Organic chemistry short notes part 2

Dhanu12345

Active member
  • Aug 25, 2011
    428
    107
    43
    විශේෂ පරිවර්තන

    Organic පරිවර්තන කියන්නේ ප්‍රශ්න පත්තරෙට ගොඩක් වට්න කොටසක් කියලා chemistry කරන ඕන කෙනෙක් දන්නවානේ..... Organic පරිවර්තන කරන හැට් මතක තියාගන්න මන් හදපු දෙවෙනි Short note එක තමයි අද මන් ඔයාලට දෙන්න හදන්නේ.....

    පලවෙනි එක බලපු නැති අය මෙතනින් බලන්න....

    මෙවා හොදට පාඩමි කරලා ඔයාලාට බැරිවුන පරිවර්තන කරන්න උත්සහ කරලා බලන්න.... කලින්ට වඩා ගොඩක් ලෙසි වෙයි....

    img+1.jpg


    img+2.jpg


    see more here
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොද වැඩක් ...ඉස්සර නම් මට ඕන උනා දැන් වැඩක් නැහැ......උසස්පෙළ කරන නංගිලට මල්ලිලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි....
     

    Dhanu12345

    Active member
  • Aug 25, 2011
    428
    107
    43
    ඒ ලෙවක් කරන දුවලා පුතාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි !!
    පෝස්ට් එකට රෙප් දුන්නා !
    thanx
    හොද වැඩක් ...ඉස්සර නම් මට ඕන උනා දැන් වැඩක් නැහැ......උසස්පෙළ කරන නංගිලට මල්ලිලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි....
    thnx
    ela ela.. 3+ thava danna..
    thnx
    me tikanam short note neme ban. owa basic dewal. nodanna aya na :no:
    wishesha prathikriya tika thama balaganna one

    uba ohoma quwata owa nodanna aya ona taram innawa... 1 st shy karana godak ayata mewa amarui... me note eken pariwartana godak easy widiyata karaganna puluwan... athdakimen kiyanne.... any way thanx for comment :D monada oya wishesha pariwartana kiyana eken adahas karanne?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,305
    5,384
    113
    apo oi, api mewa padam karana kale hithuwe mewa kawadahari one wei kiyala .. .dan thamai moda kama therenne ... mala jarawal ... mathak karanna epa ...