දෙමව්පියන් නැරඹිය යුතු වීඩියොවක්....

Jul 10, 2011
5,011
473
0
දෙමව්පියන් නැරඹිය යුතු වීඩියොවක්....

A girl's priceless reaction to her birthday surprise from her lovely parents..an exciting video.I watched it more than hundred times.. watch up to the end..quietly U feel such an exciting from the love of her parents.. be like the parents and let ur children feel ur love better than now.

මේ වීඩියො එක අන්තිම වෙනකන් බලන්න...අනිවාර්යෙන් ඔයගොල්ලන්ටත් ඇඩෙනවා..මෙතරම් ආදරේ කරන දෙම්ව්පියෝ හම්බෙන්න එ පුංචි දුව ගොඩක් පිං කරලා ඇති..අපිත් පුලුවන් විදිහට අපේ ළමයින්ට ආදරේ කරොත් අපිටත් හොද සමාජයක් බිහිකරන්න පුලුවන්..

:love::love::love:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බොරලු ඇවිත් මොකො මෙ ටිකෙ හිටියෙ නැත්තෙ ජාතිවාදි ත්‍රෙඩ් ටිකක් අඩු උනා විතරයි උබ ආපු එක ලොකු දෙයක් ආයෙ නග්ගලා ගමු ත්‍රෙඩ් ටිකක් දාලා
     
    Jul 10, 2011
    5,011
    473
    0
    බොරලු ඇවිත් මොකො මෙ ටිකෙ හිටියෙ නැත්තෙ ජාතිවාදි ත්‍රෙඩ් ටිකක් අඩු උනා විතරයි උබ ආපු එක ලොකු දෙයක් ආයෙ නග්ගලා ගමු ත්‍රෙඩ් ටිකක් දාලා

    ජාතිවාදි ත්‍රෙඩ් දාන්නේ මම නෙමෙයිනේ බොල..උඹලනේ..මම ඒවට උත්තර දුන්නොත් මම ජාතිවාදියා...මාර නීති නේ..ඒත් මොකද ඉතිං... දුමින්ද සිල්වම එළියට ආවනම් ආයිත් මොන නීති ද.....කතාද..:dull::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බොරලුගොඩ මහතා;14884515 said:
    ජාතිවාදි ත්‍රෙඩ් දාන්නේ මම නෙමෙයිනේ බොල..උඹලනේ..මම ඒවට උත්තර දුන්නොත් මම ජාතිවාදියා...මාර නීති නේ..ඒත් මොකද ඉතිං... දුමින්ද සිල්වම එළියට ආවනම් ආයිත් මොන නීති ද.....කතාද..:dull::dull:
    හරි හරි බන් විහිලුවක් කරෙ කොහොමද වාස දෙසෙ:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බොරලුගොඩ මහතා;14884542 said:
    ඒත් ඇයි මචන් උඹ එකපාරටම අර ගොඩට වැ‍ටුනේ..?:confused::confused:
    :dull: උබ ඉදලා තියෙනවා නෙහ් නැහැ බන් ෆෙක් ටිකක් අවා ඉතින් උන් කියන එවාට එ ව් විදියට උත්තර දුන්නා:yes: දැන් ආයෙ බනින්නෙ නැහැ ෆෙක් උන් නැහැනෙ දැන් වැඩිය ආගම් වලට බනින:P
     
    Jul 10, 2011
    5,011
    473
    0
    :dull: උබ ඉදලා තියෙනවා නෙහ් නැහැ බන් ෆෙක් ටිකක් අවා ඉතින් උන් කියන එවාට එ ව් විදියට උත්තර දුන්නා:yes: දැන් ආයෙ බනින්නෙ නැහැ ෆෙක් උන් නැහැනෙ දැන් වැඩිය ආගම් වලට බනින:P

    :P:P