ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    ටීම්ස් දෙකේම ඉන්නෙ අපේ බොක්කවල්.. උදාහරණයක් විදියට ජයා.. මටනම් කවදාවත් එහෙම පර විදියට සෙල්ලම් කරන්න දෙන්නෙ නැතුව කික් කරපිය කියල කියන්න බෑ.. මොකද පින්ග් වැඩි උනා කියල අවුලක් නෑ.. lag නැත්තම් එච්චරයි.. සෝ අවුලක් නෑ ඒක..

    ---
    අද ඒක දැක්ක බන්..

    :cool: මම ලැග් උනත් මොකද බන්..කොහෙවත් යන උණ්ඩ බම්ප් වෙලා ඇවිත් වදින්නේ :( පින් එක නම් මාර කෙස් එක .. ඇවාස්ට් එකට මෙව්වා වෙන්නේ :baffled: :dull: ප්රෝක්ෂි එකක් දැම්මම අඩු වෙනවා
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    හරි ලොග් උනේ නෑ කියල කික් කරනව කියල කොහෙද තියෙන්නෙ ? මැච් එකක් මැද ?
    මේකට මම උත්තර දෙන්නම්

    අපි ගේම් එකේ ඔක්කොම් අයව ලොග් කරගන්නෙ එයාලගෙ real details ගන්න. (serial එක unique). නැත්නම් tournament එකේදි බොරුවට ඒ ID එකෙන් වෙන එකෙක්ට(පිට එකෙක් හෝ වෙන ටීම් එකක ඉන්න උගෙ බොක්කක්) ගහපන් කියල ඇත්ත එකාට නිකන් ඉන්න පුළුවන් :yes:

    දෙවනි හේතුව මේ තොරතුරු එකතු කරල අපි database එකක් හදනව. ආයෙ MTA ගහද්දි fake names වලින් ඇවිත් cheat කරොත්, කුනුහරප කිය කිය ඩෙඟා නැතුවොත් උන්ට ටක් ගාල අදුනගන්න පුළුවන්.

    ඒක නිසා ලොග් වීම අනිවාර්යයි. ලොග් උනේ නැතුව ගේම් එක ගහන්න දෙන්නෙ නෑ. :D
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    හරි හරි අපිට උබල වගේ බැහැ තමා :P
    අවුලක් නැහැ දැන් ඉතින් මක් කරන්නද :frown:
    මීට පස්සේ වත් Organizer ලා හරියට watch කරනවානම් හොදයි

    Count කරන්නයි පොටෝ ගහන්නයි හරියට කරනවා වගේම Rules හෙම හරියට බලන්න. නැත්තන් අනිත් Team වල අයත් මේ විදියට අවුල් ගියාම තේරෙයි

    39554_118038411589604_118030041590441_121446_5219932_n.jpg

    මෙන්න මෙහාට ගනින් මටත් පොඩි ෂොට් එකක් :baffled:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මේකට මම උත්තර දෙන්නම්

    අපි ගේම් එකේ ඔක්කොම් අයව ලොග් කරගන්නෙ එයාලගෙ real details ගන්න. (serial එක unique). නැත්නම් tournament එකේදි බොරුවට ඒ ID එකෙන් වෙන එකෙක්ට(පිට එකෙක් හෝ වෙන ටීම් එකක ඉන්න උගෙ බොක්කක්) ගහපන් කියල ඇත්ත එකාට නිකන් ඉන්න පුළුවන් :yes:

    දෙවනි හේතුව මේ තොරතුරු එකතු කරල අපි database එකක් හදනව. ආයෙ MTA ගහද්දි fake names වලින් ඇවිත් cheat කරොත්, කුනුහරප කිය කිය ඩෙඟා නැතුවොත් උන්ට ටක් ගාල අදුනගන්න පුළුවන්.

    ඒක නිසා ලොග් වීම අනිවාර්යයි. ලොග් උනේ නැතුව ගේම් එක ගහන්න දෙන්නෙ නෑ. :D

    :rolleyes::rolleyes::rolleyes::yes::cool:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120

    එහෙම කියල උබල ගහ ගහ ඉන්න මැච් එක මැද ඌව එලියට දැම්මා
    මරු. මොකද එලියට දැම්මේ ?? Unique serial එක ගන්න. අනෙ අම්මපා මේවට කොහෙන් හිනා වෙන්නද කියලා ා ා ා
    එක්කො ඒක ඒ round එක ඉවර වෙලා කරන්න තිබුනනේ බන්

    මම නම් ආයෙ mta ගහන්නෙ එන්නෙ නැහැ මේ තරගාවලියෙන් පස්සෙ
    සචිය එන්නෙ නැත්නම් තරගෙට එන්නෙත් නැ
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මෙන්න මෙහාට ගනින් මටත් පොඩි ෂොට් එකක් :baffled:
    අද තව මැච් එකක් යකෝ..නාගසලන් වෙන්න ගහලා මැච් එකනෑවිත් හිටියොත්..තෝව ටීම් එකෙන් කපනවා.. :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එහෙම කියල උබල ගහ ගහ ඉන්න මැච් එක මැද ඌව එලියට දැම්මා
    එක්කො ඒක ඒ round එක ඉවර වෙලා කරන්න තිබුනනේ බන්

    මම නම් ආයෙ mta ගහන්නෙ එන්නෙ නැහැ මේ තරගාවලියෙන් පස්සෙ
    සචිය එන්නෙ නැත්නම් තරගෙට එන්නෙත් නැ
    log වෙන්න කියල මුලදිම කියනවනෙ කීප සැරයක්, ලොග් වෙනකන් බලන් ඉන්නවනෙ ගොඩක් වෙලා,
    ඊට පස්සෙ ඉතින් ලොග් උනේ නැති එකා කොයි වෙලේ ගේම් එකෙන් යන්න උනත් ඒට ඌ ලෑස්ති වෙල්ල ඉන්න ඕනෙ :D
    මොකද නැත්නම් ඌ හොරෙක් /හොරකමට ඉන්නව කියල තමා ගණන් ගැනෙන්නෙ :D
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    log වෙන්න කියල මුලදිම කියනවනෙ කීප සැරයක්, ලොග් වෙනකන් බලන් ඉන්නවනෙ ගොඩක් වෙලා,
    ඊට පස්සෙ ඉතින් ලොග් උනේ නැති එකා කොයි වෙලේ ගේම් එකෙන් යන්න උනත් ඒට ඌ ලෑස්ති වෙල්ල ඉන්න ඕනෙ :D
    මොකද නැත්නම් ඌ හොරෙක් /හොරකමට ඉන්නව කියල තමා ගණන් ගැනෙන්නෙ :D

    දැන් ඔය කියන කතාව rules වල දාල නැනෙ
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,080
    4,839
    113
    -In Darkness-

    ටීම්ස් දෙකේම ඉන්නෙ අපේ බොක්කවල්.. උදාහරණයක් විදියට ජයා.. මටනම් කවදාවත් එහෙම පර විදියට සෙල්ලම් කරන්න දෙන්නෙ නැතුව කික් කරපිය කියල කියන්න බෑ.. මොකද පින්ග් වැඩි උනා කියල අවුලක් නෑ.. lag නැත්තම් එච්චරයි.. සෝ අවුලක් නෑ ඒක..

    ඒක හරි එහෙනම්

    අපි පලවෙනි මැච් එකේ ජනක්යාර්ඩ් ගහද්දි චක්ස් ගෙ පින්ග් 700 කියල ගහන්න දෙන්න බෑ කිව්ව.. ඌ අපේ ටීම් එකේ ඉන්න ඊලයිට් ප්ලේයර්.. අනික් පැත්තෙ ටීම් එකෙන් මත විමසුමක් ශෝක් එකට කරන්න ඇති නේ ? ඌට ගහන්න දෙන්නද එපා කියල.. මැච් අටක් ම ගැහුවෙ ඌ නැතුව..
    මචං උඹ හොඳටම දැක්කනේ Soththiගේ constant High ping තිබ්බේ නෑ කියලා. උගේ මේ 1000 තියෙනවා මේ 200ට බහිනවා. ඒකයි exception එකක් දැම්මේ. දැන් ඉඳලා නම් යාලුවෝ අරවා මේවා නම් බෑ. 500+ නම් අයින් කරනවා මත විමසුම් හරි යන් නෑ. අපේම එවුන්, කොහොම හරි ප්ලේ කරන්න දෙන්න ඕනේ නිසයි ඒක දැම්මේත්. හරි, next matches වල ඉඳලා මත විමසුම් නෑ. කෙලින්ම අයින් කරනවා. හරිනේ

    හරි ලොග් උනේ නෑ කියල කික් කරනව කියල කොහෙද තියෙන්නෙ ? මැච් එකක් මැද ? ඒක ගැන කතා කර කර ඉන්නකොට පප්ප lag වෙවී ඇවිත් තිබ්බ.. මැච් එක වැලිඩ් ද කියල ඇහුවහම කව්රුත් නෝ කතා.. ඒ මැච් එක කවුන්ට් මැච් එකක්.. උබත් එතන හිටියද..

    පළවෙනි දේ තමා මචං මුලදිම කිව්වා සිද්දිය හැමෝම ලොග් වෙන්න කියලා. ඒ වෙලාවේ ඩයසුත් හිටියා. උඹටත් ලොග් වෙන්න බෑ කියලා වෙන එකකින් ආයේ ලොග් වුනේ. එහෙම තියෙද්දිත් කමක් නෑ කියලා ප්ලේ කරන්න දුන්නා. පස්සේ ආයේ ලොග් වෙන්න කියද්දි ලොග් වෙන් නැතිව ඌ බයිලා ගැහුව නිසයි කික් කරේ කියලා කික් කරපු කෙනා කිව්වේ. මචං Playerගේ වැරද්ද ටීම් එක පිටින් යනවා. අනික ඒ කික් වුනා කියලා උඹලා ඒ මැප් එක පැරදුන් නෑනේ. දින්නනේ. ඒ නිසා ඒක අවුලක් වුනේ නෑනේ :dull:

    lag කියන්නෙ ඌ එහෙම කියන තරම් lag නෑ.. මම වීඩියෝ එකක් හදල පෙන්නන්නම් දවසක.. මොකද්ද කියන කුණුහරපෙ කියල.. dammer අවුලක් නෑ.. පප්ප ගැන කතා කලේ..

    පප්පට warnings 2ක් දුන්නා. තුන් වෙනි පාර කික් කරනවා කියලා. දෙවනි පාරින් පස්සේ ඌ ලැග් වුන් නෑ. ලැග් වුනා කියලා උඹලා කම්ප්ලේන් කරෙත් නෑ. ඒ නිසා ආයේ ඒ ගැන අදින්න එපා මචං. දිගටම ලැග් වෙලා කික් කරෙ නැත්තම් වැරදියි. warning 2ක් දුන්නට පස්සේ ලැග් වෙන එක නැවතුනාට පස්සේ කික් කරන්න බෑනේ :confused:

    අද ඒක දැක්ක බන්..
    අනේ මංදා බං. උඹලට පේන විදිය ඉතින්:rolleyes::rolleyes:
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එහෙම කියල උබල ගහ ගහ ඉන්න මැච් එක මැද ඌව එලියට දැම්මා
    මරු,,,

    හිතපන් උබට ගහගන්න බෑ වෙඩිල්ලක් හරියකට තියාගන්න පුළුවන් එකෙක් නෙවෙයි, හැබැයි ඩැමර් උබෙ ෆිට් එක. උඹ කියනව ඩැමර්ට මචන් මගෙ ID එකෙන් ඇවිත් ගහපන් අද මැච් එක ලොකු උදව්වක් කියල. :rolleyes::rolleyes:
    අන්න ඒකයි අනිව ලොග් වෙන්න කියන්නෙ.

    තේරෙනව ඇති නෙ මොලේ කලදක් හරි තියෙනවනම් :D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,080
    4,839
    113
    -In Darkness-
    එහෙම කියල උබල ගහ ගහ ඉන්න මැච් එක මැද ඌව එලියට දැම්මා
    මරු. මොකද එලියට දැම්මේ ?? Unique serial එක ගන්න. අනෙ අම්මපා මේවට කොහෙන් හිනා වෙන්නද කියලා ා ා ා
    එක්කො ඒක ඒ round එක ඉවර වෙලා කරන්න තිබුනනේ බන්

    මම නම් ආයෙ mta ගහන්නෙ එන්නෙ නැහැ මේ තරගාවලියෙන් පස්සෙ
    සචිය එන්නෙ නැත්නම් තරගෙට එන්නෙත් නැ

    මචං ඌව කික් කරා කියලා ඒ මැප් එක උඹලා පැරදුන් නෑනේ. ඔන්න ඒක නිසා පැරදිලා නම් මෙහෙම කෑ ගැහුවට කමක් නෑ. දැන් ඒක ඉවරනේ උඹලා ඒ මැප් එක දින්නා. ආයේ නිකන් ලෑ ගහලා වැඩක් නෑනේ :dull:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    හිතපන් උබට ගහගන්න බෑ වෙඩිල්ලක් හරියකට තියාගන්න පුළුවන් එකෙක් නෙවෙයි, හැබැයි ඩැමර් උබෙ ෆිට් එක. උඹ කියනව ඩැමර්ට මචන් මගෙ ID එකෙන් ඇවිත් ගහපන් අද මැච් එක ලොකු උදව්වක් කියල. :rolleyes::rolleyes:
    අන්න ඒකයි අනිව ලොග් වෙන්න කියන්නෙ.

    තේරෙනව ඇති නෙ මොලේ කලදක් හරි තියෙනවනම් :D

    මගේ කලද මොලේට තේරෙන්නෙ නැත්තේ ඇයි ඔය කික් කිරිල්ල තරගෙ මැද්දෙ කලේ ඇයි කියල
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මේකට මම උත්තර දෙන්නම්

    අපි ගේම් එකේ ඔක්කොම් අයව ලොග් කරගන්නෙ එයාලගෙ real details ගන්න. (serial එක unique). නැත්නම් tournament එකේදි බොරුවට ඒ ID එකෙන් වෙන එකෙක්ට(පිට එකෙක් හෝ වෙන ටීම් එකක ඉන්න උගෙ බොක්කක්) ගහපන් කියල ඇත්ත එකාට නිකන් ඉන්න පුළුවන් :yes:

    දෙවනි හේතුව මේ තොරතුරු එකතු කරල අපි database එකක් හදනව. ආයෙ MTA ගහද්දි fake names වලින් ඇවිත් cheat කරොත්, කුනුහරප කිය කිය ඩෙඟා නැතුවොත් උන්ට ටක් ගාල අදුනගන්න පුළුවන්.

    ඒක නිසා ලොග් වීම අනිවාර්යයි. ලොග් උනේ නැතුව ගේම් එක ගහන්න දෙන්නෙ නෑ. :D

    එතකොට යන්ග් වීසි ලොග් වෙලා තිබුනද මැච් පහක් විතර ගහනකන්.. sl yashod ට ඔලුව අතගගා කියල දුන්නෙ කික් කරල ඉවර වෙලා වෙන්න ඇති නේ.. අඩු ගානෙ ලොග් උනේ නැත්තම් කික් කරනව වත් නොකිය අපේ එකාව කික් කරල වින් එකත් කව්න්ට් කලා..
    මරු ඈ
    :D

    JpsflxX.png

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචං ඌව කික් කරා කියලා ඒ මැප් එක උඹලා පැරදුන් නෑනේ. ඔන්න ඒක නිසා පැරදිලා නම් මෙහෙම කෑ ගැහුවට කමක් නෑ. දැන් ඒක ඉවරනේ උඹලා ඒ මැප් එක දින්නා. ආයේ නිකන් ලෑ ගහලා වැඩක් නෑනේ :dull:

    මැප් එක දින්නද පැරදුනාද කියන එක නෙවේනෙ බන්. කරපු වැඩේ අවුල් නෙ
     
    Status
    Not open for further replies.