ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
Oyals mokada ane meh.organizersla kattiya hariyata danuwat karanna me thread eke hari .okkoma fun ekata mewwa karanne nikam monatada kawrut hith ridawaganne.
Oya rules dates times sinhalen damma nam wediya honda :/
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,081
    4,839
    113
    -In Darkness-

    මං ඔය සෙතේ කිව්වා මුන්ට තේරෙන් නැති වෙයි සිංහලෙනුත් දාමු කියලා :P:P මේකයි, login වෙන සීන් එක අළුතෙන් ඇඩ් වුන එකක්. GT Thread එක update කරයි ඒ ගැන කියලා බොහෝ විට. Fun එකට කරන නිසා තමා මේවා එච්චර ලොකුවට ගත්තේ නැත්තේ. මුන් මේවා සිරාවට අරගෙනනේ :oo::oo:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,081
    4,839
    113
    -In Darkness-
    කට්ටියට ගෙදර කාල ඇති වෙලා
    ඩිනර් සඳහා එලියට එක්කන් යන්න සිද්ද උනා ;)
    ගෙදර කාලා??? :oo::oo: ඒ මොන කෑමක්ද ?? :rofl::baffled:
    :(:(:(
    මේ මොන මගුලක්ද මේ වෙලා තියෙන්නේ ,,,,
    මේකත් තවත් කබ ඇදීමේ තරගයක් වෙයිද.
    අද කරන්ට් ගිය නිසා match එකට එන්න බැරිවුණා.
    මේ වැඩෙනුත් ඉන්න හොදම යාළුවො හිත් අමනාප කරගන්නවානම් මමත් එන්නේ නැහැ.
    තවත් දෙයක් ,,,,
    මම හොදටම දන්නවා Damer නම් කවදාවත් lag ගහන්නේ නැහැ.:no:
    සොත්තියා අයින් වුන වෙලේ අරුන් උඹව හොයන්න කියලා,උඹව හෙව්වා. ඒත් හිටියේ නෑ. කඹ ඇදීම වගේ නොවෙන්නයි අපි පුලුවන් තරම් ට්‍රයි එක දෙන්නේ මචං :dull::dull:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මං ඔය සෙතේ කිව්වා මුන්ට තේරෙන් නැති වෙයි සිංහලෙනුත් දාමු කියලා :P:P මේකයි, login වෙන සීන් එක අළුතෙන් ඇඩ් වුන එකක්. GT Thread එක update කරයි ඒ ගැන කියලා බොහෝ විට. Fun එකට කරන නිසා තමා මේවා එච්චර ලොකුවට ගත්තේ නැත්තේ. මුන් මේවා සිරාවට අරගෙනනේ :oo::oo:
    ඔන්න ඕක නවත්තල දාහන් බං :rofl::rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම අයේ මැච් වලට එන්නේ නැ නිකන් බොරුවට ඉන්න යළුවෝ නැති කර ගන්න බැනේ:(
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මම අයේ මැච් වලට එන්න නේ නැ නිකන් බොරුවට ඉන්න යළුවෝ නැති කර ගන්න බැනේ:(

    me man ahanna hitiye, bola skype on karanda gahanne ?
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    me man ahanna hitiye, bola skype on karanda gahanne ?

    ට පලවෙනි වොන් එක ලැබුණු ගමන් ගිහින් ස්කයිප් කොරොම් වයිරස් ගාට් ඔක්කම ඔෆ් කරා එහෙම කරලාත් අනිත් අය හොයන්නෙ නැතුව බොරුවට මාව කික් කරන්න කියලා ඔරගන්යිසට කියනවා....අපරාදේ මට එවෙලෙම කැපෙන්න තිබ්බේ
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    pappa lag :rofl:

    මම නිකන් මැච් වල නම් ලැග් ඇති මොකද ස්කයිප් කොරොම් එලකිරි රෙඩියොවත් අහාන් තමා ගෙම් ගහාන්නේ
     
    Status
    Not open for further replies.