Just a Game බං. අමනාප නැතුව ගහමු. අපි අපිනේ බං ප්ලේ කරන්නේ.

Ada raata waren dennam domben yanna

Mawa kick karapu 1e paliyat gannawa

Just a Game බං. අමනාප නැතුව ගහමු. අපි අපිනේ බං ප්ලේ කරන්නේ.

![]()
![]()
![]()
![]()
දන්නේ නැති නිසා අහන්නේ ජෝලා කියන්නේ කව්ද
![]()

ටීම්ස් දෙකේම ඉන්නෙ අපේ බොක්කවල්.. උදාහරණයක් විදියට ජයා.. මටනම් කවදාවත් එහෙම පර විදියට සෙල්ලම් කරන්න දෙන්නෙ නැතුව කික් කරපිය කියල කියන්න බෑ.. මොකද පින්ග් වැඩි උනා කියල අවුලක් නෑ.. lag නැත්තම් එච්චරයි.. සෝ අවුලක් නෑ ඒක..
---
අද ඒක දැක්ක බන්..
මම ලැග් උනත් මොකද බන්..කොහෙවත් යන උණ්ඩ බම්ප් වෙලා ඇවිත් වදින්නේ
පින් එක නම් මාර කෙස් එක .. ඇවාස්ට් එකට මෙව්වා වෙන්නේ
ප්රෝක්ෂි එකක් දැම්මම අඩු වෙනවාමේකට මම උත්තර දෙන්නම්
හරි ලොග් උනේ නෑ කියල කික් කරනව කියල කොහෙද තියෙන්නෙ ? මැච් එකක් මැද ?

හෙට ඕකට අපි එක්ක ගේම, දැං ඉදන්ම බයේ අපි දෙන්නට![]()

furryta denne doben yanna, 

හරි හරි අපිට උබල වගේ බැහැ තමා
අවුලක් නැහැ දැන් ඉතින් මක් කරන්නද
මීට පස්සේ වත් Organizer ලා හරියට watch කරනවානම් හොදයි
Count කරන්නයි පොටෝ ගහන්නයි හරියට කරනවා වගේම Rules හෙම හරියට බලන්න. නැත්තන් අනිත් Team වල අයත් මේ විදියට අවුල් ගියාම තේරෙයි
![]()

මේකට මම උත්තර දෙන්නම්
අපි ගේම් එකේ ඔක්කොම් අයව ලොග් කරගන්නෙ එයාලගෙ real details ගන්න. (serial එක unique). නැත්නම් tournament එකේදි බොරුවට ඒ ID එකෙන් වෙන එකෙක්ට(පිට එකෙක් හෝ වෙන ටීම් එකක ඉන්න උගෙ බොක්කක්) ගහපන් කියල ඇත්ත එකාට නිකන් ඉන්න පුළුවන්
දෙවනි හේතුව මේ තොරතුරු එකතු කරල අපි database එකක් හදනව. ආයෙ MTA ගහද්දි fake names වලින් ඇවිත් cheat කරොත්, කුනුහරප කිය කිය ඩෙඟා නැතුවොත් උන්ට ටක් ගාල අදුනගන්න පුළුවන්.
ඒක නිසා ලොග් වීම අනිවාර්යයි. ලොග් උනේ නැතුව ගේම් එක ගහන්න දෙන්නෙ නෑ.![]()

අද තව මැච් එකක් යකෝ..නාගසලන් වෙන්න ගහලා මැච් එකට නෑවිත් හිටියොත්..තෝව ටීම් එකෙන් කපනවා..මෙන්න මෙහාට ගනින් මටත් පොඩි ෂොට් එකක්![]()

log වෙන්න කියල මුලදිම කියනවනෙ කීප සැරයක්, ලොග් වෙනකන් බලන් ඉන්නවනෙ ගොඩක් වෙලා,එහෙම කියල උබල ගහ ගහ ඉන්න මැච් එක මැද ඌව එලියට දැම්මා
එක්කො ඒක ඒ round එක ඉවර වෙලා කරන්න තිබුනනේ බන්
මම නම් ආයෙ mta ගහන්නෙ එන්නෙ නැහැ මේ තරගාවලියෙන් පස්සෙ
සචිය එන්නෙ නැත්නම් තරගෙට එන්නෙත් නැ

log වෙන්න කියල මුලදිම කියනවනෙ කීප සැරයක්, ලොග් වෙනකන් බලන් ඉන්නවනෙ ගොඩක් වෙලා,
ඊට පස්සෙ ඉතින් ලොග් උනේ නැති එකා කොයි වෙලේ ගේම් එකෙන් යන්න උනත් ඒට ඌ ලෑස්ති වෙල්ල ඉන්න ඕනෙ![]()
මොකද නැත්නම් ඌ හොරෙක් /හොරකමට ඉන්නව කියල තමා ගණන් ගැනෙන්නෙ![]()
ටීම්ස් දෙකේම ඉන්නෙ අපේ බොක්කවල්.. උදාහරණයක් විදියට ජයා.. මටනම් කවදාවත් එහෙම පර විදියට සෙල්ලම් කරන්න දෙන්නෙ නැතුව කික් කරපිය කියල කියන්න බෑ.. මොකද පින්ග් වැඩි උනා කියල අවුලක් නෑ.. lag නැත්තම් එච්චරයි.. සෝ අවුලක් නෑ ඒක..
අපි පලවෙනි මැච් එකේ ජනක්යාර්ඩ් ගහද්දි චක්ස් ගෙ පින්ග් 700 කියල ගහන්න දෙන්න බෑ කිව්ව.. ඌ අපේ ටීම් එකේ ඉන්න ඊලයිට් ප්ලේයර්.. අනික් පැත්තෙ ටීම් එකෙන් මත විමසුමක් ශෝක් එකට කරන්න ඇති නේ ? ඌට ගහන්න දෙන්නද එපා කියල.. මැච් අටක් ම ගැහුවෙ ඌ නැතුව..
හරි ලොග් උනේ නෑ කියල කික් කරනව කියල කොහෙද තියෙන්නෙ ? මැච් එකක් මැද ? ඒක ගැන කතා කර කර ඉන්නකොට පප්ප lag වෙවී ඇවිත් තිබ්බ.. මැච් එක වැලිඩ් ද කියල ඇහුවහම කව්රුත් නෝ කතා.. ඒ මැච් එක කවුන්ට් මැච් එකක්.. උබත් එතන හිටියද..

lag කියන්නෙ ඌ එහෙම කියන තරම් lag නෑ.. මම වීඩියෝ එකක් හදල පෙන්නන්නම් දවසක.. මොකද්ද කියන කුණුහරපෙ කියල.. dammer අවුලක් නෑ.. පප්ප ගැන කතා කලේ..
අද ඒක දැක්ක බන්..

එහෙම කියල උබල ගහ ගහ ඉන්න මැච් එක මැද ඌව එලියට දැම්මා
මරු,,,

පන යනකන් මැච් පටන් ගන්න කලින් කියන්නෙ මොනව කියලද උබ හිතන්නෙදැන් ඔය කියන කතාව rules වල දාල නැනෙ

එහෙම කියල උබල ගහ ගහ ඉන්න මැච් එක මැද ඌව එලියට දැම්මා
මරු. මොකද එලියට දැම්මේ ?? Unique serial එක ගන්න. අනෙ අම්මපා මේවට කොහෙන් හිනා වෙන්නද කියලා ා ා ා
එක්කො ඒක ඒ round එක ඉවර වෙලා කරන්න තිබුනනේ බන්
මම නම් ආයෙ mta ගහන්නෙ එන්නෙ නැහැ මේ තරගාවලියෙන් පස්සෙ
සචිය එන්නෙ නැත්නම් තරගෙට එන්නෙත් නැ
හිතපන් උබට ගහගන්න බෑ වෙඩිල්ලක් හරියකට තියාගන්න පුළුවන් එකෙක් නෙවෙයි, හැබැයි ඩැමර් උබෙ ෆිට් එක. උඹ කියනව ඩැමර්ට මචන් මගෙ ID එකෙන් ඇවිත් ගහපන් අද මැච් එක ලොකු උදව්වක් කියල.
අන්න ඒකයි අනිව ලොග් වෙන්න කියන්නෙ.
තේරෙනව ඇති නෙ මොලේ කලදක් හරි තියෙනවනම්![]()
මේකට මම උත්තර දෙන්නම්
අපි ගේම් එකේ ඔක්කොම් අයව ලොග් කරගන්නෙ එයාලගෙ real details ගන්න. (serial එක unique). නැත්නම් tournament එකේදි බොරුවට ඒ ID එකෙන් වෙන එකෙක්ට(පිට එකෙක් හෝ වෙන ටීම් එකක ඉන්න උගෙ බොක්කක්) ගහපන් කියල ඇත්ත එකාට නිකන් ඉන්න පුළුවන්
දෙවනි හේතුව මේ තොරතුරු එකතු කරල අපි database එකක් හදනව. ආයෙ MTA ගහද්දි fake names වලින් ඇවිත් cheat කරොත්, කුනුහරප කිය කිය ඩෙඟා නැතුවොත් උන්ට ටක් ගාල අදුනගන්න පුළුවන්.
ඒක නිසා ලොග් වීම අනිවාර්යයි. ලොග් උනේ නැතුව ගේම් එක ගහන්න දෙන්නෙ නෑ.![]()
මචං ඌව කික් කරා කියලා ඒ මැප් එක උඹලා පැරදුන් නෑනේ. ඔන්න ඒක නිසා පැරදිලා නම් මෙහෙම කෑ ගැහුවට කමක් නෑ. දැන් ඒක ඉවරනේ උඹලා ඒ මැප් එක දින්නා. ආයේ නිකන් ලෑ ගහලා වැඩක් නෑනේ