වඳුරු රාළ

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    චුට්ටියට හිටපු කෙල්ලෙක් ටිකක් ලොකු උණාම පොඩි පොඩි වෙනස්කම් වෙන එක සොබාදහමනේ. මේ කතාවේ දැරිවිටත් ඔය සංසිද්ධියට මුහුණ දෙන්න වාසනාව පෑදුනා. පොඩි වෙනසක් ගැන ඉඟියක් දැනුන කෙල්ල අම්මා ළඟට ගිහින් උපදෙස් පැතුවා,

    “අම්මේ, මගේ අතන කෙස් ඇවිල්ලානේ?????”

    අම්මා සන්සුන් විදිහට ප්රශ්නේ විසඳුවා,

    ” දුවේ, ඔය කෙස් වැවෙන හරියට කියන්නේ වඳුරු රාළ කියලා. මගේ දූ දැන් ආඩම්බර වෙන්න ඕනේ දූගේ වඳුරු රාළ කෙස් වැවෙන තරමට ලොකු වෙලා නිසා…”

    කෙල්ලගේ ප්රතශ්නයි, බයයි, කුතුහලෙයි ඔක්කොම ඉවරයි දැන්. කෙල්ලට ඉවසිල්ලක් නෑ අක්කා ගෙදර එනකම් අළුත් ආරංචිය දෙන්න. ඔන්න ඉතින් රෑ කෑම් වෙලේදි කස්ටියම ඉන්නකොට කෙල්ල අක්කට කිව්වලු වෙච්ච සංවර්ධන ක්රිියාදාමය ගැන,

    “අක්කා දන්නවද, මගේ වඳුරු රාළගේ කෙස් ඇවිල්ලා..”

    නංගි සතුටින් උඩ පැන පැන එහෙම කියනකොට අක්කා කිණ්ඩි හිනාවක් දාලා කියනවලු,

    “ඕක මොකක්ද හලෝ, මගේ වඳුරු රාළ දැන් කෙසෙල් ගෙඩිත් කනවා”

    කෑම මේසේ පුටු පෙරලන් කෙල්ලන්ගේ අම්මා බිම වැටුනලු කලන්තෙට!


    උස්සපු එකකි....:P:P:P
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.

    onna dunna magen +8 ma.......

    anamalu ehemath kanawa ethi neda
     
    • Like
    Reactions: bloomberg

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.

    onna dunna magen +8 ma.......

    anamalu ehemath kanawa ethi neda

    කනවා ඇති කනවා ඇති බන්..... අපිත් රෙප් දුන්නා.... :D:D:P

    :rofl:අපොයි ඔය වැදිරියොන්ට කෙසෙල් පෙන්නන්න බැ:P

    හික් හික් :P:P:P