~සුදූ~

Niwantha Gavin Woods

Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    meka nam ube anith kathawalata wada godak wenas kiyala hithenawa machan.. anith kathawalata wada hithanna godak loku deyak thibba. man mekath kalin kiyawala thiyenawa machn. man comment kala wageth mathakai. eth eka mata hoyaganna bari una nisai dan comment kaleee ;););)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හපොයි (Facepalm) මැරෙන්න ගියා කිව්වේ මේ Suicide නෙමෙයි යෝදියේ :angry: accidents :baffled::baffled:
    මී බලන්න මෙයා ඒ කියන්නේ ඔයා මට කලිනුත් බැනල තියෙනවා ... :eek::eek::eek::eek: මම දැක්කේ නෑ නේ :(:(:(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    මී බලන්න මෙයා ඒ කියන්නේ ඔයා මට කලිනුත් බැනල තියෙනවා ... :eek::eek::eek::eek: මම දැක්කේ නෑ නේ :(:(:(

    අපෝ මේවට තමා කියන්නේ කබලෙන් ලිපට වැටීම කියලා :dull::dull:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපෝ මේවට තමා කියන්නේ කබලෙන් ලිපට වැටීම කියලා :dull::dull:
    අහ ඒක කිව්වම මතක් වුණේ .... ගෙදර gas ඉවරයි .... දැන් මොකද කරන්නේ ???? :confused::confused::confused::confused:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    දැන් මතකත් නෑ..... අපි ඕව හිතේ තියන් ඉන් නෑ නේ :dull::dull::dull:
    :yes::yes:

    අහ ඒක කිව්වම මතක් වුණේ .... ගෙදර gas ඉවරයි .... දැන් මොකද කරන්නේ ???? :confused::confused::confused::confused:

    හෙට එකක් ගේනකන් හොට් ප්ලේට් එක පාවිච්චි කරන්න ;);)