ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Iye Katha Ada Iwarai Den Eka athaharapan :D

    අවුලක් නැ අද ගහමු
    මට කේන්ති ගිහිල්ලා ඉන්නේ:dull:
    මරාගෙන මැරෙනවා:angry:
    හැබැයි ඔය organizer මහත්තුරු නිකන් දෙකයි පනහේ වැඩ කරන්න එපා ඊයෙ කලා වගේ
    :angry:
    හැමදාම ගහන විදියට නෙවේනෙ Tournament වල ගහන්නේ
    ඒක නිසා හරියට බලපන් බලන එකෙක් rules

    machine-gun-cat-animation.gif

    210_picard-shooting-chunk.gif
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"
    මෙන්න UnderDogs අෆේ සෙට් එකට, මං ගානෙ. . වෙඩි නොවදින ටොප්පියක් !

    dgk-underdogs-snapback-navy-yellow3_L.jpg
    dgk-underdogs-snapback-navy-yellow4_L.jpg

    play කරන වෙලාවට Download කරලා ඔලුවට දාගන්න, ආයේ නොකිව්වයි කියන්න එප. ..

    keep-calm-and-look-up-to-the-underdogs.png

    Last edited:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    අවුලක් නැ අද ගහමු
    මට කේන්ති ගිහිල්ලා ඉන්නේ:dull:
    මරාගෙන මැරෙනවා:angry:
    හැබැයි ඔය organizer මහත්තුරු නිකන් දෙකයි පනහේ වැඩ කරන්න එපා ඊයෙ කලා වගේ
    :angry:
    හැමදාම ගහන විදියට නෙවේනෙ Tournament වල ගහන්නේ
    ඒක නිසා හරියට බලපන් බලන එකෙක් rules

    machine-gun-cat-animation.gif

    210_picard-shooting-chunk.gif

    2.50 Organizerla lol..mamanam bada kapan marenawa :D:rofl::rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mehema balagena giyama ape team eka ela ban match eka peradunath kattiama elata play kala eka ekata benne ne ,but rules hariyata tiyenne ona erozn lag kiwwa erozn ain una, kawuruth mokuth kiwwe ne next match wala eroznta enna beri una (eka wenama katawak;))
    ncpasan,anushanga777, k_zone erozn ela ta play kala kattiyage team work eka niyameta tibuna
    11.gif
    anushanga elatama play kala
    banuka next match eke set wei kiyala hitanawa

    ekene api mula idanma kiwwe
    WE PLAY FOR FUN kiyala apitanam oya awul ne:D

    siraawat ban api athal eke gahuwa.....:cool:
    mun wade patta serious wata gaththama thamai ohoma wenne....:yes:

    උඹලයි මැච් එක හරිම සාමකාමී. :) eroshan හොඳ එකා,
    උඹ ලැග් මචන් අයින් වෙයන් කිව්ව ඌ පැත්තක හිටිය කිසි අව්ලක් කරේ නෑ ,ටීම් දෙකම සෑහෙන සහයෝගය දීල ලස්සනට මැච් එක ඉවර කරා. :cool:
    අනිත් ඔක්කොම මැච් එකෙම වෙයි කියල තමා අපි බලාපොරොට්තු උනේ. :yes::yes:
    ape team eke set ekama kohomath saamakaami thamai.....:yes:
    wade naagaththa than walath kaatawath mukuth kiwwe naa.....:cool: :D
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මෙන්න UnderDogs අෆේ සෙට් එකට, මං ගානෙ. . වෙඩි නොවදින ටොප්පියක් !
    dgk-underdogs-snapback-navy-yellow3_L.jpg

    play කරන වෙලාවට Download කරලා ඔලුවට දාගන්න, ආයේ නොකිව්වයි කියන්න එප. ..
    keep-calm-and-look-up-to-the-underdogs.png

    එල එල හොඳට ගහපන්
    11.gif
    :cool:
    මට අද එන්න වෙන එකක් නෑ.... :sorry: :dull:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    siraawat ban api athal eke gahuwa.....:cool:
    mun wade patta serious wata gaththama thamai ohoma wenne....:yes:

    ape team eke set ekama kohomath saamakaami thamai.....:yes:
    wade naagaththa than walath kaatawath mukuth kiwwe naa.....:cool: :D

    11.gif
    11.gif
    11.gif
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මෙන්න UnderDogs අෆේ සෙට් එකට, මං ගානෙ. . වෙඩි නොවදින ටොප්පියක් !

    dgk-underdogs-snapback-navy-yellow3_L.jpg
    dgk-underdogs-snapback-navy-yellow4_L.jpg

    play කරන වෙලාවට Download කරලා ඔලුවට දාගන්න, ආයේ නොකිව්වයි කියන්න එප. ..

    keep-calm-and-look-up-to-the-underdogs.png

    michael-jordan-laugh.gif

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් ඕක පිටින් ඉදන් දෙගොල්ල ගහනව බලන් ඉන්න උන් අනික් ටීම් වල සෙල්ලම් කරන උන්ද ? :baffled: ඒ බලන් ඉන්න ය ගහන විදියත් අනික් අයට බලන් ඉන්න දුන්නොත් නේද හොද ?
    GT අයියම මේක කරා නම් ඉවරයි
    ශෝකඩ සංවිධායකයෝ නැතුව :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දැන් ඕක පිටින් ඉදන් දෙගොල්ල ගහනව බලන් ඉන්න උන් අනික් ටීම් වල සෙල්ලම් කරන උන්ද ? :baffled: ඒ බලන් ඉන්න ය ගහන විදියත් අනික් අයට බලන් ඉන්න දුන්නොත් නේද හොද ?
    GT අයියම මේක කරා නම් ඉවරයි
    ශෝකඩ සංවිධායකයෝ නැතුව :P
    බලන් ඉන්නෙ කොහොමද ඕයි එහෙම, උඹ හිතුවද මේක ක්‍රිකට් මැච් එකක් කියල :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දැන් ඕක පිටින් ඉදන් දෙගොල්ල ගහනව බලන් ඉන්න උන් අනික් ටීම් වල සෙල්ලම් කරන උන්ද ? :baffled: ඒ බලන් ඉන්න ය ගහන විදියත් අනික් අයට බලන් ඉන්න දුන්නොත් නේද හොද ?
    GT අයියම මේක කරා නම් ඉවරයි
    ශෝකඩ සංවිධායකයෝ නැතුව :P

    බලන් ඉන්න අපිට වෙන වැඩ නැනෙ :P
    කරන්ට් බිල ගෙවන්නේ GT ද :D
     
    Status
    Not open for further replies.