ඒක නම් ඇත්ත බං......මේකේ කොමෙන්ට් කරලා තියෙන ගොඩක් එවුන් හරියට කතා කරන්නවත් දන්නේ නැති එවුන් ටිකක්.....අන්‍ය මත විවේචනය කරන විධි තියෙනවා..අපි අකැමති දේවල් සිිහයෙන් බුද්ධියෙන් විචේචනය කරහල්ලා...මම දැන් ගොඩ වෙලාවක් තිස්සේ බලාගෙනයි හිටියේ...හරියට අවුරුදු 8-10 එවුන් වගේ...![]()


මේ හොට නොදා ඉන්නෙත් ඒකයි..........
පොඩ්ඩක් තේරුම් ගනිල්ලා උඹල මේ කෑගහන්නේ මේක දාපු එක වාක්‍යක් අල්ලං......
“හැම එකටම ආණ්ඩුවට බනින්නේ නැතුව......“

ඕන්න ඕකට......තව වැරදියි කියල පෙනෙන ගනන් හිලවි ගැන........
ශ්‍රී යෝජනා කරල තියන දේ හරය ගැන නෙවෙයි......
අනික ඌ පෙන්නලා තියනව සෝල සිස්ටම් එකක ප්‍රාෙයා්ගිකව කරන විදිය......
ඒවයින් ගන්න දෙයක් ගනිල්ලා...........
මේ තරක කරන විදියෙන් පේනවානේ උඹලා බුද්ධිමත් කොටසක් කියලා......ඒ නිසා ගන්න තියන දේ ගනිල්ලා.........





