ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    නැහැ පුතේ මැප් හතරම ඉවර කල පළමු කණ්ඩායම අපී :cool:
    අද නමය වෙද්දී ඉවරයි :cool: හතර වෙනි ගේම..

    මූ කියන්නේ ඔය 4 ඉන් අ රෝ.... ඒ වගේම 4 ඉන් අ රෝ කෑව පළමු කණ්ඩායමත් අපි :oo::oo::frown::frown:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    නෑ බං. අපිට හුදෙක්ම මහ ලොල් සහගත ඒවා වුනා. අපේ එකෙක් බන්කර් එකයි ජන්ක් යාඩ් එකයි ප්ලේ කරලා තිබ්බේ නෑ (දිනුක) ලොල්
    ටයිම් අවුට් වීම් වැනි දෑ සිදුවුනා ටර්නින් පොයින්ට් වල. මං තාමත් කියන්නේ sAලව බීට් කරන්න පුලුවන් :P
    දෙපැත්තෙම ඒ වගේ එව්වා උනානේ බං, අපෙත් ටිටි, හර්ශ ටයිම් අවුට් උනා. :yes:
    ඊට හපන් අර ජෝන් සීනා කියලා හිටපු පිස්සු හු#@%$.:dull:
    පු$# කැඩ්ච්ච කඩියා වගේ දුවනවා බයේ බෑ කොයි වෙලේ බිත්තරයක් පාගයිද කියලා:baffled:
    දිනුකය මොක නැතත් කැරියර් එක නම් කාලා ඉන්නේ:cool::cool::cool::cool:
    ඒ මොක නැතත් උඹලා එල, පට්ට ගේමක් තිබ්බා
    11.gif

    අමරවන්සයා 4 පාරක් විතර මාව මැරුවා ඕයි උණ්ඩේ කොහෙන් ආවද කියලා වත්
    හිතාගන්න බැරිවෙන්න:frown: උඹේත් ස්නයිපින්ග් පට්ට ‍ෆියුරි :cool:
    අපේ බේස් එකෙත් අපි ඔලුව උස්සන්නෙ නෑ:rofl::rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    අඩෝ ශොපින් එකේ මුලදි නම් මාරුවෙන් මාරුවට 1,1 දින්නේ. පස්සේ 4ක් ඉවර වුන ගමන් කෑවා. පැරදුනාට පස්සේ අපි නිකං ගැහුවේ :dull::dull: ජන්ක් එකේ ඇන්ඩ් 'Banker'(not bunker :P) එකේ ක්ලෝස් ගේම් ගියේ. මොකද ජය පැරදුම ඒ දෙකේම තීරණය වුනා දෙපිලෙම කට්ටියගේ ටයිම් අවුට් වීම් නිසා. මොනවා වුනත් සුපිරි මචං. නියම Experience එකක්. සිරා thrill එක ( ගම කෑවා වුනත් :rofl::rofl:)
    එහෙම බෑ බන්. අපේ ලොකුම හයිය පැරදුනා කියල සැලුනෙ නෑ කලින් එකේ.
    ශොපින්ග් කෑව, ජොලා සහ පිරිවර අපිට බනිනව කෙල වෙන්න, මේ අපි උඹල ගහනකොට වගේ නෙවෙයි මචන්. දන්නවනෙ කටවල් :oo:

    සැලුනෙ නෑ තව තව එකමුතු උනා. ජන්ක් එකේ දුන්න අරුන්ට ඇඩෙන්න 8:1 ආයෙ බන්කර් එකේ 9:0
    :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    ප්‍රතිපලේ මොනා උනත් උඹලගේ ටීම් එකත් එක්ක සෙල්ලම් කරන්න ලැබිච්ච එකට
    මම සතු‍ටුයි බං, පුරස්නයක් ආවත් සාමකාමිව විසඳන් ගැහුවනේ. :yes::yes::yes:
    අර පොඩි බච්චෝ ටික එක්ක ගහල නම් එපා උනා
    :dull::dull::dull:
    මොනවද බං ඕවා. ගැහුවා මරුවා/මැරුනා ඕවා ඉවරයි බං. ආයේ ප්‍රශ්න දාගන්න ඕනේ නෑ. හැමෝම සාමකාමීව ගහමු. අපේම එවුන් නේ බං :D:D
    :rofl::rofl::rofl:
    patta ban :love::love::love:
    Ara bachcho ekka gahanawata wada atal umbala ekka gahuwamanam :yes::yes::yes:

    ලොල්. ඔවුනුත් හැදිලා එයි. උන්ට ආදර්ශයක් වෙන්න අනික් ටීම් සාමකාමීව ගැහුවම හරි :yes::yes:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අපි දැන් ෆන් එකට ගහන්නෙ :cool: නෝ ප්‍රොබ්ලම් ඇට් ඕල්..
    Anna Kiwwa K@R| Katawak :dull::dull::dull::angry:

    දෙපැත්තෙම ඒ වගේ එව්වා උනානේ බං, අපෙත් ටිටි, හර්ශ ටයිම් අවුට් උනා. :yes:
    ඊට හපන් අර ජෝන් සීනා කියලා හිටපු පිස්සු හු#@%$.:dull:
    පු$# කැඩ්ච්ච කඩියා වගේ දුවනවා බයේ බෑ කොයි වෙලේ බිත්තරයක් පාගයිද කියලා:baffled:
    දිනුකය මොක නැතත් කැරියර් එක නම් කාලා ඉන්නේ:cool::cool::cool::cool:
    ඒ මොක නැතත් උඹලා එල, පට්ට ගේමක් තිබ්බා
    11.gif

    අමරවන්සයා 4 පාරක් විතර මාව මැරුවා ඕයි උණ්ඩේ කොහෙන් ආවද කියලා වත්
    හිතාගන්න බැරිවෙන්න:frown: උඹේත් ස්නයිපින්ග් පට්ට ‍ෆියුරි :cool:
    අපේ බේස් එකෙත් අපි ඔලුව උස්සන්නෙ නෑ:rofl::rofl::rofl:
    :dull::dull::dull: Man Ahinsakai :rolleyes::rolleyes::rolleyes:

    ලොල්. ඔවුනුත් හැදිලා එයි. උන්ට ආදර්ශයක් වෙන්න අනික් ටීම් සාමකාමීව ගැහුවම හරි :yes::yes:
    :love::love::love::yes::yes::yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    අවුලක් නැ අද ගහමු
    මට කේන්ති ගිහිල්ලා ඉන්නේ:dull:
    මරාගෙන මැරෙනවා:angry:
    හැබැයි ඔය organizer මහත්තුරු නිකන් දෙකයි පනහේ වැඩ කරන්න එපා ඊයෙ කලා වගේ
    :angry:
    හැමදාම ගහන විදියට නෙවේනෙ Tournament වල ගහන්නේ
    ඒක නිසා හරියට බලපන් බලන එකෙක් rules

    2.50 Organizerla lol..mamanam bada kapan marenawa :D:rofl::rofl:
    එහෙම කියන්න එපා ඕයි, වැරදීම් සිද්ධවෙනවා තමයි. :yes::yes:
    කවුරුත් 100% නිවැරදි උන් නෑනේ.:dull:උන්ගේ වෙලාව කාගෙන මෙහෙම
    එකක් කරන එක ගැන පොඩ්ඩක් හිතලා කතාකරහල්ලා.
    :yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    දෙපැත්තෙම ඒ වගේ එව්වා උනානේ බං, අපෙත් ටිටි, හර්ශ ටයිම් අවුට් උනා. :yes:
    ඊට හපන් අර ජෝන් සීනා කියලා හිටපු පිස්සු හු#@%$.:dull:
    පු$# කැඩ්ච්ච කඩියා වගේ දුවනවා බයේ බෑ කොයි වෙලේ බිත්තරයක් පාගයිද කියලා:baffled:
    දිනුකය මොක නැතත් කැරියර් එක නම් කාලා ඉන්නේ:cool::cool::cool::cool:
    ඒ මොක නැතත් උඹලා එල, පට්ට ගේමක් තිබ්බා
    11.gif

    අමරවන්සයා 4 පාරක් විතර මාව මැරුවා ඕයි උණ්ඩේ කොහෙන් ආවද කියලා වත්
    හිතාගන්න බැරිවෙන්න:frown: උඹේත් ස්නයිපින්ග් පට්ට ‍ෆියුරි :cool:
    අපේ බේස් එකෙත් අපි ඔලුව උස්සන්නෙ නෑ:rofl::rofl::rofl:
    මම අද දැක්ක එක දෙයක් තමා බං Shopping, Junk Yard ඇරුනම ගැහුව අනික් මැප් ලොකු වැඩියි කියන එක. Carrier එකෙයි, Bunker එකෙයි දෙපිලට හෙලවෙන් නැතිව ඉන්න පුලුවන් ඕනේ නම්. ඊලඟ tournament එකේ නම් අනිවා පොඩි මැප්ස් දෙකක් දාන්න ඕනේ
    එහෙම බෑ බන්. අපේ ලොකුම හයිය පැරදුනා කියල සැලුනෙ නෑ කලින් එකේ.
    ශොපින්ග් කෑව, ජොලා සහ පිරිවර අපිට බනිනව කෙල වෙන්න, මේ අපි උඹල ගහනකොට වගේ නෙවෙයි මචන්. දන්නවනෙ කටවල් :oo:

    සැලුනෙ නෑ තව තව එකමුතු උනා. ජන්ක් එකේ දුන්න අරුන්ට ඇඩෙන්න 8:1 ආයෙ බන්කර් එකේ 9:0
    :lol:

    අපි නම් සතුටු වෙනවා shopping ඇරුනම අනික් ඒවල පොඩි හරි ගේමක් දුන්න එකට :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එහෙම බෑ බන්. අපේ ලොකුම හයිය පැරදුනා කියල සැලුනෙ නෑ කලින් එකේ.
    ශොපින්ග් කෑව, ජොලා සහ පිරිවර අපිට බනිනව කෙල වෙන්න, මේ අපි උඹල ගහනකොට වගේ නෙවෙයි මචන්. දන්නවනෙ කටවල් :oo:

    සැලුනෙ නෑ තව තව එකමුතු උනා. ජන්ක් එකේ දුන්න අරුන්ට ඇඩෙන්න 8:1 ආයෙ බන්කර් එකේ 9:0
    :lol:

    දැන් උබලත් dammer ල වගේ ජනක් යාර්ඩ් එකේ උඩකට නැගල stachel දාල බිත්තර හැංගිලා කුජීත විදියටද ගහන්නෙ.. උන්ගෙ ටීම් එකේ නම් dammer කාරය විතරයි එලියට ආවෙ.. :oo:
     
    Status
    Not open for further replies.