දැන් නම් කට්ටිය ඔක්කොම වගේ පාවිච්චි කරන්නේ android, ios, windows mobile වගේ os තියෙන phones නේ... BB ඇරුනම අනිත් ඔක්කොම වගේ touch screen phones...
අද එහෙම උනත් එහෙනම් කියමුද බලන්න කට්ටිය පටන් ගත්තු තැන...
ඒ කියන්නේ ඕගොල්ලන්ගේ මුල්ම mobile phone එක ගැන විස්තර...

මේ තියෙන්නේ මම මුලින්ම පාවිච්චි කරපු phone එක. අපේ තාත්තා ගේ phone එක.
ගත්තේ 2003 දී.
Nokia 3610
කිසි කරදරයක් නැති පට්ටම phone එකක්.
මටම කියලා හම්බුන පළවෙනි phone එක තමා මේ. ගත්තේ 2006දි.
Sony Ericsson K 700i
මේක ගැන දන්න අය අය දන්නවා ඒ කාලේ price එකේ හැටියට පට්ට features ටිකක් මේකේ තිබ්බේ කියලා...
හැබැයි ටික කාලෙකින් මේක මට එපා වුණා...

කොහොමද ඕගොල්ලන්ගේ එව්වා... කරමු බලන්න අතීතාවර්ජනයක්....

ඒ කියන්නේ ඕගොල්ලන්ගේ මුල්ම mobile phone එක ගැන විස්තර...

මේ තියෙන්නේ මම මුලින්ම පාවිච්චි කරපු phone එක. අපේ තාත්තා ගේ phone එක.
ගත්තේ 2003 දී.Nokia 3610

කිසි කරදරයක් නැති පට්ටම phone එකක්.

මටම කියලා හම්බුන පළවෙනි phone එක තමා මේ. ගත්තේ 2006දි.
Sony Ericsson K 700i
මේක ගැන දන්න අය අය දන්නවා ඒ කාලේ price එකේ හැටියට පට්ට features ටිකක් මේකේ තිබ්බේ කියලා...
හැබැයි ටික කාලෙකින් මේක මට එපා වුණා...

කොහොමද ඕගොල්ලන්ගේ එව්වා... කරමු බලන්න අතීතාවර්ජනයක්....

kohomat parana nokia, ericsson phones nam gindara