මට මතක විදියට එතනදි ඌ මට headshot එකක් තිබ්බා..
නෑ උබ හැරිල ගියා..
මට මතක විදියට එතනදි ඌ මට headshot එකක් තිබ්බා..
නෑ උබ හැරිල ගියා..
මගෙ වෙලාව..උඹලා දෙන්නා හොඳ ප්ලෑනක් ගහන් ඉන්න ඇත්තේ.. නිකන් බොරු කතා කියන්න එපා බන්, එකෙක් මරල උඹල බේස් එකේ ශොපින් එකේ ඉදලම.
මම 22 මැරුව බිත්තර වලින් 2 මැරුවෙ.
හැම එකේම එක්කො මම නැත්නම් හර්ශ 1ස්ට් kill එක ගත්තෙ හොයන් ගිහින් ගහල
උබ මයින් වලට වඩා වෙඩි කාල මැරුන ඕනෙ තරම්.![]()



බොරු කියන්නේ ඕනේ නෑ..උන් හැංඟුනොත් මාත් හැංඟෙනවා..![]()

පල. ජන්ක් යාඩ් එකම උඹලා ගැහුවේ කොහොමද?? warehouse එකට ගිහින් satchel දාලා.නෑ කියපන් බලන්න. අපේ එවුන් කියයි ඒකේ එහෙම මැරුණෙ කොහොමද කියලා
shopping එකේ නම් ඒක කරා. එකෙක් මැරුවා. ගියා හැංඟුනා. හැබැයි අපි මැප් එක පැරදුනාට පස්සේ ගහපු මැච් 3ම එකකවත් හැංඟුන් නෑ. සාමාන්‍යය විදියට ගැහුවා
නෑ 
බොලාව හොයන් ගිහින් දාන මගුලක් දාල මැරුවෙ, 



මගෙ වෙලාව..උඹලා දෙන්නා හොඳ ප්ලෑනක් ගහන් ඉන්න ඇත්තේ..

ඉරක් තිතක්.. මගෙ කතාව මෙයින් අවසානයි අසාසිටි ඔබ සැමට ස්තූතී![]()
අපේ ඉතුරු මැප් එක ගහන්නේ කවද්ද? පප්පා එක්ක කතා කරගනින්..satchel දැම්මෙ අපේ බේස් එකේද? උඹල අඅවද අපිව හොයන්නෑ
බොලාව හොයන් ගිහින් දාන මගුලක් දාල මැරුවෙ,
තේරුන් ගනින් ඒක , අපි උඹලට දුන්න නම්බුව නැති කරගන්න එපා නිකන් කෑ ගහල
උබල ලොවෙත් නැති වෙන්න පැරදුනා. එච්චරයි![]()

දිනනවා පරදිනවා
දැන් මේ මඟුල ඉවරනේ. ලොල්. දැන් ඊලඟ ඒවට ලෑස්ති වෙමු 
satchel දැම්මෙ අපේ බේස් එකේද? උඹල අඅවද අපිව හොයන්නෑ
බොලාව හොයන් ගිහින් දාන මගුලක් දාල මැරුවෙ,
තේරුන් ගනින් ඒක , අපි උඹලට දුන්න නම්බුව නැති කරගන්න එපා නිකන් කෑ ගහල
උබල ලොවෙත් නැති වෙන්න පැරදුනා. එච්චරයි![]()

සමරිය..
1. උබලගෙ පස් දෙනාම හොදම උන්..
2. පර්සිය අනිව ඩෙෆා lag ඉර හද වගේ විස්වාසයි.. සෝ lag වෙයි කියල බයට ඌ එකෙක් වත් මරන්න නැතුව ඇති ඈම් අයි කරෙක්ට්..![]()

අපේ ඉතුරු මැප් එක ගහන්නේ කවද්ද? පප්පා එක්ක කතා කරගනින්..
පරාද වෙනව අපි ඒක ගහල වැඩකුත් නෑ.. ඒත් අපි එනව
අන්න ඒකයි අපි කියන්නෙ 