Oyals mokada ane meh.organizersla kattiya hariyata danuwat karanna me thread eke hari .okkoma fun ekata mewwa karanne nikam monatada kawrut hith ridawaganne.
Oya rules dates times sinhalen damma nam wediya honda :/

මේකයි, login වෙන සීන් එක අළුතෙන් ඇඩ් වුන එකක්. GT Thread එක update කරයි ඒ ගැන කියලා බොහෝ විට. Fun එකට කරන නිසා තමා මේවා එච්චර ලොකුවට ගත්තේ නැත්තේ. මුන් මේවා සිරාවට අරගෙනනේ 
කට්ටියට ගෙදර කාල ඇති වෙලා
ඩිනර් සඳහා එලියට එක්කන් යන්න සිද්ද උනා![]()

ඒ මොන කෑමක්ද ?? 
මේ මොන මගුලක්ද මේ වෙලා තියෙන්නේ ,,,,
මේකත් තවත් කබ ඇදීමේ තරගයක් වෙයිද.
අද කරන්ට් ගිය නිසා match එකට එන්න බැරිවුණා.
මේ වැඩෙනුත් ඉන්න හොදම යාළුවො හිත් අමනාප කරගන්නවානම් මමත් එන්නේ නැහැ.
තවත් දෙයක් ,,,,
මම හොදටම දන්නවා Damer නම් කවදාවත් lag ගහන්නේ නැහැ.![]()

ඔන්න ඕක නවත්තල දාහන් බංමං ඔය සෙතේ කිව්වා මුන්ට තේරෙන් නැති වෙයි සිංහලෙනුත් දාමු කියලාමේකයි, login වෙන සීන් එක අළුතෙන් ඇඩ් වුන එකක්. GT Thread එක update කරයි ඒ ගැන කියලා බොහෝ විට. Fun එකට කරන නිසා තමා මේවා එච්චර ලොකුවට ගත්තේ නැත්තේ. මුන් මේවා සිරාවට අරගෙනනේ


ඔන්න ඕක නවත්තල දාහන් බං![]()
meke ithin moka karanda giyath bana gannawane

මම අයේ මැච් වලට එන්න නේ නැ නිකන් බොරුවට ඉන්න යළුවෝ නැති කර ගන්න බැනේ
pappa lagමම අයේ මැච් වලට එන්නේ නැ නිකන් බොරුවට ඉන්න යළුවෝ නැති කර ගන්න බැනේ

me man ahanna hitiye, bola skype on karanda gahanne ?
pappa lag![]()