නැහැ පුතේ මැප් හතරම ඉවර කල පළමු කණ්ඩායම අපී
අද නමය වෙද්දී ඉවරයිහතර වෙනි ගේම..

දෙපැත්තෙම ඒ වගේ එව්වා උනානේ බං, අපෙත් ටිටි, හර්ශ ටයිම් අවුට් උනා.නෑ බං. අපිට හුදෙක්ම මහ ලොල් සහගත ඒවා වුනා. අපේ එකෙක් බන්කර් එකයි ජන්ක් යාඩ් එකයි ප්ලේ කරලා තිබ්බේ නෑ (දිනුක) ලොල්
ටයිම් අවුට් වීම් වැනි දෑ සිදුවුනා ටර්නින් පොයින්ට් වල. මං තාමත් කියන්නේ sAලව බීට් කරන්න පුලුවන්

උඹේත් ස්නයිපින්ග් පට්ට ෆියුරි 

sachiya me umbalatat dennam domben yanna
නෝ ප්‍රොබ්ලම් ඇට් ඕල්..එහෙම බෑ බන්. අපේ ලොකුම හයිය පැරදුනා කියල සැලුනෙ නෑ කලින් එකේ.
අඩෝ ශොපින් එකේ මුලදි නම් මාරුවෙන් මාරුවට 1,1 දින්නේ. පස්සේ 4ක් ඉවර වුන ගමන් කෑවා. පැරදුනාට පස්සේ අපි නිකං ගැහුවේජන්ක් එකේ ඇන්ඩ් 'Banker'(not bunker
) එකේ ක්ලෝස් ගේම් ගියේ. මොකද ජය පැරදුම ඒ දෙකේම තීරණය වුනා දෙපිලෙම කට්ටියගේ ටයිම් අවුට් වීම් නිසා. මොනවා වුනත් සුපිරි මචං. නියම Experience එකක්. සිරා thrill එක ( ගම කෑවා වුනත්
)

මේ සිරා ටෝකක් යනව තො හුයන්නක් කතා කරනවඔය "ශ" නෙමේ බන් මේ "ෂ"

ප්‍රතිපලේ මොනා උනත් උඹලගේ ටීම් එකත් එක්ක සෙල්ලම් කරන්න ලැබිච්ච එකට
මම සතුටුයි බං, පුරස්නයක් ආවත් සාමකාමිව විසඳන් ගැහුවනේ.
අර පොඩි බච්චෝ ටික එක්ක ගහල නම් එපා උනා![]()

patta ban
Ara bachcho ekka gahanawata wada atal umbala ekka gahuwamanam

මූ කියන්නේ ඔය 4 ඉන් අ රෝ.... ඒ වගේම 4 ඉන් අ රෝ කෑව පළමු කණ්ඩායමත් අපි

අපි දැන් ෆන් එකට ගහන්නෙනෝ ප්‍රොබ්ලම් ඇට් ඕල්..

දෙපැත්තෙම ඒ වගේ එව්වා උනානේ බං, අපෙත් ටිටි, හර්ශ ටයිම් අවුට් උනා.
ඊට හපන් අර ජෝන් සීනා කියලා හිටපු පිස්සු හු#@%$.
පු$# කැඩ්ච්ච කඩියා වගේ දුවනවා බයේ බෑ කොයි වෙලේ බිත්තරයක් පාගයිද කියලා
දිනුකය මොක නැතත් කැරියර් එක නම් කාලා ඉන්නේ
ඒ මොක නැතත් උඹලා එල, පට්ට ගේමක් තිබ්බා![]()
අමරවන්සයා 4 පාරක් විතර මාව මැරුවා ඕයි උණ්ඩේ කොහෙන් ආවද කියලා වත්
හිතාගන්න බැරිවෙන්නඋඹේත් ස්නයිපින්ග් පට්ට ෆියුරි
අපේ බේස් එකෙත් අපි ඔලුව උස්සන්නෙ නෑ![]()

Man Ahinsakai 

ලොල්. ඔවුනුත් හැදිලා එයි. උන්ට ආදර්ශයක් වෙන්න අනික් ටීම් සාමකාමීව ගැහුවම හරි

අඩේ උන් එක්කද ගැහුවෙ.. මම හිතුවෙ dammer ගෙ සෙට් එක කියල.. ඔය ජයා දින්න දින්න කියල කෑ ගහන්නෙ කාත් එක්ක ගහලද![]()
damer
අවුලක් නැ අද ගහමු
මට කේන්ති ගිහිල්ලා ඉන්නේ![]()
මරාගෙන මැරෙනවා
හැබැයි ඔය organizer මහත්තුරු නිකන් දෙකයි පනහේ වැඩ කරන්න එපා ඊයෙ කලා වගේ
හැමදාම ගහන විදියට නෙවේනෙ Tournament වල ගහන්නේ
ඒක නිසා හරියට බලපන් බලන එකෙක් rules
එහෙම කියන්න එපා ඕයි, වැරදීම් සිද්ධවෙනවා තමයි.2.50 Organizerla lol..mamanam bada kapan marenawa![]()

උන්ගේ වෙලාව කාගෙන මෙහෙම 

දෙපැත්තෙම ඒ වගේ එව්වා උනානේ බං, අපෙත් ටිටි, හර්ශ ටයිම් අවුට් උනා.
ඊට හපන් අර ජෝන් සීනා කියලා හිටපු පිස්සු හු#@%$.
පු$# කැඩ්ච්ච කඩියා වගේ දුවනවා බයේ බෑ කොයි වෙලේ බිත්තරයක් පාගයිද කියලා
දිනුකය මොක නැතත් කැරියර් එක නම් කාලා ඉන්නේ
ඒ මොක නැතත් උඹලා එල, පට්ට ගේමක් තිබ්බා![]()
අමරවන්සයා 4 පාරක් විතර මාව මැරුවා ඕයි උණ්ඩේ කොහෙන් ආවද කියලා වත්
හිතාගන්න බැරිවෙන්නඋඹේත් ස්නයිපින්ග් පට්ට ෆියුරි
අපේ බේස් එකෙත් අපි ඔලුව උස්සන්නෙ නෑ![]()
එහෙම බෑ බන්. අපේ ලොකුම හයිය පැරදුනා කියල සැලුනෙ නෑ කලින් එකේ.
ශොපින්ග් කෑව, ජොලා සහ පිරිවර අපිට බනිනව කෙල වෙන්න, මේ අපි උඹල ගහනකොට වගේ නෙවෙයි මචන්. දන්නවනෙ කටවල්![]()
සැලුනෙ නෑ තව තව එකමුතු උනා. ජන්ක් එකේ දුන්න අරුන්ට ඇඩෙන්න 8:1 ආයෙ බන්කර් එකේ 9:0
![]()