කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
බයේ බැහැ මරා ගේ කටු සූප්පු කරන කිලර් කෙනෙක් ඇවිල්ලා..:rofl:
තෝ වගෙ බල්ලොන්ට පයින් පාරක් වත් ගහන එක මට පාඩුයි:P
 
බන්ටු;14872453 said:
රෙප් නෙමෙයි මචන්, මේකේ පාට කන්නාඩි දාගෙන ඉන්න case එකක් තියනවා. හොඳ thread එකකට මේ වගේ නරක ප්‍රතිචාර ලැබුණු එක ගැනනම් ගොඩක් කනගාටුයි මචන්. මට මෙහෙමනම් thread එක දාපු කෙනාට කොහොම ඇත්ද? ඒ නිසයි මැදිහත් උනේ. sriboy අඳුරන්නේවත් නෑ, pm එකකින් කතා කරලවත් නෑ. මේකේ තියන නරක ප්‍රතිචාර එච්චර හොඳ ඒවා නෙමෙයි මචන්. සමහරු කල දුටු කල වල ඉහ ගන්නවා. හිතේ තියන අසහනය හතර අතේ වනල පිටකරගන්නවා.

උඹට මම සම්බන්දව දෙයක් තියෙනවාන කෙලින් දාපන්, මම මෙතන කරේ කල දුටු කල වල ඉහ ගැනීමක් නෙවෙයි, වැරදියි කියල පෙනුන දේට වැරදියි කිවුවා,
ත්‍රෙඩ් එක දාපු කෙනත් එක්ක මගේ පුද්ගලික තරහක් නැහැ,
අනෙක එයට අපිට මේකට උදවු කරන්න ඕනෑම නම් කරන්න විදිහක් තිබ්බ,
ඔය සොලාර් පැනල් ගැන ඔයිට වැඩ තාක්ෂණික, දත්ත, මිලගණන්,බඩූ ගඳ තැන වගේ ඒවා එක්ක සහෝදරයෙක් අති පැහැදිලි නුඋලක් දාල තියෙනවා මෙයාගේ එක මෙයි භාගයක් වත් තියෙනවද
ඌ ටත් තිබුනනේ ගෙදර තියෙන බදු ටික ගැනත් දාල බොරුවක් ඇද බාන්න

අද ඔන්න අරගන අවා මේ කාලෙට ඕනම කරන දෙයක් හැම තැනම කියනේ විදුලි බිලි අඩුකරන්න කියලනේ හරි අපි එහෙනමන අඩුකරමු මෙන්න මේ ටිකනම් මිලට ගන්න වෙනවා

1.Solar Panel 25W RS 5000 (Used)
2.UPS Battery 12V7A RS 1700
3.67LED CFL X 4 RS 2000
4.Battery charge enclose RS 450
5.charge & Other RS 500
6. Wires 25MX30 RS 750
Total =10400

මිල නම් ටිකක් යනවා තමා ඒ උනාට මෙහෙම වාසියක් තියනවා අපේ ගෙදර හැමදාම විදුලි බිල ඒකක 115 ත් 120 අතර වෙනවා මේක හින්දා මම දැන් ඒකක 100 :rofl::rofl:වඩා අඩු කරගන ඉන්නවා.දනවානේ ඒකක 100 වඩා වැඩි වුනහම බිල හැදෙන හැටි. විදුලිය නැති වෙලාවට මේක මාර විදියට මටනම් වටිනවා
මෙතැනට ගිහින් බිල හදලා බලන්නකෝ Bill Calculator
මේ LED 67 බල්බ් 4 ක් දාල පැය 6 ක් 7 විතර මේ බල්බ් පත්තු කර ගන්න පුළුවන් බල්බ් ගාන වැඩි වෙන්න වැඩි වෙන්න පත්තු වෙන වෙලාව අඩු වෙනවා.එක හින්දා ඕන තැනට පමනක් ලොකු බල්බ් දාන්න.මෙන්න මේ විදියට තමා වැඩේ පටන්න ගන්න තියෙනේ

1.jpg

On/Off Switch ඒක ප්‍රධාන Switch ඒක ලෙස ක්‍රියා කරනවා.Out Put 1 Out Put 2 Switch 2 ක අපිට ඕනෙනම් Out Put On/Off කරගත හැකිය.White LED ඒක Battery charge වෙලා ඉවර වුනාට පස්සේ පත්තු වෙනවා.රතු පාට LED එක Solar Panel එකට ආලෝක ලැබුනු විට පත්තු වෙනවා.

2.jpg

මේ තියෙනේ මම ගත්තු TATA 25W solar panels ඒක වහලේ උඩ තියේදී ගත්තු ෆොටෝ එකක් පේනවානේ උළු හිටන්.

3.jpg

මේක හදලා තියෙනේ ඉන්දියාවේ අපේ රටේ මොනවද හදනේ කියලා මට හිතුනා මට දුක හිතුනා අපේ රට ගැන 25W 17V 1.7A මේකට ආලෝකය වැටුනහම 18.5V එනවා 1A සිට 1.4A ගන්න පුළුවන් දැන් කරන්න තියෙනේ මේකේ Out ඒක battery charging circuit එකකට දීලා battery charge කර ගන්න විතරයි.

Schematic.gif

මේක තමා මම යොදා ගත්තු Circuit ඒක Battery charge වෙලා ඉවර වුනාට පස්සේ මේ LED ඒක පත්තු වෙනවා. LM350 6'' වත් දිග Heat Sink එකක් දාන්න ඒක අදිකව රත් වෙනවා නැත්නම් LM 350 ඒක පිචෙනවා.
Circuit ඒක ගැන මෙතැනින් වැඩි විස්තර බලා ගන්න Circuit

4.jpg

Battery charge වෙලා ඉවර වුනාට පස්සේ මේ විදියට LED ඒක පත්තු වෙනවා. Heat Sink ඒක මේ ගානේ එකක් වත් අඩුම තරමේ දාන්න ඕනා.
5.jpg

මම Battery එකට යොදා ගතේ 12V 7A UPS Battery ඒකක්.
6.jpg

මේකේ Out Put 1 & 2 දෙක තමා + වලින් පෙන්නලා තියෙනේ අනික් ඒක -
7.jpg

මේ Diode එකෙන් කරනේ + පමනක් ඇතුලට ගන්න ඒක හා +- මාරු වී ඇතිවිය හැකි හානි අවම කිරීම.මෙහි ඇති Resister ඒක 2k වන අතර ඉදිරි පස රතු LED එකෙන් Solar Panel එකට ආලෝක ලැබුනු විට LED ඒක ආලෝකමත් වේ.
10.jpg

Battery charge වෙලා ඉවර වුනාට පස්සේ මේ විදියට LED ඒක පත්තු වෙනවා.
11.jpg

සම්පුර්ණ කරනලද Unite ඒක.
8.jpg

Battery එකට 2.5A Fuse එකක් යොදා ආරක්ෂාව වැඩිකරලා තියෙන්නේ.
9.jpg

12.jpg

මේ Battery charge enclose ඔය පේන අනම් මනම් කෑලි බැලි ඒක ඔකොම ගත්තේ 1st Cross Street එකෙන්.

13.jpg

මේ තියනේ මම හදපු 12V LED CFL බල්බ් වර්ග LED 67,LED 100, LED 108
බල්බ් හදපු විදිය බලාගන්න ඕනේ නම් මෙතැනින් ගන්න
LED 67
LED 108

14.jpg

DC විදුලිය වැඩි දුර ගෙනියන්න බැහැ වොල්ටිය තාවය අඩු වෙනවා එකහින්ද පුලුවන්න තරන්න අඩුදුරට වයර් යොදා ගන්න.වයර් ගැනීමේදී Auto & electrical වයර් මිලට ගන්න.

මගේ පෙර ලිපි

1.විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න

2.LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර

3.sealed type බටරි අලුත් වැඩිය කරමු

4.12 වෝල්ට් වලින් වැඩකරන LED CFL එකක් හදමු

5.LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු

6.USB MP3 Radio තිරිහන් කරන්නෙ මෙන්න මේ හෙම

7.කොටු 8 Rep 1000 posts 1750

8.USB වලින් සින්දු අහන්න කියපු උපන්ගේ

9.Windows 8 සහ 7 පෙන් එකෙන් install කරමු

10.LED CFL 12V 108 LED

11.USB ගැජෙට් තව එකක් හැදුවෝ

Rep Comment Bump දාල යන්න අමතක ක‍රන එපා[/QUOTE][/QUOTE][/QUOTE]
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම උබට අර විදියට කියාන්නෙ නැ මචන් උබ යටියන්තොට මතක් නොකලානම්.. මට මල පැන්නෙ ඒකයි.. රට කන එක ගැන දුකයි අවන්කවම මචන්.. ඒකයි පුලුවන් හැටියට මිනිස්සුන්ට කියන්නෙ.. මුන්ගේ පාඩු වහගන්න අපි කැපකිරීම් කරන්න ඔනා නැ කියලා.. මම කිසිම ත්‍රේඩ් එකක පෞද්ගලික තරහක් කාත් එක්කවත් තියාගෙන නැ, ඔය ෆේක් ඇවිත් කැ ගහන උන් හැර.. ඒත් උබ යටියන්තොට මතක් කරල ටොක් කරපුවම තමා තරහා ගියේ, ඒත් තරහා නිවුනම තෙරුන නිසයි මෙහෙම හරි කියන්නෙ.. උබ දැන් මේක ඉත්තා කරගෙන ආයෙ පටන් ගන්නවානම් ඒක උබේ වැඩක්.. ;)
එකෙක් දෙන්නෙක් තමන්ට නිකන් කරන්ට් එක ගන්න හදනකොට කෝමද යකෝ ඒක කැපකිරීමක් වෙන්නෙ, අනික ඒ වැඩේ හරියනවනම් තමන්ට ඕන හැටියට පාවිච්චි කරන්නත් පුලුවන්:P
 
Rep Comment Bump දාල යන්න අමතක ක‍රන එපා
 
Last edited:

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එකෙක් දෙන්නෙක් තමන්ට නිකන් කරන්ට් එක ගන්න හදනකොට කෝමද යකෝ ඒක කැපකිරීමක් වෙන්නෙ, අනික ඒ වැඩේ හරියනවනම් තමන්ට ඕන හැටියට පාවිච්චි කරන්නත් පුලුවන්:P

    මේ වගේ කටු සූප්පු කරන හොරිකඩ බල්ලෝ ලංකාවේ ඉන්නකන් මරා ගොඩ.:rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එකෙක් දෙන්නෙක් තමන්ට නිකන් කරන්ට් එක ගන්න හදනකොට කෝමද යකෝ ඒක කැපකිරීමක් වෙන්නෙ, අනික ඒ වැඩේ හරියනවනම් තමන්ට ඕන හැටියට පාවිච්චි කරන්නත් පුලුවන්:P
    මේ කෙස් එක උබ මුල ඉදන්ම බලපන් මචන්.. මූ මේ පෙන්නන ගනන් අනාත ගනන්.. මේව කොහොමත් වෙන්න බැරි එවා කියලා පිස්සු පූසා ඔප්පු කරලම පෙන්නුවා.. එතකොට මූ හදට බුරන බල්ලො අපි කියලා ටොක් කරලා මාරු උනා.. උගෙ ගෙදර මීටරේ වැරදියට දුවන නිසා ඌට බිල අඩුයිනෙ..
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මම උබට අර විදියට කියාන්නෙ නැ මචන් උබ යටියන්තොට මතක් නොකලානම්.. මට මල පැන්නෙ ඒකයි.. රට කන එක ගැන දුකයි අවන්කවම මචන්.. ඒකයි පුලුවන් හැටියට මිනිස්සුන්ට කියන්නෙ.. මුන්ගේ පාඩු වහගන්න අපි කැපකිරීම් කරන්න ඔනා නැ කියලා.. මම කිසිම ත්‍රේඩ් එකක පෞද්ගලික තරහක් කාත් එක්කවත් තියාගෙන නැ, ඔය ෆේක් ඇවිත් කැ ගහන උන් හැර.. ඒත් උබ යටියන්තොට මතක් කරල ටොක් කරපුවම තමා තරහා ගියේ, ඒත් තරහා නිවුනම තෙරුන නිසයි මෙහෙම හරි කියන්නෙ.. උබ දැන් මේක ඉත්තා කරගෙන ආයෙ පටන් ගන්නවානම් ඒක උබේ වැඩක්.. ;)

    උඹට යටියන්තොට මතක් කරහම මල පනින්නේ ඇයි? එහෙනම් location එකේ වෙන මොකක්හරි දාපන්. අනික මචන් උඹට මල පැන්න මල නිවුන කියල මට ප්‍රශ්නයක් නෑ, who cares? මට කාගෙවත් ඉත්තෙක් වැඩක් නෑ මචන්. මම මගේ සීමවෙනුත් දෙතුන් පාරක් පිට ගියා, එක ගැන මට කනගාටුයි.

    උඹේ අර England talks ටිකටයි මන් reply කරේ. එකේ උඹ කතා කරලා තියෙන්නේ හරියට අවරුදු 10- 15 ක් England හිටපු ගානට. මචන් දන්නේ
    නැත්තම් කතා කරන්න එපා. හැමදේම දන්නවා වගේ කියවනවට වඩා එක දස දහස් ගුණයක් වටිනා quality එකක්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පට්ට පරට්ට වේ*ගෙ පුතාලා අදත් ඇවිස්සිලා
    තොපිට මේ රටේ ඉන්න බැරිනම් මේකෙන් පලයල්ලා, මතක ඇතුව පවුලේ සේරම උන් අරගෙන පලයව්, නැත්නම් අම්මපා හොයාගෙන ඇවිත් බල්ලො දාලා හු*වනවා තොපේ ඉස්සරහම
    :angry:

    උබ රටේ අයිතිකාරයද? :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ කෙස් එක උබ මුල ඉදන්ම බලපන් මචන්.. මූ මේ පෙන්නන ගනන් අනාත ගනන්.. මේව කොහොමත් වෙන්න බැරි එවා කියලා පිස්සු පූසා ඔප්පු කරලම පෙන්නුවා.. එතකොට මූ හදට බුරන බල්ලො අපි කියලා ටොක් කරලා මාරු උනා.. උගෙ ගෙදර මීටරේ වැරදියට දුවන නිසා ඌට බිල අඩුයිනෙ..
    මොකද උඹ බබා පාට් දාන්නෙ? ඌ කියන ගනන් හරිද වැරදිද බලන්න උගෙ රෙද්ද පල්ල අතගාන්නෙ නැතුව කියපු දෙයින් වැඩක් ගන්න පුලුවන්නම් ගනින් නැත්නම් නිකන් හිටපන්:P
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    පිස්සු පුසා;14872496 said:
    උඹට මම සම්බන්දව දෙයක් තියෙනවාන කෙලින් දාපන්, මම මෙතන කරේ කල දුටු කල වල ඉහ ගැනීමක් නෙවෙයි, වැරදියි කියල පෙනුන දේට වැරදියි කිවුවා,
    ත්‍රෙඩ් එක දාපු කෙනත් එක්ක මගේ පුද්ගලික තරහක් නැහැ,
    අනෙක එයට අපිට මේකට උදවු කරන්න ඕනෑම නම් කරන්න විදිහක් තිබ්බ,
    ඔය සොලාර් පැනල් ගැන ඔයිට වැඩ තාක්ෂණික, දත්ත, මිලගණන්,බඩූ ගඳ තැන වගේ ඒවා එක්ක සහෝදරයෙක් අති පැහැදිලි නුඋලක් දාල තියෙනවා මෙයාගේ එක මෙයි භාගයක් වත් තියෙනවද
    ඌ ටත් තිබුනනේ ගෙදර තියෙන බදු ටික ගැනත් දාල බොරුවක් ඇද බාන්න

    සමහරු කියල කිව්වේ උඹට නෙමෙයි. උඹේ අර දත්ත ටික දැකල form වෙච්ච උන්ට.
    11.gif
     
    දැන් සිහිබුද්ධිය, සුහදත්වය වගේ ලස්සන වචන දාපු අපේ සුගුනවත් කට්ටිය මේ ත්‍රෙඩ් එකේ අන්තිම පොස්ට් ටික ගැන කියන දේ සහ ඉදිරියේදී මේ ත්‍රෙඩ් එකට වෙන්න යන දේ සම්බන්දව දක්වන අදහස දැනගන්න අපි ගොඩක් කැමතියි
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බන්ටු;14872515 said:
    උඹට යටියන්තොට මතක් කරහම මල පනින්නේ ඇයි? එහෙනම් location එකේ වෙන මොකක්හරි දාපන්. අනික මචන් උඹට මල පැන්න මල නිවුන කියල මට ප්‍රශ්නයක් නෑ, who cares? මට කාගෙවත් ඉත්තෙක් වැඩක් නෑ මචන්. මම මගේ සීමවෙනුත් දෙතුන් පාරක් පිට ගියා, එක ගැන මට කනගාටුයි.

    උඹේ අර England talks ටිකටයි මන් reply කරේ. එකේ උඹ කතා කරලා තියෙන්නේ හරියට අවරුදු 10- 15 ක් England හිටපු ගානට. මචන් දන්නේ
    නැත්තම් කතා කරන්න එපා. හැමදේම දන්නවා වගේ කියවනවට වඩා එක දස දහස් ගුණයක් වටිනා quality එකක්.
    උබේ උපකල්පනේ හරි මචන්.. අවුරුදු ගාන ඩින්ගක් වැරදී අවුරුදු 8ක් තිස්සෙ ඉන්නවා යනවා එනවා.. මම මගේ ගැන ත්‍රේඩ් වල කියවන්නෙ නැ.. ඒකයි මම කියන දෙවල් බලන උන් හිතන්නෙ මම පොර ටොක් දෙනවා කියලා.. ඒත් ඇත්ත මම දාපු හැම පොස්ට් එකක්ම දැම්මෙ මගේ අත්දැකීම් වලින්.. ත්‍රේඩ් එකත් එහෙමයි.. බොරු දාල වැඩක් නැනෙ..
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    උබේ උපකල්පනේ හරි මචන්.. අවුරුදු ගාන ඩින්ගක් වැරදී අවුරුදු 8ක් තිස්සෙ ඉන්නවා යනවා එනවා.. මම මගේ ගැන ත්‍රේඩ් වල කියවන්නෙ නැ.. ඒකයි මම කියන දෙවල් බලන උන් හිතන්නෙ මම පොර ටොක් දෙනවා කියලා.. ඒත් ඇත්ත මම දාපු හැම පොස්ට් එකක්ම දැම්මෙ මගේ අත්දැකීම් වලින්.. ත්‍රේඩ් එකත් එහෙමයි.. බොරු දාල වැඩක් නැනෙ..

    දැන් කොහෙද ඉන්නේ? UK නම් no එක pm කරන්න පුලුවන්ද?
     
    Last edited: