනිස්සු ඕන තරම් ඉන්නවා , මෙයාගේ වැඩ කෑල්ලේ ඕනෑම ටික තාම නැහැ,
අයි ඒ
11 පිටුවේ මම අහපුවාට උත්තර තාම නැහැ
ඒක පැහැදිලිවම නොමග යැවීමක්
මම 100 හරි නැහැ , මොකද එහෙමනම් මම පෘතග්ජන මනුස්සයෙක් නෙවෙයිනේ හැබැයි මෙතැනදී උඹලට වඩා මම හරි කියල මම විශ්වාස කරනවා සහ මම එක දන්නවා
මිනිහා ගියාද දන්නෙ නැ පි.බී ජයසුන්දර හම්බවෙන්න.. මිනිහා ඔය වගේ වහල ගහන්න දක්ශයා..පිස්සු පුසා;14872141 said:තාමත් වැරදි වොට් අගයන්ට පිළිතුරු නොමැත
ඕවා පෙන්නුවට වැඩක් නැහැ බන්.ආණ්ඩුවට කුලියට කහින උන් ඕන තරම් ඉන්නවා.පේනවනේ.ලංකාවේ කරන්ට් බිල ගැන කතාකරහම ලන්ඩන් වල bus fair එක ගැන කතා කරනවා.උන් එහෙම කතා කරන්නේ උන්ට මොකක්හරි වාසියක් ආණ්ඩුවෙන් තියෙන හින්දනේ.මට දුක ලංකාවේ අහිංසක දුප්පත් මිනිස්සු ගැන.උන් ගැන කතා කරන්න එකෙක්වත් නැහැ.
Ape ganunta pahan oni na. Api kawadawat ganunge pahanen eliya balannet naබන්ටු;14872096 said:උඹලගේ ගෑනුන්ට පහනකුත් තියනවද??
Ube mole wali ate taramwat tiyeda?බන්ටු;14872210 said:අනේ බන් උඹලගේ මොල මුන් ඇටේ වගේ ඇති නේ??




බන්ටු;14872210 said:අනේ බන් උඹලගේ මොල මුන් ඇටේ වගේ ඇති නේ??

සුහදත්වය කියන වචනෙට මම ගොඩක් ගරු කරනවා,බන්ටු;14872161 said:එල එල සුහදත්වයෙන් ප්‍රශ්න විසඳගමු. sriboy ගේත් විවිධ අඩුපාඩුකම් ඇති. අපි කව්රුත් සම්පුර්ණ මිනිස්සු නෙමෙයිනේ. sriboy ට හිතෙන්න ඇති මේකේ මොකක්හරි පලක් ප්‍රයෝජනයක් තියනවනම් එයා එක ගනියි, අනික් කෙනා අහකට විසි කරයි කියල. තර්ක විතර්ක වලට උත්තර දීමෙන් පලක් නෑ කියල. කොටින්ම මට උනානම් මමත් කරන්නේ ඒ දේ (සමහරවිට).එහෙම උනා කියල ආණ්ඩුවේ ගොට්ටෙක් කියල කියන එක තේරුමක් නැනේ මචන්??


Sira kathawa mcn. Anna ekata dan Haskamakin Suwaya Lablilalu. Heta uwa hospital eken gedara geniyanawalu.අපෝ නැහැ ඒ කුඩු දුමින්දගේ..ඒකනේ ඔලුවට වෙඩි වැදිලත් මැරුණේ නැත්තේ.![]()


Haskama karanna atte mahindaya wenna atiකියන්නෙ කාටද බන්.. ලන්කාවෙන් එහෙ ගිහින් ඉදන් කියනවා එහෙ ජීවත් වෙන එක අමරුයිලු ලන්කාවට වඩා.. කසනවටනෙ ලන්කාවෙ උන් එන්ගලන්තෙ ඉතාලියෙ කබුරන්නෙ.. කිචිද උන්ට එහෙ වැඩ කරන්න ජිවත් වෙන්න අමාරු නම්.. ඔනම රටක ස්වදේශිකයට වඩා විදේශිකයන්ට ජිවත් වීම අමාරුයි තමා.. එහෙම කියලා බස් හොල්ට් දෙක අතර ගානෙන් මනිනවා ජීවන වියදම.. මගෙ හිතේ හෙට අනිද්දා ඔක්කොම සුද්දො ලන්කාවට එයි වගේ එහෙ ජිවත් වීම අමාරුයි කියලා..
දැන් උබ හිතන් ඉන්නෙ මම රෙප් කැපුවා කියලා නම් තොගෙ ඔනම පොස්ට් එකකට මම් දැන් දෙන්නම් රෙප්.. පජාත වැඩ මගේ ලග නැ.. කිව්වොත් මූනට කිව්වා..