hari hari uba wadda kiwwanam iwarai ne![]()
හෙලා දකිනවා උබේ ප්රකශය
මාව මානසිකව වාට්ටුව ..රිදුන 
hari hari uba wadda kiwwanam iwarai ne![]()
මාව මානසිකව වාට්ටුව ..රිදුන 
වරෙන් ශොටක් දාන්න ඕව අමතක වෙන්නහෙලා දකිනවා උබේ ප්රකශය![]()
මාව මානසිකව වාට්ටුව ..රිදුන
![]()
අසාධාරණයි
![]()
DAMER සමග තරග කරනවානම් අනිත් teams
ඔන්න අපිට වුන දේ වෙනව
ලැග් වුනාට ලැග් නැ
DAMER ට වෙඩි නොතියා අනිත් උන්ට තියපල්ලා
ඌට ඉතින් වදින්නෙ නැනෙ. කවුරුත් දැක්කෙත් නැ . දන්නෙත් නැ
Rules නැත. රූල්ස් ඇහින්දාස්
නඩුත් organizer ගේ බඩුත් එයාගෙමයි
කිව්වට වැඩක් වුනෙත් නැ
චකාගෙ ping 700 ට ගියා කියල ඌට ජනක් යාර්ඩ් සෙල්ලම් කරන්න දුන්නෙ නෑ.. අවුලක් නෑ රූල්ස් ඌ ගියාමත් අපි වචනයක් වත් කිව්වද..
මැච් එක යන අතර තුර ඩියාස් ව කික් කලා ලොග් වෙලා නෑ කියල කියන්නෙත් නැතුව.. කික් කරපු එකාගෙ පවුලෙ උන්ව චැට් එකෙන් මතක් කර කර ඉන්නකොට පප්ප ඇවිත් තිබ්බ ඌ අම්බ lagඅර බඩිය වගේ.. ඒවට නෝ කතා..
සොත්තියගෙ ping 1700 ඒත් අපි ඌව කික් කරන්න එපා කිව්ව.. ඒක නම් කමක් නෑ අපිනෙ කිව්වෙ එපා කියල..
රූල්ස් නම් රූල්ස් එකෙක්ට එක රූල් එකක් තව එකෙක්ට තව රූල් එකක් ඕනෙ නෑ නෙ.. එහෙම හුතවල් සෙල්ලම් කරලත් මොකටද.. අපි කැපුන එතනින්.. එතනින් ඕනෙ නෑ නෙ නිකන් හුකේ දෙකයි පනහෙ වැඩ
) අඩේමේ උබත් එක්ක කිසි අවුලක් නෑ කොල්ලො හරිය..
2) Lagers not allowed. No matter what it causes, they will be kicked out of the game.
Other team members will have to play with their remaining number of players.
lagers will receive one chance to correct their problems and return to the game with the next team.
if they fail to correct their problems, they will be kicked out from the entire tournament.
Leaders can replace lagers with their reserve player if available.
නීති ගැන බන් කතා කරේ..
උබ කෙසේ වෙතත් ගොඩක් දුරට මම නම් ආයෙ සෙල්ලම් කරන එකක් නෑ..

උඹ සෙල්ලම් නොකලොත් මමත් අයින් වෙනවා..![]()

මම අයේ මැච් වලට එන්නේ නැ නිකන් බොරුවට ඉන්න යළුවෝ නැති කර ගන්න බැනේ

මං ඔය සෙතේ කිව්වා මුන්ට තේරෙන් නැති වෙයි සිංහලෙනුත් දාමු කියලාමේකයි, login වෙන සීන් එක අළුතෙන් ඇඩ් වුන එකක්. GT Thread එක update කරයි ඒ ගැන කියලා බොහෝ විට. Fun එකට කරන නිසා තමා මේවා එච්චර ලොකුවට ගත්තේ නැත්තේ. මුන් මේවා සිරාවට අරගෙනනේ

මැන්ටල් වාට්ටුවකට තමා උඹවනම් හරියන්නේහෙලා දකිනවා උබේ ප්රකශය![]()
මාව මානසිකව වාට්ටුව ..රිදුන
![]()

mehema balagena giyama ape team eka ela ban match eka peradunath kattiama elata play kala eka ekata benne ne ,but rules hariyata tiyenne ona erozn lag kiwwa erozn ain una, kawuruth mokuth kiwwe ne next match wala eroznta enna beri una (eka wenama katawak)
ncpasan,anushanga777, k_zone erozn ela ta play kala kattiyage team work eka niyameta tibunaanushanga elatama play kala![]()
banuka next match eke set wei kiyala hitanawa
eroshan හොඳ එකා, 


Dekka Dekka Thiyanawaමගේ පින්ග් එක 2000ටත් ගියා බන්..මම වයිරස් ගාර්ඩ් එක ඩ්සබ්ල් කරලා ඇවිත් දුන්නේ ගේම..
![]()

Damerya Lag newei Eth uta wadinne nae mokakda siddiya kiyalanam mama danne naeමීට කලින් උඹ ලැග් වෙනව මම දැකල නැතඅද කලබලේ නිසා මමත් ඇවිත් බලන් හිටිය උඹ ලැග් උනේ නැත
![]()
සොත්ති සහ පප්ප නම් ලැග් උනා![]()
Mal pappath lag neththnam pelak welawata wadinne nae okatath
Mama Noob eka aththa eth ban oluwata thibbahama 1 i wadinna one උඹ සෙල්ලම් නොකලොත් මමත් අයින් වෙනවා..![]()


Tho hack kala Edanamහරි සචිත්. මචං ping case එකේදි උඹ දන්නවා ඇති අනික් පැත්තේ Team එකේ එවුන්ට අවුලක් නැත්තම් එයාට ප්ලේ කරන්න දෙන එක කමක් නෑ කියලා. උඹලා මුලදි සොත්තිව තියා ගන්න හා කිව්වට පස්සේ Terminator, Diaz ඇතුලු අයගේ ඉල්ලීම පරිදි සොත්තිව Team එකෙන් අයින් කරා. Diazව කික් කරලා තියෙන්නේ ආයෙත් ලොග් වෙන්න කියලයි. මොකද ඌට කිව්වට කිව්වට ලොග් වුනේ නැති නිසාලු. යශෝද්ව කික් කරේ නැත්තේ ඌ දැනන් හිටියේ නෑ ලොග් වෙන හැටි. ඩයස් එහෙම නෙමෙයිනේ. ඇයි ලොග් වෙන්න ඕනේ? ඒක නීතියක්ද? රටේ නැති ඒවා කිව්වනේ. තව දෙයක් තම මචං Damerව නිකරුනේ කික් කරන්න බෑ. ඌ ලැග්ත් නෑ චීටිනුත් නෙමෙයි. ඉතින් නිකරුනේ කික් කරන්න බෑනේ. අනික මල් පප්පාව ලැග් නිසා 2 පාරක් වෝන් කරා 3 වෙනි පාර කික්/බෑන් කරනවා කිව්වා. 2 පාරට පස්සේ ලැග් උන් නෑ. උඹලා වුනත් ඊට පස්සේ කිව්වේ නෑ ඌ ලැග් කියලා. Damerගේ සීන් එකට නම් කරන්න දෙයක් නෑ මචං. ලැග් නම් නෑ. තව දෙයක්. ඕක හෙන නෝමල්. මම වෙන නම් වලින් ගිහින් හොඳට ගැහුවම කිව්වා මම චීට්ලු, වෙඩිඋ වදින් නෑලු. බොරු නම් Termi ගෙන් අහපන්. ඒත් මගේ ඇත්ත ID එකෙන් ආවම එහෙම කියලා නෑනේ. ඒක තමා මචං. කාගෙවත් පෞද්ගලික තරහක්වත් පැත්තක් ගැනිල්ලක්වත් නෑ. එක පිලකට අසාධාරණයි වගේ හිතෙයි. නමුත් කරන්නේ උපරිමෙන් පිල් දෙකටම සාධාරණේ වෙන විදියට.
Ita passe kattiya awata passe merenawa Ho Gala Eka poddak Visthara kaloth mata
kohoma thibbath poddak hari health adu wenna one ban thamanta therenawanam wadinawa kiyala mokada u aim eka ganna welawe uzi eken shot dekak thuunak wadinna wela athi kohata hari wedunahama health adu wenna epayමචං කාලයක තිස්සේ MTA ගහන එකෙක් කියන කතාවක්ද බං ඔය??? මචං ඕක Damerට විතරක් නෙමෙයි අනික් එවුන්ටත් වෙනවා. අහපන් මම ගීත්ට, හර්ශට කොච්චර බනිනවද උන්ට කොච්චර තිබ්බත් මැරෙන් නෑ. ඒ වෙලාවෙ උන් මට එකක් තිබ්බ ගමන් මැරෙනවා කියලා. ඒක ගේම් එකෙ හැටි බන්. වැඩිය ඕනේ නෑ, Terminater දුවගෙන එද්දි උඹත් දුවන් ගිහින් තියපන් ඌට කාගෙද ලයිෆ් අඩු වෙන්නේ??? කවුරු එකක් තිබ්බමද මැරෙන්නේ කියලා තේරෙයි
Ethakota apita kohatawath thiyanna onene ban ubata thiyanna onennamමම ලැග් උනත් මොකද බන්..කොහෙවත් යන උණ්ඩ බම්ප් වෙලා ඇවිත් වදින්නේ
පින් එක නම් මාර කෙස් එක .. ඇවාස්ට් එකට මෙව්වා වෙන්නේ
![]()
ප්රෝක්ෂි එකක් දැම්මම අඩු වෙනවා
log වෙන්න කියල මුලදිම කියනවනෙ කීප සැරයක්, ලොග් වෙනකන් බලන් ඉන්නවනෙ ගොඩක් වෙලා,
ඊට පස්සෙ ඉතින් ලොග් උනේ නැති එකා කොයි වෙලේ ගේම් එකෙන් යන්න උනත් ඒට ඌ ලෑස්ති වෙල්ල ඉන්න ඕනෙ![]()
මොකද නැත්නම් ඌ හොරෙක් /හොරකමට ඉන්නව කියල තමා ගණන් ගැනෙන්නෙ![]()

Yako Mu night Vision dagena Game eka gahala thiyenneඑතකොට යන්ග් වීසි ලොග් වෙලා තිබුනද මැච් පහක් විතර ගහනකන්.. sl yashod ට ඔලුව අතගගා කියල දුන්නෙ කික් කරල ඉවර වෙලා වෙන්න ඇති නේ.. අඩු ගානෙ ලොග් උනේ නැත්තම් කික් කරනව වත් නොකිය අපේ එකාව කික් කරල වින් එකත් කව්න්ට් කලා..
මරු ඈ![]()
![]()
sachi e welawata api benagannawa thamai denuth benagannawa thamai
eth game eka gahamu vinoden 
Tho nethuwa api kohomada gahanne 
මචං ගේම් වින් එකෙන් කොහොමත් වැඩක් නෑනේ. මැප් වින් එකෙන්නේ ඕක ඩිසයිඩ් වෙන්නේ. උඹලා ඕක පැරදුනා නම් ඔහොම කෑගැහුවට කමක් නෑ. දිනලත් ඔහොම කෑ ගහන්න එපා බං

Machan Api Okkoma Sinhala Ekama Lankawe Ewun Soo Apita Sevayak Karanawanam Ani wareyen Benum ahanna one Aththa Ho Boru Neththnam Yako Eka Ape Jathiyata Kelallakහරි මචං. ආයේ ඒ වැරදි වෙන් නෑ. ඒ ඕගනයිස ගැන බලාගන්නම්. Rules ඒ විදියට තියෙයි. අපි ගේම් එක ගහමු. මචං Damerගේ scene එකට නම් මොනවා කරන්නද මංදා බං. අපිටත් ඌ එක්ක ඒ විදියට තමා ගහන්න වෙන්නේ. ලැගුත් නෑ. චීටුත් නෑ. ඉතින් මොකුත් පියවරක් ගන්න බෑනේ බං/ ඕවා අල්ලලා දාපන්. උඹලාගේ අර මඟ දාලා ආව මැච් එකේ දිනය වෙලාව chucks කියයි. අපි අපිනේ බං. කැපුනා එහෙනම්

Ow apata dinanna thibba Kepenna thibbe ubata Oiමට පලවෙනි වොන් එක ලැබුණු ගමන් ගිහින් ස්කයිප් කොරොම් වයිරස් ගාට් ඔක්කම ඔෆ් කරා එහෙම කරලාත් අනිත් අය හොයන්නෙ නැතුව බොරුවට මාව කික් කරන්න කියලා ඔරගන්යිසට කියනවා....අපරාදේ මට එවෙලෙම කැපෙන්න තිබ්බේ
Ane Pako game ekak vitharai lokukamatada yanna giye 
giye nethi eka hodai , ubawa kick karanakan hitu yanne nethuwa 
වරෙන් ශොටක් දාන්න ඕව අමතක වෙන්න![]()
![]()
Hemotama All The Best ii Laga Match walata 
ubata witarai therune![]()
ekath athal eke kotasakda manda![]()
Mama Noob eka aththa eth ban oluwata thibbahama 1 i wadinna one

oluwata 5 tiwwath marennati wenna puluwan life adu wela , lag or cheat newei
mata hama welema cheat or lag kiyala baninne oka nisane 
kalin denna hitiyeYako meke salli ehema denawa kiuwa nan mun aththatama mara gannawa hehe

උඹලයි මැච් එක හරිම සාමකාමී.eroshan හොඳ එකා,
උඹ ලැග් මචන් අයින් වෙයන් කිව්ව ඌ පැත්තක හිටිය කිසි අව්ලක් කරේ නෑ ,ටීම් දෙකම සෑහෙන සහයෝගය දීල ලස්සනට මැච් එක ඉවර කරා.
අනිත් ඔක්කොම මැච් එකෙම වෙයි කියල තමා අපි බලාපොරොට්තු උනේ.![]()

මැන්ටල් වාට්ටුවකට තමා උඹවනම් හරියන්නේ![]()



ekene api mula idanma kiwwe
WE PLAY FOR FUN kiyala apitanam oya awul ne![]()


Lol Hell Nae machan uzi Eka Pita Oluwata Ekak weduna gaman merenawa Uparima 2 shotoluwata 5 tiwwath marennati wenna puluwan life adu wela , lag or cheat newei
mata hama welema cheat or lag kiyala baninne oka nisane
![]()
aththdekeemen kiyanne borunam ubama thiyala balapan 
Lol Hell Nae machan uzi Eka Pita Oluwata Ekak weduna gaman merenawa Uparima 2 shotaththdekeemen kiyanne borunam ubama thiyala balapan
![]()
uba danna tarama thamai , nikan ba podi technique ekak thiyenawa 

Lol Hell Nae machan uzi Eka Pita Oluwata Ekak weduna gaman merenawa Uparima 2 shotaththdekeemen kiyanne borunam ubama thiyala balapan
![]()
oya me ewwa mewwa dala weradilawath oyage gf awoth ek oyata deyyangema pihita tama

oyage bonikka panala giyaකො අක්කේ මගේ බොනික්කා තැපෙලෙන්වත් එවනවාද

