අසදෘශ්‍ය මහා පූජාව-අනුරාධපුර ජය ශ්‍රී මහා
මැයි මස 11 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි රාජයානන් වහන්සේ අභියස හා රුවන්වැලි මහා සෑ රාජයානන් වහන්සේ අභියස බෞද්ධයා මාධ්‍යජාලයේ ගරු සභාපති දරනාගම කුසලධම්ම හිමිපානන්ගේ මගපෙන්වීමෙන් සිදු කරීමට නියමිත අසදෘශ්‍ය මහා පූජාව පිළිබදව පින්වත් ඔබව දැනුවත් කිරීමයි.
අනුරාධපුර ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ අබියස සිදුකිරීමට නියමිත මහා පූජාව :-
( මැයි මස 11 වන දින පෙරවරු 7.30 ට )
පෙර රජදවසින් පසුව ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ හට මැණික් ඔබ්බවා නිර්මාණය කරන ලද රන් ආභරණයක් පළන්දවා කෘමිනාශක වලින් තොරව වගා කරන ලද සුවඳැල් සහලින් පිලියෙළ කරන ලද කිරි ආහාර පූජාවක් පිළිගන්වා අනතුරුව ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැඩ හිදින උඩමළුව රෝස මල් ලක්ෂයක් පමණ අතුරා බෞද්ධයා මාධ්‍යජලයේ ප්‍රදානත්වයෙන් සිදුකිරීමට නියමිත්යි.
අනුරාධපුර ස්වර්ණමාලී මහා සෑ සමිදුන් අභියස සිදුකෙරෙන අසදෘශ්‍ය මහා පූජාව :-
( මැයි මස 11 වන දින පස්වරු 5.00 සිට පසුදා පහන්වන තුරු )
සම්මා සම්බුදු සමිදුන්ගේ ද්‍රෝණයක් ධාතු නිදන් කර දුටුගැමුණු මහ නිරිදුන් විසින් නිර්මාණය කරන ලද අසදෘශ්‍ය ස්වර්ණමාලී මහා සෑ සමිදුන් ගේ පේසා වළලු මත බුද්ධ ප්‍රතිමා වහන්සේ ලා 5000 ක් වඩා හිදුවා අටපිරිකර 5000 ක් පමණ පූජා කර සිදු කිරීමට නියමිත අසිරිමත් සම්බුද්ධ වන්දනාව හා සෑ රදුන් අභියස කෝටියක් මලින් සරසා ( දිය ගොඩ පිපෙන සියළුම මල් වර්ග ) , ගුවනින් මල් වරුසා වස්සවා ( ගුවන් මගින් මල් ඉස ) සිදු කිරීමට නියමිත මහා පූජාව ද ස්වර්ණමාලී මහා සෑ රදුන් දස ලක්ෂයක් පමණ විදුලි බුබුලු වලින් ආලෝකමත් කර මෙම මහා පූජාව සිදුකරයි.
එදින ස්වර්ණමාලී මහා සෑ අබියසට භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය කරන සියළුම පාරිභෝගික භාණ්ඩ ( ඉදිකටුවේ සිට අවශ්‍ය සියලුම ද්‍රවය ) සැදැහැති පින්වතුන් ගේ දායකත්වයෙන් එක් රැස් කර බුදුන් වහන්සේ උදෙසා පූජා කර පසුව දුශ්කර ප්‍රදේශ වල වැඩ හිදින භික්ශූන් වහන්සේලා උදෙසා සඝසතු කොට පූජාකිරීම සිදු කිරීම කරණු ලබයි.
තවද , සිංහල බෞද්ධයින් වදවී යන මේ වකවානුවේ දරුවන් තිදෙනෙකුට වටා සිටින සිංහල බෞද්ධ පවුල් 250 කට පමණ ආහාර මල්ලක් හා රුපියල් 5000 බැගින් පරිත්‍යාග කිරීම දුටුගැමුණු රජතුමාගේ හා විහාරමහා දේවියගේ ප්‍රතිමා ඉදිරි පිට සිදුකරණු ලබයි.
තවද එදින කප් රුක් පූජාවක්ද සිදුකරනු ලබයි.
සාමාන්‍ය පුද්ගලයෙකුට තනිව සිදුකිරීමට අපහසු මෙම අසදෘශ්‍ය මහා සෑ වන්දනාව 11 වන දින පස්වරු 5.00 සිට පසුදා පහන් වනතුරු සම්බුද්ධ වන්දනාවක් ලෙසින් සිදුකෙරේ.
පින්වත් ඔබටද මෙම මහා අසදෘශ්‍ය පින්කමට බුදු පිළිම වහන්සේලා පූජා කිරීමෙන්ද , අටපිරිකර සැපයීමෙන්ද , මල් හා අනෙකුත් පාරිභෝගික භාණ්ඩ පූජා කිරීමෙන් හා මෙම පින්කම සඳහා මුදලින්ද දායක විය හැක.
එදින පෙරවරුවේ සිට පසුදා පහන්වන තුරු මෙම අසදෘශ්‍ය මහා පූජාවට ඔබටද පැමිණ සහභාගී වී පින් රැස් කරගත හැක. දැක බලා ගැනීමට දුලභ මෙම මහා පින්කමට ඔබත් එදිනට පැමිණ සහභාගී වන්න.
වැඩිවිස්තර සඳහා බෞද්ධයා ගුවන්විදුළියට හා රූපවාහිණීයට සවන් දෙන්න.
නැතහොත් බෞද්ධයා මාද්‍යජාලය අමතන්න. (http://www.thebuddhist.tv/contact_us.php)
https://www.facebook.com/photo.php?...3015200.136400.536800879682956&type=1&theater