ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    උබටත් ඕනෙද :cool:

    images
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    නිකන් බොරු කතා කියන්න එපා බන්, එකෙක් මරල උඹල බේස් එකේ ශොපින් එකේ ඉදලම. :oo:
    මම 22 මැරුව බිත්තර වලින් 2 මැරුවෙ.
    හැම එකේම එක්කො මම නැත්නම් හර්ශ 1ස්ට් kill එක ගත්තෙ හොයන් ගිහින් ගහල :cool:

    උබ මයින් වලට වඩා වෙඩි කාල මැරුන ඕනෙ තරම්. :D

    පල. ජන්ක් යාඩ් එකම උඹලා ගැහුවේ කොහොමද?? warehouse එකට ගිහින් satchel දාලා.නෑ කියපන් බලන්න. අපේ එවුන් කියයි ඒකේ එහෙම මැරුණෙ කොහොමද කියලා :P:P
    shopping එකේ නම් ඒක කරා. එකෙක් මැරුවා. ගියා හැංඟුනා. හැබැයි අපි මැප් එක පැරදුනාට පස්සේ ගහපු මැච් 3ම එකකවත් හැංඟුන් නෑ. සාමාන්‍යය විදියට ගැහුවා :cool::cool:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පල. ජන්ක් යාඩ් එකම උඹලා ගැහුවේ කොහොමද?? warehouse එකට ගිහින් satchel දාලා.නෑ කියපන් බලන්න. අපේ එවුන් කියයි ඒකේ එහෙම මැරුණෙ කොහොමද කියලා :P:P
    shopping එකේ නම් ඒක කරා. එකෙක් මැරුවා. ගියා හැංඟුනා. හැබැයි අපි මැප් එක පැරදුනාට පස්සේ ගහපු මැච් 3ම එකකවත් හැංඟුන් නෑ. සාමාන්‍යය විදියට ගැහුවා :cool::cool:

    satchel දැම්මෙ අපේ බේස් එකේද? උඹල අඅවද අපිව හොයන් :rofl: නෑ :angry::angry: බොලාව හොයන් ගිහින් දාන මගුලක් දාල මැරුවෙ, :rolleyes::rolleyes:
    තේරුන් ගනින් ඒක , අපි උඹලට දුන්න නම්බුව නැති කරගන්න එපා නිකන් කෑ ගහල :D

    උබල ලොවෙත් නැති වෙන්න පැරදුනා. එච්චරයි :yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    satchel දැම්මෙ අපේ බේස් එකේද? උඹල අඅවද අපිව හොයන් :rofl: නෑ :angry::angry: බොලාව හොයන් ගිහින් දාන මගුලක් දාල මැරුවෙ, :rolleyes::rolleyes:
    තේරුන් ගනින් ඒක , අපි උඹලට දුන්න නම්බුව නැති කරගන්න එපා නිකන් කෑ ගහල :D

    උබල ලොවෙත් නැති වෙන්න පැරදුනා. එච්චරයි :yes:

    මං කලිනුත් කිව්වනේ බං. අපි පැරදුනා. ඒක අවුලක් නෑ :D:D දිනනවා පරදිනවා:rolleyes::rolleyes: දැන් මේ මඟුල ඉවරනේ. ලොල්. දැන් ඊලඟ ඒවට ලෑස්ති වෙමු :cool::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    satchel දැම්මෙ අපේ බේස් එකේද? උඹල අඅවද අපිව හොයන් :rofl: නෑ :angry::angry: බොලාව හොයන් ගිහින් දාන මගුලක් දාල මැරුවෙ, :rolleyes::rolleyes:
    තේරුන් ගනින් ඒක , අපි උඹලට දුන්න නම්බුව නැති කරගන්න එපා නිකන් කෑ ගහල :D

    උබල ලොවෙත් නැති වෙන්න පැරදුනා. එච්චරයි :yes:

    සමරිය..
    1. උබලගෙ පස් දෙනාම හොදම උන්.. :cool:
    2. පර්සිය අනිව ඩෙෆා lag ඉර හද වගේ විස්වාසයි.. සෝ lag වෙයි කියල බයට ඌ එකෙක් වත් මරන්න නැතුව ඇති ඈම් අයි කරෙක්ට්.. :cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    සමරිය..
    1. උබලගෙ පස් දෙනාම හොදම උන්.. :cool:
    2. පර්සිය අනිව ඩෙෆා lag ඉර හද වගේ විස්වාසයි.. සෝ lag වෙයි කියල බයට ඌ එකෙක් වත් මරන්න නැතුව ඇති ඈම් අයි කරෙක්ට්.. :cool:

    ලොල් කතාව. පර්සි ආවේ නෑ බං. ඌට ක්ලාස් කිය කිය දැඟලුවා පහුගිය දවස් දෙකේම :baffled::baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :rofl: අපේ ඉතුරු මැප් එක ගහන්නේ කවද්ද? පප්පා එක්ක කතා කරගනින්..

    රූල්ස් හරියට කරන පොරක් එක්ක හමු වෙමු :cool: පරාද වෙනව අපි ඒක ගහල වැඩකුත් නෑ.. ඒත් අපි එනව :love: අන්න ඒකයි අපි කියන්නෙ :love:
     
    Status
    Not open for further replies.