What was your 1st Mobile Phone ?

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    Motorola C168

    motorola-c168.gif
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    nokia-2626-00.jpg


    Nokia 2626. 2007 දි වගේ ගත්තේ, සොෆ්ට්ලොගික් එකෙන්. අවුරුදු 2ක් විතර පාවිච්චි කරා. බස් එකේ යනකොට එකෙක් ඒක ඉස්සුවා...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    2343494066_d796830222.jpg


    The Motorola International 3200 -

    1994
    තාත්තගේ තමයි බාන්ඩේ ,


    K750i.jpg


    K750i Sony ericsson
    මෙන්න මගේ මුල්ම එක , 2007 ගත්තේ



    Sony_Xperia_P_09.jpg8d7f8168-699e-4808-af16-94dbc0026372Large.jpg


    SonyXperia P
    මෙන්න දැන් තියෙන එක

     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    meka gaththe 2003di release wechcha alutha... vishwasa karapan meka rs.18,000 deela thaaththa aran dunne mata :yes: thaama wada bullet eka wage :cool:

    Nokia-3200-01.jpg
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    T20iekada machan gemba wagepodi phone ekak flap ekak thiyana

    mama harima asai e phone ekata.. harima hurubuhutiy.. man gawa tibbe ara blue color swirl tiyena white phone eka.. flap eka arinakota harima asai.. call ekak gannakota
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    ඉස්සෙල්ලම පාවිච්චි කලේ අපේ සීයාගේ ෆෝන් එක Micro Tac Pro.

    attachment.php


    මටම කියල ගත්තේ. T 191 දෙකම Motrola.

    motorola_t191.jpg



    මෙන්න ඊටපස්සේ List එක (මතක විදිහට)

    SE T100
    SE T110
    Siemens c35
    Nokia 8250
    Nokia 5210
    Nokia 3220
    Nokia 6510
    Nokia 3110C
    Nokia 3220C
    Nokia 6600
    Nokia 6630
    Nokia E72
    Nokia E5

    තව අම්බනෙට Nokia පාවිච්චි කලා. ඒ කලේ ගන්නවා කීයක් හරි තියාගෙන විකුනනවා.පාඩු වෙච්ච වෙලාවලුත් තියෙනවා.

    ස්තුතිය් යාළුවා මතක් කරලා දුන්නට.