උඹෙ මහ එකාගෙ වගෙ කියලා හිතුවද![]()

පිස්සු පුසා;14872539 said:දැන් සිහිබුද්ධිය, සුහදත්වය වගේ ලස්සන වචන දාපු අපේ සුගුනවත් කට්ටිය මේ ත්‍රෙඩ් එකේ අන්තිම පොස්ට් ටික ගැන කියන දේ සහ ඉදිරියේදී මේ ත්‍රෙඩ් එකට වෙන්න යන දේ සම්බන්දව දක්වන අදහස දැනගන්න අපි ගොඩක් කැමතියි



මම කඩේ නොයමි.....නමුත්...........යන එක හොදා වගේ.........කඩේ යන එවුන් තනියෙන් ගියානම් තමා හොද, මොකද සමස්ත ජනතාව සත්‍ය තෙරුම් අරගෙන තියෙන්නෙ.. මහ එකා සහ ගොලයො ගහනවා.. ගහන එක ගහනවා රට නැති වෙන්න.. මෙන්න මේක වෙනුවෙන් කතා කරන අපි බල්ලො නම්, රට කන උන් මොක්කුද?පිස්සු පුසා;14872539 said:දැන් සිහිබුද්ධිය, සුහදත්වය වගේ ලස්සන වචන දාපු අපේ සුගුනවත් කට්ටිය මේ ත්‍රෙඩ් එකේ අන්තිම පොස්ට් ටික ගැන කියන දේ සහ ඉදිරියේදී මේ ත්‍රෙඩ් එකට වෙන්න යන දේ සම්බන්දව දක්වන අදහස දැනගන්න අපි ගොඩක් කැමතියි
ඒ රටවල් වල මෙහෙ වගේ අයිස් ගහන්න බෑ බන් ඉගෙනගන්න එකත් එන්නෙ රෑ 8ට විතර, හුඟක් තැන්වල පැය 16ක් විතර වැඩ විශේෂයෙන්ම කොරියාවෙ එහෙම, උඹලා මේ 225ක් ගැන කියනවා අර පිනට පඩි ගන්න ලක්ෂ 14 ගැන කියන්නෙ නෑ, මේ රට හදන්න නම් මිනිස්සු වැඩකරන්න ඕන, පිකටින් කලා කියලවත් වැඩි පඩි ඉල්ලුවා කියලවත් ආන්ඩුව පෙරලුවටවත් රට හැදෙන්නෙ නෑ,උබේ උපකල්පනේ හරි මචන්.. අවුරුදු ගාන ඩින්ගක් වැරදී අවුරුදු 8ක් තිස්සෙ ඉන්නවා යනවා එනවා.. මම මගේ ගැන ත්‍රේඩ් වල කියවන්නෙ නැ.. ඒකයි මම කියන දෙවල් බලන උන් හිතන්නෙ මම පොර ටොක් දෙනවා කියලා.. ඒත් ඇත්ත මම දාපු හැම පොස්ට් එකක්ම දැම්මෙ මගේ අත්දැකීම් වලින්.. ත්‍රේඩ් එකත් එහෙමයි.. බොරු දාල වැඩක් නැනෙ..
මම කඩේ නොයමි.....නමුත්...........යන එක හොදා වගේ.........
තමන් හට නොසමයන් වන කලට සම
මුවින් නොබැන ඉවසන සුදන ගරුකම
මචං තර්කානුකූලව යනව නම් ඉන්නව මිස හරුප කියං කෑගහනව නම් යන එක හොදා වගේ.....
උබ හිතුවද මමත් උබ වගේ අනුන්ගේ සරම අස්සට එබිකම් කරන හුයියෙක් කියලා?![]()


මම කඩේ නොයමි...
කඩේ යන එවුන් තනියෙන් ගියානම් තමා හොද, මොකද සමස්ත ජනතාව සත්‍ය තෙරුම් අරගෙන තියෙන්නෙ.. මහ එකා සහ ගොලයො ගහනවා.. ගහන එක ගහනවා රට නැති වෙන්න.. මෙන්න මේක වෙනුවෙන් කතා කරන අපි බල්ලො නම්, රට කන උන් මොක්කුද?
බන්ටු;14872551 said:
දැන් කොහෙද ඉන්නේ? UK නම් no එක pm කරන්න පුලුවන්ද?
ඒක තමා ප්රජාතන්ත්රවාදය කියන්නෙ,සුලුතරය බහුතරයගෙ මතය පිලිගැනීමපිස්සු පුසා;14872600 said:ඒක මම හොඳින් දනිමි
ඒකතමයි මචන්, අපි අතින් වචනය වැරදුනොත් තරහට ටිකක් සර වචනයක් පැන්නොත් අපි අනාතයෝ, බල්ලෝ, අපි බුරනවා එයාලගේ අය ඕන හැරුඔයක් කිවුවට OK

දැන් ලන්කාවෙ බන් ඉන්නෙ..
වරෙන්කො දෙකට නැවිලා පිළිගන්නඒක තමා ප්රජාතන්ත්රවාදය කියන්නෙ,සුලුතරය බහුතරයගෙ මතය පිලිගැනීම![]()


එක එකාට ඕන විදියට අපිව හාමතේ තියන්න බෑ කුකුලො, හොයාගෙන කන්න බැරිනම් වවාගෙන කන්න හරි අපිට පුලුවන්. එහෙම බැරි අනාතයො තමයි මේ බුරන්නෙවිදුලි බිල ඩබල් වුන එක අහලා මට විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ.ඕක ට්‍රිබල් වුනානම් ඊටත් වඩා සතුටුයි.මොකද පෝලිමේ ගිහින් 65% වෙන්න කතිරේ ගහලා ආපූ පොන්ස්ලා වසර කීපයක්වත් කරුවලේ සහ හාමතේ තියන්න ඕන.නැත්නම් උන් හැදෙන්නේ නෑ.

මගෙ බල්ල එවන්නම්. කෝ උඹේ දේශපේමී හඬපිස්සු පුසා;14872624 said:වරෙන්කො දෙකට නැවිලා පිළිගන්න![]()

වෙන දියුණු රටවල ඉඩමක් ගන්නකොට හෝ විකුණනකොට වටිනාකමින් 60% ක් ආණ්ඩුවට දෙන්න ඕනෙ. ඉතින් එහෙ මිනිස්සු අපේ හරක් වගේ ඉඩමක් අරන් දානව, ඉඩම් කෑල්ලක් ගන්නව වගේ බූරු වැඩ කරන්නෑ. ඒ සල්ලි වලින් එක්කො business එකක් කරනව නැත්තන් invest කරනව. ඕව මෙහෙ කරන්න ගත්තොත් කලු ජූලියක් පටන් ගනී අපේ එවුන්
. හැබැයි ඉඩම් අරන් දානවට වඩා අර විදිහට කළාම උන් කොච්චර දියුණු වෙනවද
![]()
උඹලටනම් වවන්න දෙයක් නෑ. ඉබේම වැවෙන නිසා උඹලා හරිම වාසනාවන්තයි.පිට්ටනියකට ගිහින් උලාගෙන කාපන්කො.එක එකාට ඕන විදියට අපිව හාමතේ තියන්න බෑ කුකුලො, හොයාගෙන කන්න බැරිනම් වවාගෙන කන්න හරි අපිට පුලුවන්. එහෙම බැරි අනාතයො තමයි මේ බුරන්නෙ![]()
එක එකාට ඕන විදියට අපිව හාමතේ තියන්න බෑ කුකුලො, හොයාගෙන කන්න බැරිනම් වවාගෙන කන්න හරි අපිට පුලුවන්. එහෙම බැරි අනාතයො තමයි මේ බුරන්නෙ![]()

උඹලටනම් වවන්න දෙයක් නෑ. ඉබේම වැවෙන නිසා උඹලා හරිම වාසනාවන්තයි.පිට්ටනියකට ගිහින් උලාගෙන කාපන්කො.
![]()
