What was your 1st Mobile Phone ?

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    දැන් නම් කට්ටිය ඔක්කොම වගේ පාවිච්චි කරන්නේ android, ios, windows mobile වගේ os තියෙන phones නේ... BB ඇරුනම අනිත් ඔක්කොම වගේ touch screen phones...
    7.gif
    අද එහෙම උනත් එහෙනම් කියමුද බලන්න කට්ටිය පටන් ගත්තු තැන...:cool:
    ඒ කියන්නේ ඕගොල්ලන්ගේ මුල්ම mobile phone එක ගැන විස්තර...:D:yes:



    මේ තියෙන්නේ මම මුලින්ම පාවිච්චි කරපු phone එක. අපේ තාත්තා ගේ phone එක. :nerd: ගත්තේ 2003 දී.



    Nokia 3610 :cool:

    no3610_00.jpg



    කිසි කරදරයක් නැති පට්ටම phone එකක්. :D





    මටම කියලා හම්බුන පළවෙනි phone එක තමා මේ. ගත්තේ 2006දි.


    Sony Ericsson K 700i

    snk700_00.jpg



    මේක ගැන දන්න අය අය දන්නවා ඒ කාලේ price එකේ හැටියට පට්ට features ටිකක් මේකේ තිබ්බේ කියලා...:cool: හැබැයි ටික කාලෙකින් මේක මට එපා වුණා...:baffled::dull:





    කොහොමද ඕගොල්ලන්ගේ එව්වා... කරමු බලන්න අතීතාවර්ජනයක්.... :yes::D:D
     
    • Like
    Reactions: sonicraze

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,492
    3,729
    113
    meka thama ape gedarata genapu 1st mobile eka

    1994 wage
    SV206808.JPG


    adala adala appachchigen salli illagena mama gaththa 1st 4n eka thama me
    Sagem-mc920.jpg



    wiswasa karapan dan use karanne

    menna meka

    Nokia-101.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    NOKIA 1110i

    two-nokia-1110i-phones-for-sale-640x480.jpg


    2004දි නැත්තම් 2005දි ගත්තේ......

    ඒක තවමත් අපේ අම්මා පාවිච්චි කරනවා.....:yes::yes::yes: